Aclo lanka nursing school
nursing
09/04/2026
සිහින දකින්න දකින හීන යථාර්තයක් කර ගන්න ND Aclo Lanka Nursing school සමඟ එක්වන්න.
🔖අපොස සාමාන්‍ය පෙළ අවසන් කර හෝ අපොස උසස් පෙළින් පසු රැකියා ඉලක්කගත පාඨමාලාවක් සොයන ඔබට හෙද වෘත්තිය සමඟ ජීවිතය දිනන්න අවස්ථාවක්.
ඔබ,
🔖වයස අවු.17ත් 30ත් අතර
🔖සාමන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා ඇති
🔖දක්ශ ක්‍රියාශීලී අයෙක් නම් අදම අයදුම් කරන්න.
අපගේ හෙද පාඨමාලාව පදනම් වී ඇත්තේ, නවීන හෙද පුහුණුව, ප්‍රායෝගික අත්දැකීම් සහ සිසුන්ගේ හැකියාව සම්පූර්ණයෙන්ම දියුණු කරන ඉගැන්වීමේ ක්‍රමවේදය මතයි.
👉අපගේ හෙද පාඨමාලාව හරහා ඔබට ලැබෙන වටිනාකම්:
💥නවීන හෙද දැනුම ( ප්‍රායෝගික හා / නයායික)
💥පළපුරුදු සහ දක්ෂ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් සහිත වීම
💥 සායනික පුහුණුව සදහා දීමනා සහිතව රෝහල් වලට යොමු කිරීම
💥 නොමිලේ ප්‍රතමාධාර පුහුණුව හා සහතික පත් ලබා දීම
💥Tvc අනුමත විශය මාලා (module ) ඉගැන්වීම Non NvQ leval හා NvQ leval 3/4 විභාග වලට සහභාගි කරවීම හා සහතිකපත් ලබා ගැනීමට අවස්තාව සලසාදීම.
💥 හෙද උපාධිය දක්වා යාමට අවස්තා උදාකර දීම
🏠️“දුර බැහැර සිසුවියන් සඳහා ආයතනය විසින් ආරක්‍ෂිත නවාතැන් පහසුකම් සපයා තිබීම
”
ඔබේ වෘත්තීය ග ND Aclo Lanka Nursing school සමග එක්ව , සමාජයට වැඩදායි ගෞරවනීය සේවය සදහා අප සමග එකතු වන්න!
විමසීම් 0705230510
31/03/2026
21/03/2026
අපොස සාමාන්‍යපෙල ලියල ඉන්න ඔයාටත් පුලුවන් අපිත් එක්ක ඉගෙන ගන්න විමසීම් 0705230510
හෙද සිහිනය සැබෑ කර ගන්න
පියගැට පෙළ නැග එන්න
ඇක්ලො ලංකා හෙද මව් තුරුලට
හෙට දවස ජයෙන් ජය ලබන්න
අමතන්න 0705230510
📌අ.පො.ස සා.පෙළ විබාගයෙන් පසු හෙද පුහුණුව ලැබීමට බලාපොරොත්තු වෙන ඔයාලට
🎀 අපොස උසස්පෙළ සමත් /අසමත් ඔයාලට
📌අවම පාඨමාලා ගාස්තුව අපෙන් වාරික ලෙස ගෙවීමට හැක
📌NVQ LEVEL 3 වලින් පසු NVQ LEVEL 4 ලබා ගැනීමට අවස්ථාව
📌 ආරක්ශිතනේවාසික පහසුකම් - සාධාරණ අය කිරීම්
📌පුහුණුවෙන් පසු දේශීය හා විදේශීය රැකියා ආයතනය විසින්ම ලබාදීම
කාලය අවුරුදු1 පුද්ගලික රෝහල් පුහුණුව මාස6
📌ඉගැන්වීම හෙද උපාධි සහිත මෙරට සහ විදේශීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද විදුහල්වල ඉගැන්වීමට ප්‍රායෝගික හා න්‍යායික පුහුණුව ලත්
පලපුරුදු විශේෂ ග්‍රේණියේ හෙද ආචාර්ය මණ්ඩලයක් මගින්
අදම අමතන්න -0705230510 call/ watsap
📌අ.පො.ස සා.පෙළ විබාගයෙන් පසු හෙද පුහුණුව ලැබීමට බලාපොරොත්තු වෙන ඔයාලට
📌අවම පාඨමාලා ගාස්තුව අපෙන් වාරික ලෙස ගෙවීමට හැක
📌NVQ LEVEL 3 වලින් පසු NVQ LEVEL 4 ලබා ගැනීමට අවස්ථාව
📌 ආරක්ශිතනේවාසික පහසුකම් - සාධාරණ අය කිරීම්
📌පුහුණුවෙන් පසු දේශීය හා විදේශීය රැකියාවකට අයදුම් කිරීමේ හැකියාව
කාලය අවුරුදු1
📌ඉගැන්වීම හෙද උපාධි සහිත මෙරට සහ විදේශීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද විදුහල්වල ඉගැන්වීමට ප්‍රායෝගික හා න්‍යායික
පලපුරුදු විශේෂ ග්‍රේණියේ හෙද ආචාර්ය මණ්ඩලයක් මගින්
අදම අමතන්න -0705230510
24/01/2026
හෙදියක් වීමට සිහින දකින ඔබට
---------------------------------------------------------
Nursing Assistant -NVQ 4 පාඨමාලාව..
බඳවා ගැනීම් සඳහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..
👨🎓👩🎓ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගනීමක් ඇති හෙද වෘතිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්.. !
(🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...)
👩⚕රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂීය මෙහෙවරක්
---------------------------------------
‼ කා සඳහාද?
⭐ උසස් පෙළ අවසන් කල සිසු සිසුවියන් /
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසු සිසුවියන් වෙනුවෙන්
---------------------------------------
‼ වයස් සීමාව
⭐අවුරුදු 17 ත් 36 ත් අතර
---------------------------------------
‼ මාධ්‍ය
⭐සිංහල / ඉංග්‍රීසි
---------------------------------------
‼ පාඨමාලා කාලය
⭐ වසරක පාඨමාලාවකි
⭐ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.
---------------------------------------
‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔
🎯 මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත සහතික පත් පිරිනැමේ.
🎯 වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසු සිසුවියක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.
🎯පාඨමාලාවට අමතරව දැනුම වැඩිදියුණු කරගැනීමට හා නායකත්ව පුහුණු වලට හා බාහිර ක්‍රියාකාරකම් සදහා යොමු කිරීම
විමසීම් 0705230510
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Minuwangoda
KALANIYABRANCH
