Beauty with herb
ස්වාභාවික ශාකසාර මුසු කොට දේශීය සමට ?
⭐⭐හායි කොහොමද යාලුවනේ ඔයාලට⭐⭐
👍මගේ මේ අලුත් පේජ් එකත් like කරල follow කරන්න..
🤷🤷🤷https://www.facebook.com/profile.php?id=100083236061587&mibextid=ZbWKwL
UD Online Shopping Welcome to my online shop ��
05/12/2021
🌿🌿Herbline Fatburner Green Tea🌿🌿
සුන්දර නිරෝගිමත් සිරුරක් කියන්නෙ අප සියලු දෙනාගෙම සිහිනයක්. බඩත් අඩු කරගන්න ගමන් බරත් අඩු කර ගන්න කැමති ඔබට මෙන්න අනගි අවස්ථාවක්
🌿 Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
👍 Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
🌼🌼Herbline Grean Tea - රුපියල් 1450 ක් පමණයි...
Herbline ආයුර්වේදී Fatburner Green Tea ඇනවුම් කර ඔබත් වෙනස වටහා ගන්න.
මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
(ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය Green Tea ප්‍රමාණය සමග)
👉ඉන්බොක්ස් පණිවිඩයක් හෝ whatsapp 0764550821 හරහා ඇනවුම් කල හැක...👍
03/12/2021
👉මනාලියක් වීමට සිහින දකින ඔබට සමේ පැහැය ගොඩාක් වැදගත්..
ඉතින් සමේ පැහැය ගැන හිතන ඔබට බ්ලීචින් වලින් තොර දිදුලන සමක් ලබා ගැනීමට අපගේ මේ නිශ්පාදන් හරහා ඔබට පුලුවන්..
මෙහි අන්තර්ගත වන්නේ
🌼ඇල්ෆා ආබියුටීන්
🌼විටමින් C
🌼පිණ්ඩ තෙල් ය..
පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ඔබත් කැමතිනම් අදම ඇනවුම් කරන්න....
0764550821 - whatsapp හෝ
Inbox හරහා ඇනවුම් කල හැක....
භාණ්ඩ ලැබුනු පසු මුදල් ලබා දිය හැක...🛵🛵
03/12/2021
🌿Herb line ආයතනය විසින් නව මුහුණු වරකින් කේශ වර්ධනී ආයුර්වේද හිසකෙස් නිශ්පාදන පෙළ දැන් 7ක් හෝ 10ක් ඇතුළත අපගේ පාරිබෝගිකයන් වන ඔබ හට ලබා දීමට සූදානම්.,🌿🌿🌿🌿
👉ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.🚚🚚
👉0764550821 whatasapp
හෝ inbox මගින් අමතන්න.
02/11/2021
👍Order Now..👍
24/10/2021
👍අදම ඇනවුම් කරන්න..
Whatsapp හෝ messenger හරහා ඇනවුම් කල හැක........🌸🌸
10/10/2021
Our beauty product.....
15/09/2021
08/09/2021
🌷ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද?
🌷හිසකෙස් කැඩීයනවද?
🌷කෙස් ශක්තිමත් නැත්ද?
Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද?
මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරටීන් සත්කාරයයි.
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!
අප හා සම්බන්ද වන්න.
Island wide cash on delivery 🚒🚒
👍Keratin shampo 699/=
👍Keratin conditioner 799/=
👍Keratin treatment 2950/=
08/09/2021
🍀ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?ඒ පීඩාකරි අත්දැකීමෙන් නිදහස් වෙන්න අපේ මේ නිශ්පාදන පෙල සමග එක්වන්න..
🍀මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන් ඔබට,
🍁හිස්සොරි ඉවත් වීම
🍁නැවත ඇතිවීම පාලනය කරයි.
🍁හිස කැසීම සහ වේදනාව නැතිවී යාම.
🍁හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
🛵Cash on delivery available
✔whatapp මගින් ඔබගේ order අපට ලබා දෙන්න .
Call 📲 whatsapp 0764550821
07/09/2021
අදම ඇනවුම් කරන්න ....
06/09/2021
අදම ඇනවුම් කරන්න...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mirigama
