Vishwarekha
Natural Spices, Snacks, Organic Food, Food Supplements, Herbal Medicine, Health & Beauty Products
සෙම් රෝග සඳහා මෙම යකිනාරං කුඩු කසාය හෝ කැඳ ලෙස ලෙස සකසා ගත හැකි අතර ශ්වසන රෝගවලදී හුමාලය ඇල්ලීමට ද භාවිතා කළ හැකිය. සෙම් රෝග සහ හතිය ඇති විට භාවිතා කිරීමට විශේෂයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ඕනෑම තැනකට දින 5ක් ඇතුලත ඔබ අතටම ගෙන්වා ගන්න.
දිව්‍යමය හෙළ ඔසුව යකිනාරන්: https://vishwarekha.com/.../yakinaran-powder-100g-packet/
Call/WhatsApp: 075 500 3828
අවශ්‍ය ප්‍රමාණය, ලිපිනය සහ දුරකථන අංකය inbox කලවිට ගෙදරටම ගෙනවිත් දිය හැකියි.
වැඩි විස්තර: https://vishwarekha.com/en/
15/07/2026
වයසට යෑම නිසා ඇතිවන හන්දි අමාරු, සීතල නිසා වැඩිවුන හන්දි අමාරු, කාටිලේජ ගෙවීම නිසා ඇති වුන අස්ථි දුබලතා, කොන්දෙ කැක්කුම්, අතපය වේදනා නිසා කිසිම වැඩක් කරගන්න බැරුව ජීවිතේ එකතැන නතර වෙලා වගේද?
▪️ආතරයිටීස්
▪️හන්දි වේදනා
▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
▪️විලුඹ වේදනා
▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා
වැනි ගැටලු රැසකට ඇති එකම විසඳුම - Joints Formed Oil
වයසට යද්දි නොකිය එන ලෙඩ වලට කියලම දෙන එකම ඔසුව!
සන්ධි ප්‍රකෘති තෛලය - ජීවිතේට අලුත් පණක්!
ඔබ පීඩා විඳින ශාරීරික අපහසුතා මගහරවා ඔබේ ජීවීතයට තරුණ බවක්, තරුණ ජවයක් ගෙන දෙයි. පුරුදු ජීවන රටාවෙන් මිදෙන්නෙ නැතුව, තමන්ගෙ වැඩ තමන්ටම කරගන්න ඔබට උදව් වෙන Joints Formed OiL
▪️ ගෙන්වා ගැනීමට නම්,
▪️ නම
▪️ ලිපිනය සහ දුරකතන අංකය අපට ලබාදෙන්න.075 500 3828
14/07/2026
මේ දිනවල වැස්ස නිසා කැස්ස සෙමද? පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස සඳහා හොඳම බෙහෙත Lifeguard ප්‍රතිශක්තිකරණ වර්ධයකය අදම ඔබත් මිලදීගෙන ඔබගේ පවුලේ සැම ආරක්ෂා කරගන්න .
උණට, තේ හැඳි එකක් තේ මෙන් සාදා සීනි දමා බොන්න. (දවසට දෙවේලයි. දින දෙකයි.). සෙමට, ඇඟපත වේදනාවට, හන්දිපත් අමාරුවට, ඒ ආකාරයෙන් දින හතරක් පහක් බොන්න.
වැඩි විස්තර: https://vishwarekha.com/.../lifeguard-herbal-immunity.../
💯 ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතයි
☎️ Call / SMS
075 500 3828
නිශ්පාදය හා බෙදාහැරීම
Vishwarekha Herb (PVT) Ltd
13/07/2026
ආයුර්වේදීය මුරුංගා
✅ කාන්තා /පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි.
✅ අවු. 8 ට වැඩි ලමුන් සදහා සුදුසුයි
✅ මාස 6 ට වඩා දරුවන් සිටින මවුවරුන්ට සුදුසුයි
👉 ශරීරයේ කොලෙස්ට්‍රොල් මට්ටම පාලනය කිරිමට
👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට
👉 පිළිකා මර්ධනයට
👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට
👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට
👉 ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට
👉 ශරීරයේ බර පාලනය කර ගැනීමට
👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට
👉 වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට
👉 තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට
👉 ඉසොනියා (Insomnia) රාත්‍රියට නිනද නොයෑම පාලනය කිරිමට
👉 ලිංගික ශක්තිය වර්ධනය කිරීමට
කාය බලය මානසික එක්‍රාග්‍රතාවය ගෙන දේ පෙති 200ක් සහිත අසුරනයක්
අදම අමතන්න :-075 500 3828
https://vishwarekha.com/en/
21/06/2026
බඩේ ගෑස් වලට හොඳම විසඳුම 🥵 විශ්වරේඛා වෙතින් ගෙන එන #ශ්වේත_ආම
ගැස්ට්‍රයිටිස් සුවය🔥😩
🔥 පාවිච්චියෙන් පළමු දිනයේ සිටම ගැස්ට්‍රයිටිස් සුව වෙන දිව්‍යමය ඔසුව ශ්වේත ආම: https://vishwarekha.com/en/product/swetha-ama-200g-packet/
🏆 Lifeguard ඖෂධය සැපයූ විශ්වරේඛා නිවසින් ඔබට ගෙනෙන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධ...
☎️ Call/WhatsApp: 0755003828
🚚 අවශ්‍ය ප්‍රමාණය, ලිපිනය සහ දුරකථන අංකය inbox කලවිට ගෙදරටම ගෙනවිත් දිය හැකියි.
වැඩි විස්තර: https://vishwarekha.com/
10/06/2026
මේ දිනවල වැස්ස නිසා කැස්ස සෙමද? පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස සඳහා හොඳම බෙහෙත Lifeguard ප්‍රතිශක්තිකරණ වර්ධයකය අදම ඔබත් මිලදීගෙන ඔබගේ පවුලේ සැම ආරක්ෂා කරගන්න .
උණට, තේ හැඳි එකක් තේ මෙන් සාදා සීනි දමා බොන්න. (දවසට දෙවේලයි. දින දෙකයි.). සෙමට, ඇඟපත වේදනාවට, හන්දිපත් අමාරුවට, ඒ ආකාරයෙන් දින හතරක් පහක් බොන්න.
වමනයට බඩේ කැක්කුමට තේ හැඳි එකක් මී පැණි එකක් සමග කලවම්කර ගිලින්න.
වැඩි විස්තර: https://vishwarekha.com/.../lifeguard-herbal-immunity.../
💯 ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතයි
☎️ Call / SMS
075 500 3828
නිශ්පාදය හා බෙදාහැරීම
Vishwarekha Herb (PVT) Ltd
09/06/2026
ආයුර්වේදීය මුරුංගා
✅ කාන්තා /පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි.
✅ අවු. 8 ට වැඩි ලමුන් සදහා සුදුසුයි
✅ මාස 6 ට වඩා දරුවන් සිටින මවුවරුන්ට සුදුසුයි
👉 ශරීරයේ කොලෙස්ට්‍රොල් මට්ටම පාලනය කිරිමට
👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට
👉 පිළිකා මර්ධනයට
👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට
👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට
👉 ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට
👉 ශරීරයේ බර පාලනය කර ගැනීමට
👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට
👉 වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට
👉 තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට
👉 ඉසොනියා (Insomnia) රාත්‍රියට නිනද නොයෑම පාලනය කිරිමට
👉 ලිංගික ශක්තිය වර්ධනය කිරීමට
කාය බලය මානසික එක්‍රාග්‍රතාවය ගෙන දේ පෙති 200ක් සහිත අසුරනයක්
අදම අමතන්න :-075 500 3828
උතුම් පොහොය දිනයක් වේවා 🙏🙏🙏
Happy New Year ✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Vishwarekah Herb, Samadhi Arana, Agalawaththa Road
Matugama
12100
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |