Sachini madhu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachini madhu, Beauty, cosmetic & personal care, Mirigama.
Gold Range💛
100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold Night Cream
ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකර ගැනීමට හැකි වේ.
Vitamin C
Natural Glutathione
Vitamin B3
Glycolic
Pinda oil
අන්තර්ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
💛සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
💛මුහුනේ කුරුලෑ අඩු කරමින් කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් මකා දමයි
💛ඇස් යට කලු වීම නැති කරයි
💛අවුවට පිලිස්සුනු සම නීරෝගී කරමින් ඉතා ඉක්මනින් අදුරු පැහැය නැති කරයි
💛ක්‍රමානුකූලව සමට වූ හානිය අඩු කරමින් පැහැදිලි සමක් ලබාදේ
ඕනෑම සමකට ගැලපේ.
👈ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
👈ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Body Lotion 50 Gm - 2450/=
💯 ප්‍රථිපල සහතිකයි👌👌👌
👌🏻💯100% ORIGINAL BRAND💯👌🏻
Island-wide delivery FREE 🚚🚚🚚
🚙Cash on delivery (භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක)
ඇණවුම් කිරීමට Send Message Button එක Click කරන්න.
ඔබගේ
🔷 Name
🔷 Address
🔷 City
🔷 දුරකථන අංක 2ක් අප වෙත එවන්න
+076 059 5902 WhatsApp හා Voice Call වලින් සම්බන්ධ වන්න.
මොණරපිළක් වන් දැකුම්කලු කෙස් කලඹක් ලබා ගන්න කැමතිද💛💛💛💛
💚 කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌱
💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💚100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
💚1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
💚2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
💚3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
💚කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💚ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව යටතේ භාන්ඩ ගෙන්වා ගත හැකිය,
12/02/2022
Herbline Naturals Discount Store Unbelievable discounts when you buy a set of our selected ranges of beautify products
11/02/2022
11/02/2022
🔥🔥🔥මුලු ශරිරයම එකම පාටක් කරගන්න ඔයාලත් කැමතිද?🔥🔥🔥
👉👉👉මාස තුනටම රුපියල් 549/=😱😱👈👈👈
300ml ක්ම තියෙනවා.😍😍😍😍😍😍😍
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්
🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය .
අවශ්‍ය අය inbox මැසේජ් එකක් එවන්න 🎀🎀🎀🎀
❤️ කේශ වර්ධනී Oil = Rs. 599/-
❤️ කේශ වර්ධනී Shampoo = Rs. 499/-
❤️ කේශ වර්ධනී Conditioner = Rs. 499/-
🌿🌿🌿 මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍😍😍
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම... කේශ වර්ධණී තෙලය, ශැම්පු සහ කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි.
❤️ 1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න, කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින්, ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි.
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි.
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි.
👉 සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
❤️ 2. කේශ වර්ධණී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න
❤️ 3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි. ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 😍😍😍
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.❤️
👉ඇණවුම් කිරීමට,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
දුරකථන අංකය:
නිෂ්පාදනයේ නම හා ප්‍රමාණය:
Inbox msg කරන්න.
Cash on delivery
කොළඹ: Rs. 200/=
අනෙකුත් ප්‍රදේශ: Rs. 300/= පමණි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Mirigama
