MM herb line
nachural biuti
03/12/2021
ඔයාලට ගෙදර ඉදන්ම බබාලා බලාගෙන කරන්න පුලුවන් දෙයක් මන් කියන්නම්.. කැමති හැමෝම එන්න එකතු වෙන්න.. බොරු නෑ.. ඔයාලට ආයෝජන නෑ.. කිසිම බලපෑමක් නෑ.. මේ පෝස්ට් එක දාන්නේ මන් වගේම ඔන්ලයින් ජොබ් හොයලා හොයලා සමහර ඒවා කරලා අපිට ප්‍රමාණවත් මුදලක් හොයාගන්න බැරි උන අයට.. මන් හැමදේම කියලා දෙන්නම්, උදව් කරන්නම්..
මමත් මේක පටන්ගත්තෙ මට සල්ලි නැතුවම ඉන්න වෙලාවක.. මේ කාලේ අපි හැමෝටම එහෙම අමාරුයි.. ගොඩක් ඔන්ලයින් බිස්නස් වල දෙනවා කියන ගනන් අපි මහන්සි උනත් ගන්න බෑ.. මන් අත්දැකීමෙන් කියන්නේ.. මේක විතරයි මට ලැබුනු හොඳම ආදායම් මාර්ගය..
🙏 ඩේටා ඔන් කරගෙන ඉද්දි සල්ලි එනවා කියලා හිතන අයනම් බොරුවට අහන්න එපා.. කැපවීමෙන් වැඩ කරන්න කැමති අය විතරක් inbox විමසන්න.. මොකද නිකම් ඉන්නවට කවුරුවත් ගෙවන්නෑනේ.. ඔන්ලයින් උනත් අපි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.. කැමති අය එන්න..අනිවාරෙන් උදවු කරන්නම් .... වැඩි විස්තර ලබා දැන ගැනීමට whatsapp එන්න. 0777168150😊😊
02/12/2021
*මසකට ඔබට අවශ්‍ය ලක්ශයක්ද දෙකක් ද?නැත්තම් ඊටත් වැඩියද?*
💚🚩Herbline ආයතනය අපෙන් O/L , A/L හෝ Digree ඉල්ලුවේ නැත.. අවශ්‍ය වන්නේ *උනන්දුව සහ උත්සාහය* පමණි 👊💛✍️
මේ විදියට commission ගන්න කැමති නම් එකතු වෙන්න මෙි
Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱
🌹ඔයාට ඕන salary එක
⭕ලක්ෂයක් ද 😱
⭕දෙකක්ද😱
⭕😱තුනක්ද
අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱
🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱
🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱
🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱
🌹❤️ඔයාල දැකලත් ඇති අපේ teams වල යාලුවො fb වල what's app වල අපේ යාලුවොන්ගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාල තියෙනවා 😍😍😍😍😍🌱
🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱
🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱
🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වැඩි විස්තර සදහා👇👇👇
Inbox enna😊
01/12/2021
කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.
ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද
විටමින් E
Cash on Delivery all Island
Contact. 0777168150 wtsap /call
22/11/2021
මෙන්න හබ්ලයින් වෙතින් ඔබගේ උපන් මාසයට අදාල මැණික් යෙදවු මුදු දැන් ලබාගත හැක .අවශ්‍ය අය කෙටි පණිවිඩයක් ලබාදෙන්න.
17/11/2021
23/10/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් යොමුකරන්න.
WhatsApp 0777168150
05/10/2021
අමතර ආදායමක් සොයන්න කැමති ඔබ සදහා Herbline වෙතින් මෙන්න අනගි අවස්තාවක්
2018 වසරේ ආරම්භ කල Herbline පාරිභෝගිකයන්ට සෘජුවම රුපලාවන්‍ය නිශ්පාදන අලවිකරන ලබන බහු මට්ටමේ අලවිකරණ සමාගමක් වන මෙය 2020දි ආයුර්වේද නිශ්පාදන සවිධානයක් ලෙස ශ්‍රි ලංකාවේ ආයුර්වේද දෙපාර්තුමේන්තුව යටතේ ලියාපදිංචිය කර ඇත.
සාම්ප්‍රදායික පුරාන ඖෂධීය සංයෝගය භාවිතා කරමින් සමේ රැකවරණ හිසකෙස් සත්කාර ශාකසාර තේ සහා ආහාර අතිරේක ලෙස අප ආයතනය ඖෂධීය රුපලාවන්‍ය විසදුම් නිර්මාණය කරන ආයතනයකි.
😊 ඔබට ඔබේම කියා කාලසටහනකට වැඩ කිරිමේ හැකියාව
😊 ඔබගේ වැඩකිරිමේ කැපවීම මත ඔබගේ ආදායම ඔබම තිරනය කරන්න අවස්තාව.
😊 ඔබට ඔබගේ කොමිස් මුදල් නිසි වේලාවට ලබාදීමට අප ආයතනය වගබලාගන්නෙමු
Herbline යනු ඔබගේ ගෘහස්ථ ආර්ථිකය,අපගේ උපරිමය යොදවා නංවාලීම හා උපරිම ධාරිතාවකින් පවත්වාගෙන යාමට උත්සහය කරන 100% ක් ශ්‍රි ලාංකික සමාගමකී ඉතින් එන්න ඔබත් අපහා සම්බන්ද වීමට .කාන්තාවන් සදහා විශේෂයි .
දුරකථන අංකය 0777168150
ලිපිනය 63/46/1/1 දඹහේනපාර, මහරගම .
28/09/2021
ඔබගේ කෙස් කලබට
නීරෝගිමත් දිගු කෙස් කලඹකට හිමිකාරියක් වෙන්නට ඇත්නම් එය කෙතරම් වාසනාවන්තද?
ඉස්හොරි, හිසකෙස් ගැලවීයාම, අකලට කෙස් සුදු වීම ,කෙස් අග පැලියාම වගේම rebounding, colouring, straight වගේ සත්කාර නිසා ඩැමේජ් වුනු හිසකෙස් සදහා
හ්ර්බ්ලයින් ආයතනය විසින් මේ සදහා කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්. කෙරටින් රෙපෙයාර් ෂැම්පු , කන්ඩිෂර්,කෙරටීන් ට්‍රිට්මන්ට්,
(100%ක් ප්‍රතිපල සහිත) හදුන්ව දී ඇත .
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය -100ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ-200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර් -200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. කෙරටීන් රෙපෙයාර් ෂැම්පු -එකක මිල 699/=
5. කෙරටීන් රෙපෙයාර් කන්ඩිශනර් -එකක මිල 799/=
6. කෙරටීන් රෙපෙයාර් ට්‍රිට්මන්ට් - එකක මිල 2950/=
කෙස් කලඹට ආදරය කරන ඔබ සැමට දැන් ඇනවුම් කල හැක
Whatsapp මගින්ද ඇණවුම් කල හැක.0777168150
මැසෙජ් හරහාද ඇනවුම් කල හැක.
24/09/2021
Online Job එකක් කිව්වම ඇත්තටම මට විශ්වාසයක් තිබුනේ නැ..🤔🙄මොකද කිව්වොත් ඔයාලටම වගේ තමයි මටත් ...අපෙන් සල්ලි අරන් අපිවම රවටයිද?
කොහොමද සල්ලි හොයන්නෙ?ඇත්තටම අපේ අතට සල්ලි ලැබෙනවද..ඒ වගේ ගොඩක් ප්‍රශ්ණ මටත් තිබුණා..
එත් 😎😀 මට හොදම එකක් හම්බුණා...
මාත් දැන් Online Job එකක් කරනවා කැමතිනම් හබ්ලයින් අප හා සම්බන්ධ වෙන්න .....මැසේජ් එකක් දෙන්න.ඔබටම ඔබගේ මාසික ආදායම තිරනේ කරන්න පුලුවන් කන්තාවන් සදහා විශේෂයි පහල දාලා තියෙන්නේ මගේ මේ මාසේ මේ වෙනකම් ලැබුනු ඉන්කම් එක දියුණුවෙන්න උනන්දුව කැපවීම උත්සහය තියෙන අයට කැමති මං උදවු කරන්න 0777168150 whatsapp අංකයට මැසෙජ් එකක් එවන්න.
13/09/2021
අපේ සමට වෙනිවැල් සත්කාරයක්
11/09/2021
එන්න ජිවිතේ ජයගන්න .ජිවිතේ ජයගත්ත මිනිස්සු ඔක්කොම ගොඩක් කැපකිරීම් කරලා තමා ඒ තැනට ඇවිත් තියෙන්නෙ ලෙසි කියලා කිසිම දෙයක් නෑ....
ඔයාගේ දියුණුව තියෙන්නෙ ඔයාගේ අතේ...
අනිත් අයට පුලුවන් නම් ඇයි අපිට බැරි ...
ඒ අපේ දුර්වල කම...
අපි අදම වැඩ කරන්න ඔනේ.. එතකොට තමා හෙට අපි එක පියවරක් හරි ඉදිරියට යන්නේ.. එ පියවර ඔයාගේ මුළු ජිවිතේම වෙනස් කරයි.. එදාට ඔයාටත් කියන්න පුළුවන් මාත් මෙතන්ට ආවේ මේ වගේ මහන්සි වෙලා කියලා ආඩම්බරෙන්....
එක තමා ඔයාගේ ජයගහණය.......
🎉️🎉️🎉️🎉️🏆️🏆️🏆️🏆️🏆️
අපි දුවන වේගය අනුව තමා අපේ ස්ථානය අපිට ලැබෙන්නේ..එක 🥇🥈🥉කියලා ඔයාල තිරණය කරන්න.....අසීමිත උත්සහය කැපවිම ඇති සැමටයි හබ්ලයින් අපගේ ආරාධනය (කාන්තාවන්ට විශේෂයි) .
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Wegowwa
Minuwangoda
11550
