Herb line with chathumali

Herb line with chathumali

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with chathumali, Beauty, cosmetic & personal care, Minuwangoda.

Photos from Herb line with chathumali's post 16/03/2022

0772808547☎️

Photos from Herb line with chathumali's post 22/02/2022

Thanks herb line 🍀🚛

Photos from Herb line with chathumali's post 22/02/2022

සෞඛ්‍ය සම්පන්න නීරෝගි දිවියකට ස්වාභාවික අතිරේක වට්ටෝරු රැසක්
දේශීය ආයුර්වේද වට්ටෝරු තුලින් ඔබ වෙත හඳුන්වා දෙනු ලබයි

🌺Diabetea with gymnema & mint
(මස් බැද්ද මින්ට් ඩයබටිිි)

🌿සීනි පාලනය කරයි.
🌿අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
🌿අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
🌿බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
🌿රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සම බර කරයි.

🌺 Ginger tea

🌿හෘද රෝග වලින් ආරක්ෂා වෙයි
🌿දන හිස් අමාරු .ආතරයිටීස් .වේදනා සමනය කරයි.
(රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ)

🌺Moringa leaf drink (මුරුංගා පත්‍ර පානය)

🌿අම්ලකරණය අඩු කරයි.
🌿කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි.
🌿විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

🌺 Blue butterfly

🌿සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿ආහාර ජීර්ණය පහසු කරයි.
🌿සමේ රෝග සඳහා ඖෂධ යකි.
🌿හිසකෙස් ශක්තිමත් කරයි.
🌿තරුණ පෙනුම රැක දේ.
🌿සම පැහැපත් කරයි.

🌺Fat Burn (රණවරා සහ හරිත තේ)

🌿සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි .
🌿රුධිරයේ සීනි පාලනය කරයි.
🌿සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි .

🌺Karapincha Tea

🌿කොලොස්ටරෝල් අඩු කරයි .
🌿දද ,කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿ශරීර උෂ්ණත්වය අඩු කරයි
🌿සිරුරේ මේදය දහනය කරයි.
🌿හිසකෙස් නීරෝගි කරයි

ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍යනම්
Whatsapp-0776809965

Photos from Herb line with chathumali's post 13/02/2022

Join wenna kamathi aya enna 🤜🤛

06/02/2022

එකතු වෙන්න .ඔබට අවශ්‍යා නිශ්පදන මිලදිගන්න,ඔබට අවශ්‍යා ඔබගෙම නිශ්පදන අලෙවි කරන්න එකතු වෙන්න.ඔබ නිශ්පදන මිලදි ගත්තත් ඔබට මුදල් ලැබෙන විදිහක් .☎️0772808547

Photos from Herb line with chathumali's post 30/01/2022

🌺ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය herb line නිෂ්පාදන.
🌺ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...

🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.

රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..

🏵️Island wide Cash on delivery..🚚🚚🚚

🌿🌿🌿❤️

30/01/2022

“ප්‍රතිශක්තිය වඩවන,
අලුත් කෝපි එකක් බොමු”
======================

මේ දවස් වල ගෙවල් වලටම වෙලා ඉඳල ඇති වෙලා නේද? ඇති වීම කොහොම වෙතත් ටිකක් මහත් වෙලත් ඇති. ඒ වගේම හිතට පීඩාත් ඇති. ව්‍යායාමයකට වත් එළියට යන්න නැති කාලයක් අපි මේ පහු කරන්නෙ. හිතේ පීඩාවත් ඇඟේ අනවශ්‍ය මේදයත් අඩු කරලා, මේ අසීරු වසංගත කාලයට හරියන විදිහට ඔබේ ප්‍රතිශක්තියත් වර්ධනය කරන ඉස්තරම් කෝපි පානයක් ගැනයි මේ කියන්නෙ.
කොරෝනා වෙ හයිය අඩු කරන්නත් මේ ප්‍රතිශක්තිය හයියක් වෙන්න හැකියි ඔබේ සිරුරට....
මේ විශේෂ කෝපි කෝප්පය හඳුන්වා දෙන්නෙ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් හර්බ්ලයින් ආයතනය විසින්.
මෙහි අන්තර්ගත දෑ....,
🌻 කොත්තමල්ලි

🌻 ඉඟිනි

🌻 කෝපි

🌻 ඉඟුරු

🌻 උළුහාල්

🌻 ගම්මිරිස්
මේ දේවල් කොච්චර වටින ඖෂධ ද කියල දන්නවනේ. දන්නෙ නැති අයට දැනගන්න තමා මේ කියන්නෙ. එකින් එක බලමුකො.
කොත්තමල්ලි
============

කොත්තමල්ලි කියන්නෙ අපේ ගෙවල් වල මුළුතැන්ගෙයි නිතර ගැවසෙන ඉතා අඩු මුදලට ගන්න පුළුවන් කූළුබඩු වර්ගයක්. ආහාර පිසගැනීමේ දී තුනපහ වලට එක් කරනවා වගේ ම මේ දවස්වල බොහෝම ඒ ගැන කතා කරනවා. කොත්තමල්ලි වල ඇති ප්‍රති ඔක්සිකාරක බලය නිසා ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවන්න එයට පුළුවන්.

කොත්තමල්ලි වල විටමින් සී හා විටමින් බී අඩංගු වෙනවා.

මෙන්න කොත්තමල්ලි වල තියෙන ගුණාංග වලින් කිහිපයක්,
* ආහාර ජීර්ණ පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරවා ආහාර ජීර්ණය පහසු කරවයි.
* උෂ්ණ කාලයට කය සිසිල් කරයි.
ආහාර රුචිය ඇති කරවන අතර සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇඟපත රුදාව සමනය කරවයි.
* අක්මාවේ පිත ද සමනය කරන අතර ආතරයිටීස් රෝගයට ද ගුණයි.
* බඩ පුරවා දැමීම වලක්වයි.
* මුත්‍රා ආසාදන සමනය කරයි.
* මුඛයෙන් දුගඳ හැමීම වලක්වයි.
* සම පැහැපත් කිරීමේ හැකියාව සහිතයි.
* මානසික ආතතිය දුරු කරයි.
පිළිකා සෛල විනාශ කරයි.

ඉඟිනි ඇට
=========

ඉඟිනි කියන්නේ අතීතයේ ජලය පිරිසිඳු කිරීමට භාවිතා කළ ද්‍රව්‍යයක්. ඉඟිනි වලට නිර්මල කියා ත් කියන්නේ ඒ නිසයි. ඉඟිනි වල ඇති ඖෂධීය ගුණය විශේෂයෙන් ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරනවා. ඒ වගේ ම ස්ථුල අය ට සිහින් ශරීරයක් ලබාගන්නටත් ඉඟිනියා පාවිච්චියෙන් හැකියි.
මෙන්න ඉඟිනි වල ඇති ගුණාංග කිහිපයක්,

* ප්‍රධාන වශයෙන් ම දියවැඩියාව සුව කිරීමට හැකියි.
* වකුගඩු රෝග සඳහා ගුණයි.
* ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා ද ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ද භාවිතා කරයි.
* ඇස් රෝග සඳහා ද ආමාශගත රෝග සඳහා ද රුමැටික් සහ ස්නායු රෝග සමනයට ද උදව් වෙයි.
* වමනය කෑම අරුචිය අක්මා රෝග සඳහා සහනය ගෙන දෙයි.
* ගොනෝරියා වැනි රෝග සඳහා ද බෙහෙතක් වශයෙන් පාවිච්චි කරයි.
* විශේෂයෙන් ම ශරීරයේ එකතු වී ඇති අනවශ්‍ය බැර ලෝහ ඉවත් කරයි.

කෝපි
=====

කෝපි ගැන ඉතිං නොදන්න කෙනෙක් නැහැ. ඒත් සමහරු නම් කෝපි ගැන එක එක මත දරනවා. ඒ වුණත් කෝපි කියන්නේ ශරීරයට හොඳම හොඳ ප්‍රතිඔක්සිකාරකයක් කියල ඔබ දන්නවද? කෝපි වල විටමින් බී, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේන් අඩංගුයි.

කෝපි වල ඇති ගුණාංගයන්,

* හෘදය නිරෝගී කරන අතර ම දියවැඩියාවටත් ගුණ දෙන පානයක්.
* සමේ පිළිකා ඇති වීම පාලනය කරනවා.
* ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහ පාලනය කරනවා.
* සිරුර සිහින් කරවීමේ හැකියාවකුත් තියෙනවා.

ඉඟුරු
=====

ඉඟුරු කියන්නේ ලොව ඇති මුළුතැන්ගෙවල් වල වැඩියෙන් ම පාවිච්චියට ගන්නා රසකාරකයක්. එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය අප නිරෝගී කරන බව නොරහසක්. ඉඟුරු කෑම වලට මෙන්ම තේ සහ කෝපි වලට දමා බීමෙන් ද ඔබට යහපත් සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති කරගත හැකියි.

ඉඟුරු වල ඇති ගුණාංගයන්,

* අංශභාගය සහ හෘද රෝග ඇති වීම වලක්වයි.
* පිළිකා සෛල නාශකයකි.
* ආමාශයට හිතකරයි.
* ස්ථුල අයට බර අඩු කරගැනීමට උදව් වෙයි.
* මාංශ පේශී වල වේදනාව අඩු කරයි.
* ආහාර වල ඇති පෝෂණය ශරීරයට උරා ගැනීමට උදව් කරයි.
* ගර්භණී සමයේ ඇති වන උදය අපහසුතාවය දුරු කරයි.
* ශ්වසනය පහසු කරයි.

උළුහාල්
=======

උළුහාල් කියන්නේ මොනවද කියන එක ගෘහණියන් වන ඔබ හැමෝම දන්නවා. ව්‍යාංජන රසවත් කිරීමට, ගැස්ට්‍රයිටීස් වලට දියේ දමා බොන්නට, පොඟන්නට දමා අඹරා හිස සෝදන්නට මේ හැම එකට ම අපිට උළුහාල් අවශ්‍ය වෙනවා. කොටින්ම වාත රෝග සඳහා උළුහාල් සහ බැබිල සුදුලූනු සමඟ තම්බා බොන්නට ගන්නවා. ඉතිං මේ උළුහාල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනයි.

උළුහාල් වල ගුණාංගයන්,

* කෑම දිරවීමේ ප්‍රශ්නවලට, ආහාර අරුචියට, මළ බද්ධයට හිතකරයි.
* දියවැඩියාව පාලනයට සුදුසුයි.
මුඛයේ ඇති වන උෂ්ණ බිබිලි සමනයටත් සුදුසුයි.
* කිරි දෙන මව් වරුන්ට කිරි වඩවන ඖෂධයක්.
* හිස කෙස් වැවීමටත් උපකාරී වෙනවා.

ගම්මිරිස්
========

ගම්මිරිස් කියන්නේ මිනිසාගේ සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වන කුළු බඩු වර්ගයක්. සෝඩියම්, පොටෑසියම්, කාබෝහයිඩ්‍රේඩ් තන්තු, ප්‍රෝටීන්, විටමින් ඒ, සී සහ ඩී, විටමින් බී 6 සහ මැග්නීසියම් අඩංගු වේ. ඉහත සඳහන් සියල්ල මිනිසාගේ නිරෝගීමත් භාවයට ඉවහල් වන අතර මේ සියල්ලම ගම්මිරිස් ඇටයක පවතින බව ඔබ පිළිගන්නවාද? ඔව්, එය එසේමයි.

ගම්මිරිස් වල ඇති ගුණාංගයන්,

* පිළිකා සෛල නාශකයකි.
* ආහාර ජීර්ණය පහසු කරයි.
* මළ බද්ධය වලක්වයි.
* සමෙහි පැහැපත් බවට හේතු වේ.
* ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කරයි.
* මානසික ආතතිය අඩු කරයි.
* ශ්වසනය පහසු කරයි.
* හන්දිපත් රුදාව අවම කරයි.
* ශරීරයේ විෂ හරණය කරයි.

ඉතිං මේ සියල්ල ම එක ම කෝපි කෝප්පයක තිබෙන බව ඔබ දන්නවාද?
ඔව් තියෙනවා....
ඒ තමයි හර්බ්ලයින් කෝපි....
මේ වසංගත රෝග පැතිර යන සමයේ කඩයට නොයා ඔබට ගෙදරටම කෝපි පැකට් එකක් ගෙන්වා ගත හැකි නම් කදිමයි නේද? හැඩට ඉන්න, නිරෝගීව ඉන්න,
ලස්සනට ඉන්න ආස ඔබට....
හර්බ්ලයින් කෝපි....
“අපි ඖෂධීය කෝපි කෝප්පයක් බී නිරෝගී වෙමු”
ඔව්....
එන්න අපි හා එක්වන්න. ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා දිය හැක.
ලැබුණ පසු මුදල් ගෙවන්න.
හර්බ්ලයින් කෝපි....
ඇණවුම් කිරීම සඳහා ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය, අප වෙත එවන්න.... ☎️ 077808547

30/01/2022

☘️ඔබ නොදුටු අප ආයතනයේ අසිරිය..☘️❤️

Photos from Herb line with chathumali's post 30/01/2022

🙏දියුණු වෙන්න ආස කෙනෙක් ඉන්නවනම් කියන්න උදව් කරන්නම් හදවතින්ම,
❤ගෙදර ඉඳන් dropshipping කරන්න කැමතිද, ෆෝන් එකෙන්..මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලට කියන්නම් මාරම ලේසියි..
❤හොඳින් කියවන්න.
❤මුලින්ම කියන්නේ අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක්..
❤මමත් ඔයා වගේම මුලින් බය වුනා, මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරලා තිබුණේ නෑ හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එනවා..ඒත් මේ සමාගම සමග ඔන්ලයින් dropshipping කරද්දී පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ..
❤මුල්ම තැන ඉඳලා වැටුපක් ලබා ගන්න තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්
❤සාමාන්‍යයෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන පුද්ගලයින් 50,000 / 100000 /200000 එහා යන වැටුප් ලබාගන්නවා...
❤ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න සත්ව පහක්වත් වියදම් වෙන්නේ නෑ.ගෙදර ඉදන් phone එකෙන් කරන්න තියෙන්නේ part time වුණත් කරන්න පුළුවන්.මොකද මේක වැඩ කරන බහුතරයක් ගෘහණියන් ළමයි බලාගන්න ගමන් කරන්නේ.
❤ඒ නිසා මේක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්.සියලුම දේ වගකීමක් ඇතුව කියලා දෙන්නම්.කරන්න තියෙන්නේ ඉතා සරල දෙයයි. dropshipping තමයි අමාරු නෑ කියලා දෙන්නම්. කැමති අය ඉන්නවනම් කියන්න. ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. තව අය දැනුවත් කරන්න. කිසිම මුදලක් වැය නොවන නිසා ඔබ මෙම අවස්ථාව සඳහා එක්වරක් යොමුවී බලන්න. කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ...
👩‍💻👩‍💻ඉතින් කැමති අය මට ඉන්බොක්ස් මැසේජ් කරන්න👩‍💻👩‍💻☎️0772808547 wathsapp

Photos from Herb line with chathumali's post 21/11/2021

👉 අධික තරබාරුවට මෙන්න විසඳුම 👌

කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද .?🥰
නමුත් තරබාරුකම වර්තමානයේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම තියෙන ගැටලුවක් .මේ සදහා විසදුමක් ලෙස ,

Herbline විසින් හදුන්වා දෙන අපගේ නවතම නිෂ්පාදන වන Fat Burner Green Teaමගින්

🍃මේදය දහනය කිරීම .

🍃වයායාම වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීම .

🍃ප්‍රතිඔක්සිකාරක මගින් මේදය දහනය කිරීම හා පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වන අතර එය පහසුවෙන් බර අඩු කර ගැනීමට උපකාරි වේ.

🍃නිරෝගීමත් සිහින් සිරුරුක් ලබා ගැනීමට ...😊☺️🥰
☺️🥰❤️ Green tea වල තවත් ප්‍රයෝජන ...

🍃ශරීරයේ ස්නායු හා අන්තරාසර්ග පද්ධතිය ශක්තිමත් කරයි .

🍃ප්‍රතිඔක්සිකාරක මගින් මේදය දහනය කරයි.

🍃පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🍃පහසුවෙන් බර අඩු කර ගැනීමට උපකාරි වේ.

🍃හෘද වාහිනී රෝග වළක්වයි.

🍃ආහාර ජීර්ණ පද්ධතිය වැඩි දියුණු කරයි.

🍃බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරයි .

🍃වයසට යාම පාලනය කරයි .

🍃ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර පිළිකා වැළැක්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

🍃ස්වාභාවික ජෛව උත්තේජකයකි.

🍃දිලීර, වෛරස් හා බැක්ටීරියා විනාශ කරයි.

🍃දියවැඩියාව වර්ධනය වීම වළක්වයි.

🍃මාංශ පේශි තුවාල වලින් ආරක්ෂා කරයි.

🍃ඇස් ආරක්ෂා කරයි.

🍃දත් හා විදුරුමස් වල තත්ත්වය වැඩි දියුණු කරයි.

🍃පිළිස්සුම් සුව කිරීම වේගවත් කරයි.

ඔබත් දැන්ම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
වැඩිදුර තොරතුරු සදහා කෙටි පණිවිඩයක් යොමු කරන්න.📩👈
0772808547

Photos from Herb line with chathumali's post 17/11/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්න.

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


Minuwangoda