Herb Line With Jithu
Ayrvedic Product
02/12/2021
ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
Available cash on delivery service.
කොළඹ අවට - Rs. 200
කොළඹින් පිට - Rs. 300
ඇණවුම් සදහා,
Item Name
Your Name
Two contact numbers
Delivery Address
Whats app
0781252926
18/11/2021
🍃🍃🍃Herb Line Hair Care Products🍃🍃🍃
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය 🍃🍃🍃
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
කේශ වර්ධණී ෂැම්පූ🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
කේශ වර්ධණී කන්ඩිශනර්🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංක 2කක් එවන්න.
අවශ්‍ය අය in box danna
Cash on delevery
12/11/2021
ලස්සන පිරිපුන් දිග කෙස් කලබකට ශාකසාර සත්කාරයක් .....
🌿තල තෙල් 🌿 කෝමාරිකා
🌿 එඩරැ තෙල් 🌿කිකිරිදිය
🌿ගොටු කොල 🌿කොහොඹ
🌿කරපිංචා 🌿වෙරලු කොල
🌿 මුකුණුවැන්න 🌿නෙල්ලි
🌿 වද මල් 🌿ඉද්ද කොල
💯 ආයූර්වේද නිශ්පාදනයක් 🍃🌿
කේශ වර්ධනී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් අනිවාර්යයෙන් ලැබෙනවා. ☑️👍😍
Oil , shampoo & conditioner full kit Rs. 1297/=
0781252926 whts app Inbox හරහා ඇනවුම් කල හැක .
12/11/2021
😍හැඩැති සිරුරකට Herbline Green Tea දැන් ඔබේ අතට🤗
🤗අදම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න. 🤗
🌿Fat burner🌿
🌿 හරිත තේ - silver tips 🌿 100% organic
☘️250g - Rs.1450/=
☘️දැනට පවතින කැෆේන් ග්රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
☘️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
☘️හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
☘️හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
☘️නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
☘️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
👉👉භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
ඇනවුම් කිරිමට,🤗
නම
ලිපිනය
දුරකතන අංක2ක් Inbox msg කරන්න🤗
Delivery chaj
කොළඹ-200
අනෙකුත්-300
Cash On Delivery 🚚🤗
12/11/2021
❤️☕🌿නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿❤️☕
😍🌱කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
😍🌱ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
😍🌱කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
😍🌱ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
😍🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
❤️කොලෙස්ටරෝල් අඩු කිරීම
❤️ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
❤️පිළිකා නැසීම
❤️හෘදය වස්තුව ආරක්ෂා කිරීම
❤️ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
❤️බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
❤️කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
❤️රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
❤️අධික රුධිර පීඩනය අඩු කිරීම
❤️මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
😍🌿කලු ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.🤗
මිල - 2450/= 😍
ප්‍රමාණය - 250g
🤗දැන් වඩාත් අඩු කළ මිලකට..
🤗දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
🤗විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට ,
අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නම්, අවශ්‍ය නිෂ්පාදන සඳහන් කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංක 2 ක් Inbox Msg කරන්න
Delivery ගාස්තු
කොළඹ-200
අනෙකුත්-300
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
Cash on delivery
12/11/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
🌿තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
🌹ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌹1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌹2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්
🌹3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌹4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌹5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on delivery ඩිලිවරි ගාස්තු 200/
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:
ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300
මැසේන්ජර්
වට්සැප්: 0781252926
12/11/2021
😍😍😍 ලස්සනට වෙන්න කැමතිද 😍😍😍
ලස්සන makeup එකක් දාගෙන ගමන් යන්න, office යන්න , class යන්න, කොහේ ගියත් කැපිලා පෙන්න කවුරුත් කැමැතිනේ ❤️
ඉතිං ලස්සනට පෙන්න නම් පැහැපත් නිකැලැල් සමක් තියෙන එක වැදගත් දෙයක්. 👍
නීරෝගි පැහැපත් සමක් ලබා ගන්න කැමැති අය වෙනුවෙන්මයි Herbline ආයතනය විසින් Gluta Gold Range එක හඳුන්වා දීලා තියෙන්නේ 🤗🤗🤗
🌺Gluta Gold Natural Glow Body Lotion 🌺
මෙමඟින් ඔබේ සම පැහැපත් කරයි, සමට ස්වභාවික දීප්තිමත් බවක් ලබා දෙයි, සමෙහි තෙතමනය ආරක්ෂා කරයි, හිරැ එළියෙන් සම ආරක්ෂා කරයි , සමෙහි අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කරයි, මුළු සිරැරටම එකම පාටක් ලබා දෙයි.
🌺Gluta Gold Natural Glow Night Cream🌺
මෙමඟින් දිවා කාලයේදී විඩාබර වී ඇති ඔබේ මුහුණේ සම රාත්‍රී කාලයේදී පෝෂණය කරයි , ඔබට පැහැපත් සමක් ලබා දෙයි, ලප කැළල් වලින් තොර නිකැලැල් සමක් ලබා දෙයි , මේක සුදු වෙන්න නෙවෙයි ලස්සන කහ පාටක් ලබා ගන්න.
🌺Gluta Arbuteen Pigmentation Night Cream🌺
සමෙහි ඇති වී තිබෙන අඳුරු පැහැ ලප , හිරැ එළියට පිළිස්සුණු පැල්ලම්, කුරැළෑ ලප කැළල්, වයසට යාම නිසා ඇතිවන ලප කැළල්, ඇස් වටා අඳුරු විම්, තොල් දෙපස අඳුරු විම්, බෙල්ල වටා අඳුරු විම්, අත්යට අඳුරු විම්, වැලමිට හා දණහිස කළුවිම්, ගර්භණී සමයේ ඇති වු කැළල් ( strech marks ), මෙලාස්මා තත්ව, සම රැළි වැටිම්, pigmentation ආදී සියළුම අඳුරැ පැහැවිම් නැති කර ඔබට නිකැලැල් සමක් ලබා දෙයි.💯💯
ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.👍👍👍
👇 for all skin types 👇
ඇනවුම් කිරිම සඳහා
Whatapp only 078-1252926 📱
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.😍
ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.
21/10/2021
10/10/2021
🍁 VI JOHN Saffron Fairness Cream 🍁
👉ඔරිජිනල් සැප්‍රන් ක්‍රීම් එක අඩුම මිලට අපෙන් ලබා ගන්න පුළුවන්. 👈
Rs 1150/=
ඉතා ඉක්මනින් නිරෝගිව සම පැහැපත් කරගන්න පුලුවන් cream එකක් තමයි😍 මෙම කුංකුම අඩංගු ෆේස් ක්රිමි එක. 🤩
🔥සම සිනිදුව සහ සුමට කරයි.
🔥 සමට රන්වන් පැහැයක් ලබා දෙයි.
🔥 ඇස් වටා ඇති රැලි වැටිමි සහ අදුරැ ගතිය දුරැ කරයි.
🔥 කුරැලැ සහ කුරැලැ කැලැල් නැති කරමින් නිකැලැල් සමක් ලබා දෙයි.
50g අඩංගු නිසා මාස 2 කට සැහේ.
🔥Ingredients:- ස්වාභාවික කුංකුම, මල්බෙරි, විටමින් E
100% විෂ රසායන වලින් තොරයි. අතුරැ ආබාද නොමැත.
✅100% ඔර්ජිනල්
Island-wide delivery 🚚🚚🚚
🚙Cash on delivery (භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක)
ඇණවුම් කිරීමට, ඔබගේ
✅ නම
✅ ලිපිනය
✅ දුරකථන අංක 2 අප වෙත එවන්න
⛔Only limited stocks available⛔
10/10/2021
💚 Dissar - Alovera Gel 99%. 💚
ස්වාභාවික කෝමාරිකා 99% ක්ම අඩංගු , කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංගටකයක් මෙහි අඩංගු වේ.
මෙමගින් ඔබේ සම පැහැදිළි හා සෞඛ්‍ය සම්පන්න කරන අතර,
සම මෘදු කිරීම,
🍀තෙතමනය රදා පවත්වා ගැනීම.
🍀සම පැහැපත් කිරීම.
🍀සමේ වියලි භාවය නැති කිරීම.
🍀සමේ ලප කැලල් ඉවත් කිරීම
🍀කුරුලෑ සුව කිරීම .
🍀හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම.
🍀බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කිරීම
🍀වියපත් පෙනුම වලකා සමේ රැලි ගතිය නැති කිරීම...
සිදු කරනු ලබයි..
☘️ රු. 890 /= ☘️
🚨නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංක 2ක්,
🛒 අවශ්‍ය භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න.
භාණ්ඩ ඔබේ අතට ලැබණු පසුව මුදල් ගෙවීම කල හැකිය.
10/10/2021
🍊DR.RASHEL Vitamin C Face Serum
🤝 ස්වාභාවික ශාක සාර මගින් පැහැපත් පෙනුමක් ගන්න. මෙන්න අවස්තාවක්...
🍊වයසට වඩා වයස පේනවද?
🤔මුහුණේ රැලි වැටී සමේ ඇති ප්‍රාණවත්කම ගිලිහී ගිහින්ද ?
❌මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද?
🍊අප භාවිතා කරන ක්‍රීම් වලට වඩා සෙරම් නිශ්පාදන වල සමට ඉහල උරාගැනීම සහ සම මත ක්රියාකාරී මට්ටම වැඩි නිසා ඕනැම සමකට කෙටි කාලයක් තුලින් ප්රතිඵල ලබා දෙනු ලබනවා.
මෙමගින්,.
❇️ වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්ය පෝෂණය ලබාදෙනවා.
❇️මුහුණෙහි ඇති ප්රිග්මන්ටේසන් තත්වයන් දුරු කරයි.
❇️ සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්ය තෙතමනය ලබා දෙයි.
❇️ සමේ රැලිවැටීම ක්රමවත්ව ඉවත් කර සම ප්රාණවත් කරයි.
❇️ සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි.
❇️ ඇස් යට ප්රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි.
❇️ ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙම DR. Vitamin C Face භාවිතා කිරීම මඟින් ලබා ගත හැක.
👩💼කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫
🚚Island Wide Dilivery Available🚚
මිල - Rs.1480/=
👉ඇනවුම් කිරිමට ඔබේ
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Minuwangoda
11550
