Muthu Herbs

Muthu Herbs

Share

මුතූ ශාකසාර නිෂ්පාදන තුලින් දිර්ගකාලින පිඩාවිදි රෝග පිඩා ආශිුතව ඉක්මන් සුවය...

Photos from Muthu Herbs's post 03/11/2022

දුර බැහැර සිට වෙදගෙදරට පැමිනිමට නොහැකි රෝගින්ගේ පහසුව සදහා මුතූ වෙදගෙදරින් දැන් ඔබේ නිවසටම පහත ඖෂධීය තෛල වර්ග ගෙන්වා ගත හැක.
0785776877 අංකයට අමතා හෝ මැසෙන්ජ හරහා ඇනවුම ලබා දෙන්න..පාවිච්චි කරන ආකාරය ඔබට වෙදගෙදරින් පෞද්ගලිකව දැනුවත් කෙරේ....
🌿පාරම්පරික රතු තෙල 1700/=+Deliver chargers
🌿ශිර්ෂ රෝග නිවාරන තෙල 1700/= +Deliver chargers
🌿ප්‍රබල වාත රෝග නිවාරන තෙල 2300/=+Deliver chargers

27/10/2022
Photos from Muthu Herbal Range's post 24/10/2022
22/10/2022

මුතූ වෙදගෙදරින් ඔබට නිවසේ සිටම කරගත හැකි අත්බෙහෙත්
🌿අංක 02
යකඩ ඇනයක් ඇනුනු විට
*පෙරැම්කායම් ,අමුකහ ගෙන අඹරා බිලිං ගෙඩියක් තුළට දමා කෙසෙල් කොළයක ඔතා උණු අලු යට තම්බා අඹරා බදින්න..
0785776877
මුතු වෙදගෙදර
මිනුවන්ගොඩ

22/10/2022

මුතු වෙදගෙදරින් ඔබට නිවසේදිම කරගත හැකි අත් බෙහෙත්
🌿අංක 01
උනු වතුරෙන් පිළිස්සුනු විට
* අන්නාසි ⁣කොළ හොදින් කොටා ඉස්ම ගාන්න.
0785776877
මුතු වෙදගෙදර
මිනුවන්ගොඩ

Photos from Muthu Herbs's post 20/10/2022

පාරම්පරික රතු තෙල සකස්කරන ආකාරය..

20/10/2022

ඇනවුම් කිරිම සදහා 0785776877

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Walpola
Minuwangoda
11550