Harbline.Lk
harbline නිශ්පාදන ඔබට ඔබේ නිවසටම ගෙන්වා ගැ?
💚 *Herbline*💚
රජයේ ලියාපදිංචි අයූර්වේදීය රූපලාවණ්‍යය නිශ්පාදන ආයතනයක්
Herb line product sell කරන්න තමයි තීන්නෙ..
ක්‍රම දෙකක් තීනවා මුදල් හොයන්න..
පලවෙනි ක්‍රමය
💚 ඩ්‍රොප් ශිපින්
ඩ්‍රොප් ශොපින් වගෙ කරන්න ත් පුලුවන් ඔයාට පුලුවන් කස්ටර්මර් ලගෙන් ඕඩර් අරන් කම්පැනි එක හරහා කස්ටර්මර් ට ඩිලිවර් කරන්න
කස්ටර්මර් තමයි එතකොට ඩිලිවරි ගාස්තු හා සල්ලි ගෙවලා ඕර්ඩර් එක ගන්නෙ..
එකෙන් ඔයාට ගානක් එනව එ ඔයා දාන ඕඩර් එකට අන්න එ ගාන් කම්පැනි එකෙන් ඔයාගෙ බෑන්ක් account එකට දානවා
ගෙදර ටම බඩු ඩිලිවර් කරනවා
බඩු ලැබුනට පස්සෙ තමයි සල්ලි ගෙවන්න තීන්නෙ..
💚 ලන්කාවෙ product එකක් මේක
🌻 product ගැන විස්තර herb line page එකට ගියාම බලන්න පුලුවන්
🌹☘️🌱 දෙවෙනි ක්‍රමය
💚කන්ඩායම් නිර්මාන ය
ඔයාට පුලුවන් ඔයාගෙම ගෘප් එකක් හදන්න..
මන් ඔයාව සම්බන්ද කරනව වගෙ කට්ටිය ඔයාටත් සම්බන්ද කරන්න පුලුවන්
ඔයාලගෙ ගෘප් එක හැදෙන විදිහට income එකක් ගන්න පුලුවන් හොද
ඔයාලගෙ න් ජොයින් වෙන අය දාන ඕඩර්ස් වලින් ගානකුත් ඔයාට ලැබෙනවා
ඒකයි අපි ගෲප් හදන්න කියන්නෙ..
ගෲප් හදන්නෙ නැතුව තනියම වැඩ කරගෙන යන්නත් පුලුවන් කිසි ප්‍රශ්න යක් නැ ...
මහන්සිය කැපවීම මත හොද ආදයමක් ගන්න පුලුවන් ඔයා වැඩ නැතත් ඔයාට ආදයමක් ගන්න පුලුවන් හොද ගෲප් එකක් හදල එ ගෲප් එක වැඩ කරොත්😍..
මාසිකව ලොකු ලොකු ටාර්ගට් නැ ඔයාලට පුලුවන් උපරිමෙන් ඕඩර්ස් ගන්න පුලුවන්
ඕඩර්ස් නොදා ගෲප් එකෙන් කමිශන් එකක් ගන්න කට්ටිය ට එ කමිශන් එක ගන්නනම් මාසෙට 1000ක ඕඩර් එකක් දාල තියෙන්න ඕනී.. කිසි වැඩක් නොකර අපිට දෙයක් ගන්න බෑනෙ අපිත් ටිකක් මහන්සි වෙන්න ඕනා❤️ ..
💚 costomers ලට එයාලගෙ ඕඩර්ස් කම්පැනි එකෙන්ම ඔයාලට ඩිලිවර් කරන්න පුලුවන් ඔයාලට ලැබෙන ප්‍රොෆික්ට් එක ඔයාගෙ බෑන්ක් account එකට දානවා company එකෙන් හැම මාසෙම
💚 join වෙන්න කැමතිනම්
කියන්න
(Me thiyenne oyalata karanna thiyena de) notherena thanak thiyenawanm ahanna
28/09/2021
ලස්සන කග පාට සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද ??
25/09/2021
කේෂ වර්ධනී Hair treatment .කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි��
Herb Line කේශ වර්ධණී තෛලය එක් වරක් භාවිතා කර බලන්න.
වෙනස ඔබට ම වැටහේවි.
කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු හා එම ගැටලුවලට විසදුම් මෙන්න.
�හිස්සොරි සෑදීම.
�හිසකෙස් ගැලවී යාම.
�අකලට හිසකෙස් සුදු වීම.
�තට්ටය පෑදීම.
�හිස කැසීම
�නලල දෙපස කොන්ඩය අඩු වීම.
�රසායනික ද්�රව්�ය නිසා හිසකෙස් පලුදු වීම.
�හිසකෙස් කැඩී යාම.
�අගිසි පැලීම.
�ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
�හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
�හිසකෙස් ශක්තිමත් කරයි..
�දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
�හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
�හිස කැසීම නවතලයි
�හිස්සොරි පාලනය කරයි
අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.
�ගොටුකොළ
�මුකුනුවැන්න
�කෝමාරිකා
�කීකිරිඳිය
�එඬරු තෙල්
�තල තෙල්
�අරළු
�බුළු
�නෙල්ලි
�උළුහාල්
�කලුදුරු
�කරපිංචා
�සැවැන්දරා
�ඔලිඳ
�විටමින් E
*භාවිතා කර වෙනස වටහා ගන්න...
�Cash on delivery...
ඇනවුම් කිරීම සඳහා
�නම:
�ලිපිනය:
�දුරකථන අංක 2:
�අවශ්‍ය ප්‍රමානය:
watsap 0704692284 / inbox මගින් විමසන්න
13/09/2021
නිවසටම ගෙනවා ගැනීමට watsap 0704692284 / inbox මගින් විමසන්න
10/09/2021
Order Now😍
දිනපතා භාවිතයට ගත හැකි වෙනිවැල් නිෂ්පාදන
ඔබට දැන් අතේ ඇති මුදලටපහසුවෙන් මිලදී ගත හැක.
🌿වෙනිවැල් face wash
🌿වෙනිවැල් Day cream
🌿වෙනිවැල් Night cream
🌿වෙනිවැල් Body lotion
watsap 0704692284 or Drop your massage inbox
08/09/2021
මාසයක් ඇතුලත ලස්සන කහ පාට සමක් ලබා ගැනීමට watsap 0704692284 / inbox මගින් විමසන්න ❤️😍
06/09/2021
Cash on delivery - 0704692284
06/09/2021
❗️අනතුරු ඇගවීමයි❗️
අද කලේ ඉන්න ගොඩක් අය කැමති සුදූ වෙන්න ඉතින් ගොඩක් ගණන් දීලා දවසෙන් දෙකෙන් සුදූ වෙන magic කියන...කිසිම නමක් ගමක් නැති බ්ලීචින්, තත්ව සහතිකයක් නැති, රසදිය අඩංගු cream වර්ග ගාන්න පෙලබෙනවා ..
ඔව් මුලින් නම් පාට වෙනසක් වෙයි.. මොකද බ්ලීචින් තියෙන නිසා... 😆😆😂
😰ඊට පස්සේ තමයි ඔයාට දුක් වෙන්න වෙන්නේ..
මොකද ඔයා තාවකාලික සුදක් වෙනුවෙන් මුළු ජීවිතකාලෙටම අහිතකර දේවල් ඔයාගේ සමට අරගන...
ඔයාත් ඔයාලගේ සම පැහැපත් කරගන්නවද?
සුදූ කරගන්නවද කියලා හිතලම නිෂ්පාදන තෝරාගන්න..
මුහුණු පොතේ සැරිසරන විට හමු වු වැදගත් තොරතුරු ටිකක් ඔයාලටත් ගෙන්න හිතුන..
බ්ලීචින් ක්‍රීම් භාවිතයෙන් වලකිමු
ලමයි ඔයාල දැනටම දන්නවා ඇති තරුන නිරූපිකාවක් යම් රූපලාවන්‍ය නිශ්පාදනයක් ආසාත්මික වීමෙන් මිය ගිහින් කියලා. අපි ඒකට හේතුව හරියටම දන්නෙ නැති උනත් බාල තත්වයේ නිශ්පාදන නිසා අපේ රූපයට වන හානියනම් ඉතා වැඩියි. මොකද දැන් හොද දේවල් වලට වඩා නරක දේවල් තමයි වැඩී. ඒවට කරන පෙලඹවීමත් වැඩී. ඉතින් ඔයාලට උනත් මේ වගේ අවාසනාවන්ත ඉරනමකට මුහුන දෙන්න පුලුවන් බාල තත්වයේ නිශ්පාදන භාවිතා කලහොත්. ඒ නිසා හැම විටම හොදම තත්වයේ නිශ්පාදන පමණක් භාවිතා කරන්න පුරුදු වෙන්න.
බාල තත්වයේ ආලේපන කියනකොට බ්ලීචින් සහිත වයිට්නින් ක්‍රීම් දැන් වෙලදපොලේ ඉතා සුලභ වෙලා තියෙනවා . ඉතින් අපේ ගෲප් එකේ ඉන්න ගෑනු ලමයි දැනටමත් ඒ වගේ අහිතකර බ්ලීචින් සහිත ආලේපන භාවිතා කරනවා වෙන්න පුලුවන් . ඉතින් ඒ අයට පහසුවක් වෙන්න තමයි මේ පෝස්ට් එක ලියන්නෙ. මේ පහත සදහන් ක්‍රීම් වර්ග ඔබත් භාවිතා කරනවානම් කරුනාකරලා නවත්වන්න.
🍁ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලිචින් ක්‍රීම් හරියටම අදුරගන්නේ කොහොමද කියල.
හරිම ලේසී
🍁 බොහෝ විට නිශ්පාදනය පකිස්තානය, තායිලන්තය , චීනය වැනි රටවල හා ලංකාවේ හෝම් මේඩ් ක්‍රීම් වර්ග
🍁 ක්‍රීම් එක ඝණකම් බවින් යුක්තයි.
🍁 ගෑවම පිටිගතියකින් යුක්තවීම.
🍁 සමට උරානොගැනීම.
🍁 ඉක්මනින් දහදිය දැමීම.
🍁 මුහුන කැසීමකට ලක්වීම.
🍁 අලෙපකල අවස්තාවේම මුහුනට අපහසුවක් දැනීම.
🍁 ඉක්මනින් බිබිලි,පලු ,කුරුලෑ මතුවීම.
🍁 දින කිහිපක් තුල සුදු වීම.
🍁 වෛවර්ණ දිලිසෙන සුලු පෙට්ටියක බහා බොහෝ විට වෙලද පොලේ ඇත.
🍁 මිලගණන් බොහෝ විට 700,600 ,800,500 වගෙ ගනන් වලින් තමයි තියෙන්නෙ. හැබැයි ලංකාවෙ සමහර හෝම් මෙඩ් ක්‍රීම් 1500,2500,3500 දක්වා ඇත.
🍁🍁 බ්ලිචින් ක්‍රීම්වල අහිතකර ප්‍රතිපල
🍁 සම තුනී වීම
🍁 වසර ගනනක් භාවිතා කරන විට සමෙ නහර මතුවීම හා ඉක්මනින් හැම දෙයක්ම ආසාත්මික වීම.
🍁 කාලයක් භාවිතා කලවිට මුහුණ පුරා සැරව බිබිලි සහිත කුරුලෑ හට ගැනීම.
🍁 අකලට වයසට යාම.
පිලිකා තත්වයක් දක්වා වර්දනය විය හැක.
🍁 පසු කාලීනව සම දුර්වර්ණ වීම හා රැලි වැටීම.
🍁 කුරුලෑ සහිත සමක් වීම
🍁🍁දැනට වෙලදපොලේ ඇති බ්ලීචින් ක්‍රීම් වර්ග ටිකක්
1.Golden pearl
2.inforcus
3.Biocos
4.goree
4.thai rose
5.kim
6.doctor Japan
7.pai me
8.yuri
9.o white
10.fair and lovely
11faiza
12.ponds white beauty
13.seven days
14 glory
15.st.dulfour
16.banjaras
17.zeal pearl
18.angel
19.amos white
20.caike
21.pooniya
22.noor
23.olay white beauty
24.active fair
25.fairever
26.layla
27.rody.
28chandanalepa whitening cream
29.french white
30.ujooba
31.fair and pink
32.pink moon
33.home made cream
34.whining anti spot cream
35.R.D.L whitening treatment
36.glory
37.sheesha
38.everway
39.seven herbal ubtan
40.white herbal beauty cream
41.face fresh
42.pearl face
43.Yusma
44.New face
45.Sans
46.Cetra
47.Zulekha
48.Beauty Balance
49.Aneeza
50.Infocus
51.Leads
52.Nuha
53.Muna
54.Layla
55.Fatima
56.Golden Life
57.Pure White
58.white face
59.Malika
60.Fresh &White
61. Chandani
62.Shaista
63. Janat
64. Faiza
65.Ideal face
66. Derma plus.
67.Noor Gold
88.Dr.skin suwani
89.Amie
ඉතින් ඔයාලට දැන් පුලුවන් අහිතකර ක්‍රීම් වර්ග අදුරගන්න. ඒ නිසා ඒ වගේ අහිතකර ක්‍රීම් වලින් වැලකිලා ස්වාභාවික දෙයක් හෝ වෙනත් උසස් ප්‍රමිතියෙන් යුතු නිශ්පාදන පමණක් තෝරාගන්න. බ්ලීචින් වසන්ගතයෙන් බේරෙන්න.
-ස්තුතිය
තිලිනි
ඔබත් බ්ලීචින් ආසාදන නිසා දුක් විදිනවනම් අප අමතන්න.. watsap 0704692284
03/09/2021
කොතරම් සත්කාර කරත් කොන්ඩය ගැලවී යනවාද... දික් වෙන ප්‍රමානෙත් අඩුයි නේද... මෙන්න එහෙනම් කදිම විසදුම...සති තුනක් වැනි කෙටි කාලයක් තුල කොන්ඩය අගල් 2-3ක් පමන දික් කර ගැනීමට අවස්තාවක් ...භාවිතා කර ඔබම වෙනස වටහා ගන්න..කොතරම් සත්කාර කරත් කොන්ඩය ගැලවී යනවාද... දික් වෙන ප්‍රමානෙත් අඩුයි නේද... මෙන්න එහෙනම් කදිම විසදුම...සති තුනක් වැනි කෙටි කාලයක් තුල කොන්ඩය අගල් 2-3ක් පමන දික් කර ගැනීමට අවස්තාවක් ...භාවිතා කර ඔබම වෙනස වටහා ගන්න.. watsap 0704692284
02/09/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හයින් වෙතින් ඔබටත් දැන් මිලදීගත හැක.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
1 pimple control face wash 120 MI-345/= දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/= සතියකට දින තුනක් සවස්කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න. සම මතුපිට ආලේප කර විනාඩි තුනතබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්
3. Pimple control scrub pack 120 ml - 499/= ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදුහදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි30 ක්තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/= සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/= සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Islandwide cash on delivery available
For more details inbox us
🍃
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Matugama
