Trillium Ayurveda
Ayurvedic Products
31/12/2021
08/11/2021
Product Intro: KEALA Hair Treatment Serum( " කේල" ශිර්ෂ
ප්‍රතිකාරය. )🍀
By using a powerful traditional formula with 💯 natural Ayurveda head remedy "Kela" prepared by Ayurvedic Doctors according to an ancient Puskola book recipe from 💯 natural remedies introduced for your busy life to release from a variety of issues related to head.
This will give you an incredible solution to many of the problems that plague both men and women today.👈
✅Sinusitis (inflammation of the sinuses), Migraine, Headache,
Itching, Trigeminal neuralgia.
✅Prevents excessive hair loss, baldness, copper discoloration, split
ends, and premature graying of hair.
✅By using KAELA You can own healthy long thick Black colored hair in a short period of time.
✅This helps control aging.
🔴The valuable benefit here is that this oil is made from the
the essence of natural flowers and has no unpleasant odor. So
you will be able to anywhere you like.
📌Does not contain artificial colors & fragrances.
☘️☘️🍀☘️☘️🍀☘️☘️🍀☘️☘️🍀
කාර්යබහුල ඔබ සඳහාම Trillium Ayurveda වෙතින් හඳුන්වාදෙන 💯ස්වභාවික ඖෂධවලින් ඉපැරණි පුස්කොල පොත් වට්ටෝරුවකට අනුව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පිලියෙල කරන ලද " කේල" ශිර්ෂ ප්‍රතිකාරය.
වර්තමානයේ ගැහැණු පිරිමි යන දෙපාර්ශවයටම හිස සම්බන්දව ඇති බොහෝ ගැටළු සඳහා මෙමගින් ඔබට ඇදහිය නොහැකි විසඳුමක් ලබාදෙයි.👈
✅සයිනොසයිටිස් (ක්‍රෝටක ප්‍රදාහය ) ඉරුවාරදය, හිසරදය, හිස
කැසීම.
✅අධික ලෙස හිසකෙස් ගැලවී යාම, තට්ටය පෑදීම,හිසකෙස්
තඹ පැහැ වීම, කෙස් අග පැලීම, අකලට හිසකෙස් සුදු වීම
වලකයි.
✅නිරෝගිමත් දිගු ඝණකම් කාලවර්ණ කෙස් කළඹක්
කෙටිකලකින් ඔබට හිමිකරගත හැක.
✅මෙමගින් වයස්ගතවීම පාලනය.
🔴මෙහි ඇති වටිනා ප්‍රතිලාභය වන්නේ ස්වාභාවික මල් වල
සාරය ගෙන යොදාගෙන නිපදවා ඇති මෙම තෙල නිසා කිසිදු
අප්‍රසන්න සුවඳක් නැත. එබැවින් ඔබ යන එන ඕනෑම
ස්ථානයකට හිසට ගල්වා ගෙන යාමට හැකි වීමයි.
📌කෘතීම සුවඳ කාරක, වර්ණ කාරක අඩංගු නොවේ.
🖐🏽: Best for above any issues
🏷️: LKR 1,800.00
🚚: Islandwide online delivery available
📱 : 077-7265636
:Whatsapp - 076-8800308
12/07/2021
ඔබ කැමතිම ආදරණීය චොකලට් සුවඳින්.. 🍫🍫❤️
Trillium Ayurveda Chocolate Body Wash ස්වභාවික කොකෝවා සහ ෂියා බටර් යොදාගනිමින් නිශ්පාදන කර ඇත.
මෙමගින් 👇👇
සමේ තෙතමනය ආරක්ෂා කර රෝස පෙතිවන් සුසිනිදු සමක් ඔබටත් හිමි කර ගත හැක. 🌹🌹
ඔබත් මිහිර අත්විඳින්න ගමන් ඔබේ ආදරණීයයන්ටත් තිළිණ කරන්න.. 😍😍
12/07/2021
මේක මැජික් එකක් 💝✨💫පාවිච්චි කර බලන්න..🥰🥰
ස්වභාවික සදුන් සාරය යොදාගනිමින් Sandalwood Body Wash නිශ්පාදන කර ඇත.
මෙමගින් 👇👇
❤️ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි.
❤️සම නැවුම්ව සුවඳවත්ව තබයි.
❤️කුණු දූවිලි වලින් ද ආරක්ෂා කර තබයි.
දිනය පුරාවටම නැවුම් සුවඳවත් අත්දැකීමක් ලබාගැනීමට මිහිරි සුවඳින් යුතු Trillium Ayurveda Sandalwood Body Wash ඔබත් අදම පාවිච්චි කර බලන්න 😍😍
11/06/2021
රුව වඩනා ස්වභාවික ආයුර්වේද සත්කාර පෙළ 😍😍😍
Trillium Ayurveda, ☘️☘️
🌼Charcoal Soap
🌼Chocolate Soap
🌼Kasthuri Kaha Soap
🌼Cinnamon Soap
ඕනෑම සමකට භාවිතා කල හැකිය
කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැති මෙම සබන් මගින් ඔබේ සමෙහි ඇති වන වෙනස අත්විඳින්න. 💯♥️
සිනිඳු, දිදුලන, නිරෝගී, පැහැපත් සමක් ඔබත් අදම හිමි කර ගන්න.♥️🥰♥️
02/06/2021
රට තුළ පවතින අයහපත් වාතාවරණය තුළද අපගේ delivery කටයුතු 🚛🚛අඛණ්‌ඩව පවත්වාගෙන යන බව ඉතා සතුටින් දන්වා සිටිමි.🥰🥰
ඔබට අවශ්‍ය Trillium Ayurveda නිශ්පාදන අපගෙන් අදම ඇනවුම් කරන්න ♥️♥️🥰
31/05/2021
උණ බට අඟුරු මිශ්‍ර සබන් ආලේපය
අන්තර්ගත ප්‍රධාන ඖෂධීය සංඝටකය වශයෙන් පිළිස්සූ උණ බට අඟුරු කුඩු යොදාගෙන තවද එයට කොමාරිකා මද සාරය සූරියකාන්ත තෛල පදාර්ථල ඔලිව් තෛල පදාර්ථල ඕට් ප්‍රෝටීන් සහ ස්වාභාවික මින්චි කොළ සාරය එක්ව කැටිකොට මෙම සබන් ආලේපය නිෂ්පාදනය කර ඇතග මෙහි විශේෂත්වය වන්නේ ස්වාභාවික කාබනික ශාකසාර නිස්සාරණයෙන් යොදාගත් සංඝටක මත පදනම්ව නිෂ්පාදනය කර තිබීමයිග
මෙම සබන් ආලේපයෙහි අඩංගු ප්‍රධාන ඖෂධීය සංඝටකය ලෙස දක්වා ඇති පිලිස්සූ උණ බට අඟුරු කුඩු ආයුර්වේදීය වශයෙන් ඉතාමත් ශ්‍රේෂඨ ගුණ සහිත කාබනික පදාර්ථයක් වේග මෙහි අන්තර්ගත මධුර - කෂාය රසයත් රැ රූක්ෂ - පඝු - ථීක්ෂණ ගුණයත් රැ උෂ්ණ වීර්යයත් රැ මධුර විපාකයත් හේතුවෙන් චර්ම රෝග නාශක ගුණයෙන් යුක්ත වේග දෝශ තත්ත්වය වශයෙන් වාත පිත්ත ශාමක වන අතර රක්තස්තන්‍හ්‍ය ගුණ වේග බාහ්‍ය වශයෙන් ප්‍රයෝගයේදී ශොථහර වන අතර විෂර්න හෙයින් දදල කුෂ්ඨල මේද රෝග හා විෂජ අවස්ථාවලදී ප්‍රයෝග කෙරේග
ඒ අනුවල මෙම ඖෂධීය සංඝටක අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති මෙම සබන් ආලේපය ඇඟ ගැල්වීමෙන් මිනිස් සමේ ඇති සියලුම ආකාරයේ චර්ම රෝග නසාලයිග විශේෂයෙන්ම සොරයිසිස් වැනි රෝග තත්ත්වලදී චර්මය වියලි පොතු වශයෙන් ගැලවී යාමේදී මෙම සබන් ආලේපය මඟින් සමේ මැරුණු ඉවත් කර ආසාධිත විෂබීජවල ක්‍රියාකාරීත්වය අඩපණ කර ඒවා සමෙන් ඉවත් කර සම යතාතත්වයට පත් කරයිග තවද මින්චි කොළ සාරය ද එක්ව පවතින බැවින් පිතෙන් ප්‍රකොපව පවතින චර්මය සිසිල් ගුණයෙන් යුක්ත කරමින් දෘෂ්ඨ වුණු රෝපණය කිරීමේ කාර්යයද මැනවින් සිදු කරයිග
එසේම අඟුරු පදාර්ථයක් වූ විශේෂ ගුණ වන විශබීජ නාශනයල සමේ පවතින අතිරික්ත මේදය උරා ගැනීම සහ වියලුුණු සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම ආදිය නිසා මෙම පිලිස්සු උණ බට අඟුරු කුඩු මිශ්‍ර සබන් ආලේපය ඇග ගැල්වීම චර්ම රෝග නිසා සමේ ඇති වන විවිධ ආසාදන සහ විශබීජවලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේග
මෙම සබන් ආලේපය ජලය සමඟ මිශ්‍රව ඇඟ ගල්වා ජලයෙන් සෝදා හැරිය හැකි වන ලෙස නිෂ්පාදනය කර ඇත ග එසේමල හිසේ සිට දෙපතුල දක්වා මු`ථ ශරීරයේම ගැල්වීමට හැකිවන ලෙසත් අතුරු ආබාධවලින් තොරව ඔනෑම වයස් කාණ්ඩයක අයෙකුට භාවිතා කළ හැකි වන ලෙසත් ස්වාභාවික කාබනික ශාකසාර අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇත.
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
🌱🌿🌾 Bamboo Charcoal Herbal Soap🌱🌿🌾
This product is made using charcoal powder derived from burnt bamboo as the main medicinal component which is also the natural organic herbal extract. Further, it is supplemented with other medicinal components such as Aloe Vera leaf extract, Sunflower oil, Olive oil, Oats protein and natural Mint leaf extract. The specialty of the herbal soap is that it is made of components derived from natural organic herbal extracts. Bamboo charcoal powder which is depicted as the main medicinal component of the soap application is organic component rich with great qualities as per Ayurveda Medicine.
✅As a result of its numerous qualities it acts as an agent in
treating skin disorders.
✅It is instrumental in balancing the two of the Tri-Dosha which
are Vayu and Pita.
✅It also has healing properties for eczema, acne, and germs.
✅The application of this soap inclusive of said medicinal
components will help to get rid of various kinds of skin
disorders and in conditions such as Psoriasis, especially when it
causes dry, raised red skin patches covered with silvery scales,
application of this soap will help to nourish skin by removing
dead skin cells and fighting germs.
✅Further, as it is nourished with Mint leaf extract, it will have a
cooling effect on skin disturbed due to Pitta Dosha and will
work to brighten up dull skin.
✅As special qualities, charcoal absorbs excess oil and removes
dead skin cells and it has anti-bacterial properties.
✅As a result, the application of this soap inclusive of burnt
bamboo charcoal powder will help to protect the skin against
bacterial infections caused due to skin disorders.
Instruction👇👇👇👇
This is produced as an application that can be used along with water when bathing and can be rinsed off with water after application. Thus, this herbal soap is recommended as an application inclusive of natural organic herbal extracts which can be applied for the whole body from head to toe for any person from any age category without the fear of side effects.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
A PRODUCT THAT INCREASES YOUR AYU !!!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Bogahawatte Yagodamulla Kotugoda
Minuwangoda
11550
