Hirbe Line

Hirbe Line

Share

Herbline

Photos from Hirbe Line's post 29/05/2023

💓 අර්ශස් වලට ගුණ වැල්පෙනෙල 💓
💓 පිරිමින්ගේ සීයලූම දුබලතා වලට එකම විසදුම.
💕 කාන්තාවන්ගේ නිදන්ගත රෝග වලටද ඉතා ගුණදේ.

☘️විවහාවී පළමු රැය ගතකිරීමට පෙර එදා මුතුන් මිත්තන් පානය කල වැල් පෙනෙල කැඳ සතු ගුණ 20 ක්

☘️ඖෂධ වර්ග අතර විශ්ව ආකර්ෂණය දිනාගත් ඖෂධීය වැල් විශේෂයක් ලෙස වැල් පෙනෙල හඳුනාගත හැකිය. එනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි වැල්පෙනල කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන ආධාරක මත හොඳින් වැඩෙන වැල් විශේෂයකි. එමෙන්ම හටගන්නා මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩයෙන් යුතු වේ. එනම් ඵලය පුපුරා ගිය ගිය විට එහි ඇති බීජ මගින් ප්‍රචාරණය සිදුවේ.

☘☘️අර්ශස් සඳහා අර්ශස් සමනය කිරීමට වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු,යන සියල්ලෙන් සමව ගෙන කොටා ලබා ගත් යුෂ පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීම සිදුකරයි.
🛑 අර්ශස් රෝග ලක්ෂණ
🛑 මළපහ කිරීමේදී අදික වේදනාව ක් දැනිම
🛑 ගුද මාර්ගයෙන් ගෙඩියක් වැනි ගැටිත්තක් පිටතට ඒම
🛑 ගුද මාර්ගයෙ තද ස්භාවයක් දැනිම.
🛑 මළපහ සමග ලේ පිටවීම
🛑 මළපහ ඉතා ඝන ව පිටවීම
🛑 නිසිලෙස මළ පිට නෝවීම
🛑 නිතර කැසිම.
යන රෝග ලක්ෂණ දක්නට පුලුවන් .

💕💕 සෑම දෙයක එකතුවක් ලෙස මෙම කැප්සියුලය නිෂ්පාදනය කර ඇත.ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබට මෙය නිරෝගීව සිටිමට උපකාර කරනු ඇත .💕💕

😢😢 ඔබත් අර්ශස් රෝගයෙන් පිඩා විදින කෙනෙක්ද??
💓 අර්ශස් පාලනය කර නිරෝගීමත් ජිවිතයක් ගත කිරිමට කැමතිද??
👍 අපේම රටේ නිෂ්පාදනයක් වන මෙය අදම ඇනවුම් කරන්න .
👍 කැප්සියුල 60 ක් ඇත ,මාසයක් පාවිච්චි කළ හැක,
අවශ්‍ය අය ,
නම ,ලිපිනය ,දුරකථන අංක 2ක්,
ලගම නගරයයි whatsapp කරන්න .

🛑🛑 විශේෂ දැනුම් දීමයි🛑🛑
මෙම වැල්පෙනෙල නිෂ්පාදනය හබ්ලයින් ආයතනයේ පමණ ක් නිෂ්පාදනය කර ඇත .
අනුකරණය කර ඇති බැවින් අපෙන් පමණක් මිලදී ගැනිමට කාරුණික වන්න.
🛑🛑 වෙනත් නිෂ්පාදනයන් මිලදි ගෙන ප්‍රතිඵලක් නැති වෙනකොට අපිට කම්ප්ලෙන් නොකරන්න.🛑🛑
මිල 990යි, 100% ප්‍රතිඵල ඇත ..

🇱🇰 🇱🇰 🇱🇰 අපේම රටේ අපේම දෙයක් ,එයට වටිනා කමක් එක් කිරිම අපේ වගකිමක්💓💓

Photos from Hirbe Line's post 04/04/2023

Herbline අවුරුදු වාසි .... මෙන්න ඔබට හොඳම අවස්ථාවක් අලුත් අවුරුද්දට වාසි රැසක් 🤗🤗🤗🤗 යහලුවන්ට තෑගි දෙන්න ... පෙම්වතියට තෑගි දෙන්න මෙන්න හොඳම අවස්ථාවක් .....
අවුරුද්ද දක්වා පමණයි.... දැන්ම ඇනවුම් කරන්න අවශ්‍ය වාසි පැක් එක සඳහන් කර inbox හෝ 0761444707 whatsapp අංකයට ඔබගේ නම, ලිපිනය ,දුරකථන අංක 2ක්, ආසන්නම නගරය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න ...

Photos from Hirbe Line's post 04/04/2023

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍

🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
✨️අවශ්‍ය අය පමනක් විමසීමට කාරුණික වෙන්න......

Rs990/=

ඇනවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය ,දුරකතන අංක 2ක් සහ ඔබගේ ආසන්නතම නගරය inbox හෝ පහත අංකයට whatsapp කරන්න.

Whatsapp 0761444707

Photos from Hirbe Line's post 04/04/2023

අවශ්‍ය අය ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න

07/09/2021
Photos from Hirbe Line's post 07/09/2021
Photos from Hirbe Line's post 26/07/2021

Pimples control pack

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Website

Address


Minuwangoda