Herbline Minuwangoda
Health & beauty
13/02/2022
17/01/2022
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
පොඩි බබාලත් බලාගන්න ගමන් කරන්න පුලුවන්
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
0764529991
27/11/2021
Anagi awasthawak...
18/11/2021
Dan herbline wethin oba sadahama nirmanaya kala nawathama nishpadana pela.....
06/11/2021
Now For 1950/=
25/10/2021
12/10/2021
12-10-2021 Swarnavahini
10/10/2021
🤔 මොනවාද මේ හිසෙහි ඇතිවන අරුංශිකා හෙවත් ඉස්සොරි කියන්නේ ..???
🔸 වර්තමානයේ දී ලොකු පොඩි කියලා නැහැ බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති ඉස්සොරි නිසා හරිම අපහසුතාවයකින් සහ පීඩනයකින් තමයි ඉන්නේ. කැමති විදිහකට හෙයා ස්ටයිල් එකක්වත් දාන්න බැහැ. කලු පාට ඇදුම් අදින්න බැහැ,කොච්චර නෑවත් වැඩකුත් නැහැ ඒ විතරක් නෙවෙයි ඉස්සොරි නිසා හමේ විවිධ ආසාදන ඇතිවෙනවත් වැඩි වේ.
🔸පුද්ගලයන්ගේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වීමක් සිදුවෙනවා. මෙම ක්‍රියාවලියම හිස් කබලේ මතුපිට සමෙහි ද සිදුවෙනවා. මේකට තමයි හැමොම ඉස්සොරි කියලා කියන්නේ.
🔸පුද්ගලයෙකුගේ හිසේ තෙල් නිපදවීම වේගවත් නම් ඉස්සොරි පොතු තට්ටුවක් ලෙස හිස් කබල මතු පිට රැඳී තිබෙන්නට හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන්ම හිසෙන් දුර්ගන්ධයක් ද වහනය වෙනවා. හිස් කබලේ තැවරී ඇති දූවිලි සහ කුණු හොඳින් සෝදා හිස පිරිසිදුව තබා ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ් නිසා ඔබ සෑම දිනකම හොදින් ස්නානය කර හිස පිරිසිදුව තබාගන්න.
☝️ තව දෙයක් තමයි අපි හිතනවා හැමදාම හොදට ෂැම්පු දාලා හිස්කබල හොදට අතුල්ලලා නෑවහම ඉස්සොරි ඉවත් වෙනවා කියලා. නැහැ ඒහෙම වෙන්නේ නැහැ. එයින් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත. මේ විදියට කලහම වෙන්නේ ඉස්සොරි තවත් වැඩිවෙන එක. හොදම දේ තමයි මෘදු ෂැම්පු එකක් භාවිතා කරලා දවසක් හැර දවසක් නාන එක ..
👉👉👉👉 ඒකට හොදම විසදුම Herbline වෙතින් පාරිභෝගික ඔබ වෙත හදුන්වාදී ඇති නවතම නිශ්පාදනය වන,
👇👇👇👇👇👇👇👇
🌱🥀HERBLINE ANTI - DANDRUFF SHMPOO
🌱🥀HERBLINE ANTI - DANDRUFF CONDITIONER භාවිතා කර ඉස්සොරි වදයට තිත තියන්න දැන් ඔබට හැකියාව ඇත..
🔸ස්වාභාවික ශාකසාර එක්කොට නිශ්පාදිත කොට ඇති අතර කාන්තා පිරිමි දෙපාර්ශ්‍යටම සුදුසු වේ.
🚒🚒 දිවයින පුරා බෙදා හැරීම ..
👉👉 ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න... 076-4529991
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Minuwangoda
