Herb line

Herb line

Share

ශාක සාර මුසුකොට තැනු ස්වාභාවික සම සුරකින ආලේපන හා හිසකෙස් පෝෂණ සත්කාරක

Photos from Herb line's post 19/04/2023

වැවෙන්නේ නෑ කියලා කියන ඕනීම කොණ්ඩයක් මාසෙකින් වවාලා පෙන්නනවා ❤️💜❤️ 100% ස්වාභාවිකයි .....

👉🌸මිල රු 760/= විතරයි

ඔයිල් එක ඕන අය මට in box මැසේජ් එකක් හෝ 0741254232ට whatsapp මැසෙජ් එකක් දාන්න

💯 අඩංගු ද්‍රව්‍ය

⭕ තල තෙල්
⭕ එඩෙරු තෙල්
⭕ විටමින් E
⭕ ගොටුකොළ
⭕මුකුනුවැන්නා ඇතුලු රහස් වට්ටෝරුවකින් සකසා ඇත.හිස් හොරි තියෙන අය විශේසයෙන් මැසේජ් එකක් දලා අහන්න
🌸chas on delivery කරනවා ලංකාවේ ඕනැම ස්ථානයකට.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු නිශ්පානයක්

Photos from Herb line's post 05/04/2023

🏆️සමුහ⁣යේ පිරිසක් අරන් ⁣කොණ්ඩය
වවලා ⁣පෙන්නපු ලංකාවෙි එකම ⁣හේයා ඔයිල් එක.
☎🎀RS 760/=

ගන්න බැරි උන අයට ආයෙමත් ගෙනාවා💚💚0741254232වටිසප් 🏵️
🏵️Customer feedback සහිතයි🤗🤗
🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

❤❤❤ වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගැනීමට අවශ්‍ය නම්,"yes "කියල inbox or whatsapp 👉👉🏵️ 0741254232msg එකක් එවන්න 😍😍වැඩි විස්තර කියන්නම් 😍😍
🏵️Customer feedback සහිතයි 🤗🤗
❤❤ ඔව් මම කියන්නම් ඔබට හොඳම විසදුම 😊

Photos from Herb line's post 19/03/2023

🌟😍👉🌿 ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම Gold Range Products 🌿🌿🌿🤩

Order now👇👇👇
♨️♨️ Whatsapp 0741254232♨️♨️

කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔

😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face කරන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin color එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් Gold Range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

✅ Gold night cream 50 g - Rs. 2450/=
✅ Pigmentation cream 50 g - Rs. 1250/=
✅ Body lotion 300 ml - Rs. 2635/=

🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.

✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚

✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක දෙකක් , ලගම නගරය , සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න...

Photos from Herb line's post 11/03/2023

Whatsapp 0741254232📩📞

🌿🌹ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉහළම ගුණාත්වයෙන් යුත් බ්ලීචිං අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන herbline නිෂ්පාදන තුළ දැන් ඔබත් ඇනවුම් කර වෙනස අත්විදින්න 🌿🌹
🌹Rose monisturising body lotion &face washbody wash
🌻Gold monisturising body lotion &face wash ,body wash
💐Nilkatarodu body lotion &face wash,body wash,
🌼lavendra body lotion &face wash,body wash
👉🌹මෙම නිෂ්පාදන තුළින් ඔබේ සමට👈🌹

🌹පිරිසිදු කරයි සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

🌿🤗ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කළ හැක.

👉cash on dilivery🚛🚛🚛
👉colombo area-200
👉out of colombo-300

👉ඇණවුම් කිරීම සඳහා inbox හෝ whatsapp 0741254232 📩📞 මැසේජ් කරන්න.

10/03/2023
Photos from Herb line's post 09/03/2023

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්.
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.

කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.

ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-

09/03/2023

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0741254232

09/03/2023

විස්මිත රැවක එකම විශ්වාසය

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Minuwangoda