Herbline_Beauty_Cosmatics_

Herbline_Beauty_Cosmatics_

Share

100% ස්වාභාවික, බ්ලීචින් වලින් තොර දේශීය නිශ්පාදන වලින් ඔබත් ලස්සන වෙන්න..🅷🅴🆁🄱🅻🅸🅽🅴�

Photos from Herbline_Beauty_Cosmatics_'s post 08/10/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
inbox අමතන්න
HER 037360
whatsapp 0776306146

Photos from Herbline_Beauty_Cosmatics_'s post 27/09/2021

Whatsapp 0776306146 👇

Photos from Herbline_Beauty_Cosmatics_'s post 21/09/2021

🍁🔥🌿අපගේ නවතම නිෂ්පාදන පෙළ

🍁🌼Anti Dandruff Shampoo &
🍁🌼Anti Dandruff Conditioner

✅ ☘️ හිසකෙස් සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසදුම් අපි විසින් ඔබට ලබා දුන්නා....

✅☘️නමුත් ගොඩක් දෙනාට තිබුණ තවත් ප්‍රශ්නයක් තමයි හිස්හොරි 😥

🔥ඔන්න අපි ඒකටත් හොඳ විසදුමක් විදියට හිස්හොරි කරදරයෙන් මිදීමට Shampoo එකක් හා Conditioner එකක් හදුන්වා දෙනවා.....😊
හිස්හොරි අද වෙද්දි බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුලුවන් තත්ත්වයක්
මේක සාමාන්‍ය තත්ත්වයක ඉදලා පීඩාකාරී තත්ත්වයකට වර්ධනය වෙන්න පුලුවන් .....
ඔබටත් මෙම පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය නම් අදම භාවිතා කර වෙනස අත්විඳින්න .

✅ මෙමගින් ඔබගේ හිස්කබලෙහි හිස්සොරි කෙස් කලඹේ මුල සිට ඉවත් කර පෝෂණය කරයි.

✅ ඔබගේ හිස් කබලෙහි පවතින වියලි ස්වභාවය නැති කර දමා පිරිපුන් හිස් කබලක් ලබා දෙයි.

🍁🌿Anti Dandruff Shampoo -: Rs.999/=
🍁🌿Anti Dandruff Conditioner -: Rs.1099/=

🤩🍁 Diliver free ✅

🍁 දිවයිනේ ඕනෑම තැනකට දින පහක් ඇතුලත ගෙන්වා ගන්න
🍁භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on dilivery )

🍁 ඇනවුම් කිරීම සදහා Send massage හෝ පහත අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න

whatsapp 0776306146

Photos from Herbline_Beauty_Cosmatics_'s post 17/09/2021

කොපමණ Body lotion භාවිතා කරත් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද?🙁

💯 ස්වභාවික ශාකසාරයන් කැටිකර නිපදවා ඇති Herb line Gluta Saffron Natural fairness Body Lotion මගින් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලබාගත හැකි වේ.

අව්වට පිලිස්සුණු සම පැහැපත් කරමින්

බිලිචින් නිසා අවපැහැ ගැන් වු මෙන් ම විනාශ වු ඔබේ සම ක්‍රමානුකූලව සකසා ගනිමින්,

බිලිචින් නිෂ්පාදන භාවිත කිරීමෙදී එකවර ලැබෙන සුදු පැහැය ස්වභාවික ශාකසාරයෙන් ලබාගැනීමට නොහැකි අතර ක්‍රමානුකූලව දීර්ඝ කාලීන පැහැපත් බවක් ලබාගැනීමට හැකියාව ලැබේ.

ඔබත් Herb Line Body Lotion භාවිතා කර වෙනස වටහා ගන්න.
ඔන්න 100% ප්‍රතිපල තියෙන saffron අඩංගූ මෙම නිෂ්පාදන මගින්
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් පුලුවන් 👧👧 saffronඅන්තර් ගත කර මෙම නිශ්පාදනය මගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න..
saffron body lotion 200 ml
Cash on delivery😍
whatsapp 0776306146

Photos from Herbline_Beauty_Cosmatics_'s post 17/09/2021

කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....

ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Saffron Natural Fairness Body Lotion 200ml
Rs 795/=

Cash On delivery 🚚🚚🚚🚚
Colombo area 200
Out of colombo 300
whatsapp 0776306146

17/09/2021

කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....

ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Saffron Natural Fairness Body Lotion 200ml
Rs 795/=

Cash On delivery 🚚🚚🚚🚚
Colombo area 200
Out of colombo 300
whatsapp 0776306146 or inbox now

Photos from Herbline_Beauty_Cosmatics_'s post 16/09/2021

😍😍😍

16/09/2021
16/09/2021

🥰Saffron facial package🥰

එක ෆේසල් එකකට සැලොන් වලට රු.2000ක් 3000ක් වියදම් කරාද...🙁

සැලෝන් නොයා නිවසේදීම කාන්තා ඔබට අපූරු සැෆ්රන් ෆේශල් එකක්. සති 4න් ඔබේ මුහුනේ පැහැපත් වෙනසක්

බ්ලීචිං ආසාදන සුව කරගැනීමට,

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම

●පියවර 01
Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

●පියවර 02
Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

●පියවර 03
Saffron Natural Fairness Scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

●පියවර 04
Saffron Natural Fairness moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

●පියවර 05
Saffron Natural Fairness Astringent -
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream -
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

Facial set එකම රු.3094.00 පමණි.
(නිශ්පාදන 06ක් ඇතුලත්ව ඇත)

ඇණවුම් කිරීමට whatsapp 0776306146 msg එකක් එවන්න.

cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

Photos from Herbline_Beauty_Cosmatics_'s post 16/09/2021

මුහුණ ටිකක් අදුරු පාට වෙලා ද?😓
Facial එකක් Cleanup එකක් කර ගන්න තිබ්බ නම් 🤔
ඒත් ,
Salon එක වහල ද?
ඇරලා තිබුණත් යන්න බය ද?

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඉතිං.... , අපි මොකටද බයෙන් බයෙන් salon ගිහින් වැඩි මුදලක් දීලා Facial / Cleanup කරන්නේ....😋😋

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Salon එකේ .... එක පාරක් Facial එකක් Cleanup එකක් කරන මුදලටත් වඩා අඩු මුදලකට HERB LINE වෙතින් ඔබට Facial Kit එකක්ම

💚 වෙනිවැල් සහ කස්තුරි කහ අඩංගු Facial Kit එක 💚

💓 Venivel & Wild Turmeric Cleanser Rs. 299
💓 Venivel & Wild Turmeric Scrub Rs. 299
💓 Venivel & Wild Turmeric Glow Mud Pack Rs. 299
💓 Venivel & Wild Turmeric Toner Rs. 199

💚 ස්වාභාවික Saffron අඩංගු Facial Kit එක 💚

💓 Saffron Natural Fairness Cleanser Rs. 499
💓 Saffron Natural Fairness Scrub Rs.499
💓 Saffron Natural Fairness Glow Mud Pack Rs.499
💓 Saffron Natural Fairness Astringent Rs.399

whatsapp 0776306146

🚐 Cash on delivery

Photos from Herbline_Beauty_Cosmatics_'s post 15/09/2021

🥰Herb line Product

🥰Herb Line යනු 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලකි.

🥰Bleaching හෝ වෙනත් කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.

* කිසිම අතුරු ආබාද නැති කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති ශ්‍රී ලංකාවේ අංක එකේ නිශ්පාදන පෙලක් වන මෙම Herb Line නිශ්පාදන පෙල ඔබගේ සමට සහ හිසකෙස් වලට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිශ්පාදන බව සහතික කර ඇත.

** මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති නිශ්පාදන පෙළකි **

* Herb Line යනු 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන

ඔබේ එදිනෙදා ඇතිවන ගැටලු වලට විසදුමක් විදියට අප විසින් ඔබට ගෙන එන නවතම නිශ්පාදන පෙල අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න😍🍀🖤

👉🏻 Keratin shampoo 699/=
👉🏻 Kearatin conditioner 799/=
👉🏻 Keratin treatment 2950/=
👉🏻 Anti dandruff shampoo 699/=
👉🏻 Anti dandruffConditioner799/=
👉🏻 Green tea 250g silver tips - 1450/=
👉🏻 immunity boosting coffe 250g - 2450/=

😱
අපිලිවෙල කෙස් වලට තිත තියමු...
නිවසේ සිටම ඔබගේ හිසකෙස් වලට කෙරටීන් සත්කාරයක් ☘️
Herbline වෙතින් දැන් ඔබට ,😍😘

😱
හිස්හොරි අද වෙද්දී බහුලව බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්වයක්
මේක සාමාන්‍ය තත්වයක ඉදලා ඉතා පීඩාකාරී තත්වයකට වර්ධනය වෙන්න පුළුවන් ,

ඔබටත් මෙම පීඩාකාරී හිස්හොරි කරදරයෙන් මිදීමට අවශ්‍ය නම් අදම බාවිතා කර වෙනස වටහාගන්න😍

😱
☕☕☕☕ස්වාභාවික ඖෂධීය වට්ටෝරුවකින් සමන්විත ☕☕☕☕
🤗🤗Herbline Immunity ☕ Coffe🤗🤗
🌾කොත්තමල්ලි
🌾ඉගිනි
🌾කෝපි
🌾ඉගුරු
🌾උළුහාල්
🌾ග්ම්මිරිස්
🥀🥀රෝග වලින් වැලකී සිටීමට🥀🥀

🌺 ශරීරය ප්‍රතිශක්තිකරය වැඩි කරගෙන නීරෝගීව සිටිමු 🌺

😱
බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයට විසදුම Herbline වෙතින් 😍

Fat burner green tea ☕

ආයුර්වේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින ආයුර්වේදීය තේ පානය.. 😍☕

😍ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩

ඇනවුම් කිරීමට
Inbox අමතන්න
Cash on delivery 🚚

Photos from Herbline_Beauty_Cosmatics_'s post 15/09/2021

👉තරබාරුව නිසා ඔබත් කනස්සල්ලෙන් ද...😓

😓👉මොන තරම් නිශ්පාදනයන් භාවිතා කරත් තාම කිසිම ප්‍රතිඵලයක් නැද්ද 😰

👉🍃තරබාරුව නිසා දුක් වින්ද කාලේ ඉවරයි 😍💚

නීරෝගීව කෙට්ටු වෙන්න 😍😍😍👇

🤜සිරුරේ බර අඩු කරගන්න😍
🤜අනවශ්‍ය මේදය ඉවත් කරගන්න 😍
🤜හැඩති සිරුරකට හිමිකම් කියන්න කැමති ඔබ සදහාම😍💚🍃🌼🌼

Herbline ආයුර්වේදී fatburner Green Tea ඇනවුම් කර ඔබත් වෙනස වටහා ගන්න

Rs 1450/=
250g

💚👉Herbline green tea මේදය දහනය කිරිමට උපකාරී වනු ලබන අතර විවිධ ව්‍යායාම වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනු ලබයි💚🍃

💚👉Catechins ලෙස හැදින්වෙන ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණය මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රදාන වන පරිවෘත්තිය වැඩි කිරීමට උපකාරී වන හෙයින් මෙමගින් පහසුවෙන් බර අඩු කර ගෙන නීරෝගී සිරුරකට හිමිකම් කියන්න ඔබට හැකියාව ඇත💚🍃🌼🌼

ඇනවුම් කිරීම සදහා ඔබගේ,

💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්

අප වෙත එවන්න 💚🍃

👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත💚🍃🌼

Want your business to be the top-listed Beauty Salon in Mirigama?
Click here to claim your Sponsored Listing.

Address


Mirigama