Glow Wish

Glow Wish

Share

All about cosmetics and Gift items

Photos from Glow Wish Collection 's post 10/03/2026

New Year & Stitch collection ❤️🔥

25/02/2026

“කොන්ඩේ සුදු වෙන එක – හේතු & Hair Oil එකෙන් විසඳගන්න පුළුවන්ද?”

❌ “25න් කොන්ඩේ සුදු වෙන්න හේතුව දන්නවද?”
❌ “Hair oil එකක් දාපු ගමන් කොන්ඩේ කළු වෙයි කියලා හිතනවද?”

👉 කොන්ඩේ සුදු වෙන්න ප්‍රධාන හේතු 5ක්

1️⃣ ජානමය හේතු (Family history)
2️⃣ Stress වැඩිවීම 😣
3️⃣ පෝෂණ අඩුව (Vitamin B12, Iron)
4️⃣ Chemical shampoo / dye වැඩිපුර භාවිතා කිරීම
5️⃣ Scalp care නැතිවීම

⚠️ “Hair oil එකක් දාපු ගමන් already සුදු වෙච්ච කොන්ඩේ කළු වෙන්නේ නෑ”

✅ Hair oil එකක් හරි විදිහට use කරොත් 👇

✔️ Scalp එක healthy කරනවා
✔️ New hair growth එක support කරනවා
✔️ Premature greying (ඉක්මනින් සුදු වෙන්න එක) slow කරනවා
✔️ Weak hair roots strong කරනවා

👉 අලුත් කොන්ඩේ සුදු වෙන්න ඉස්සර නවත්තන්න පුළුවන්

⚠️ Already සුදු වෙච්ච කොන්ඩේ කළු කරන oil කියලා කියන ඒවට අහු වෙන්න එපා

👉 Natural hair oil එකක් කරන්න පුළුවන් දේ:
✔️ New hair healthy කරලා
✔️ Future greying slow කිරීම

💚 Herbal hair oil එකක් consistently use කරොත්
👉 කොන්ඩේ health එක clearly improve වෙනවා

කොන්ඩේ සුදු වෙන්න හේතු දැනගත්තොත්
❌ වැරදි oil වලට අහු වෙන්නෙ නෑ
✅ හරි care එකෙන් future damage නවත්තන්න පුළුවන්

📩 Details / Order – DM කරන්න

13/02/2026

Glow wish 🌿☘️🍃

“මෙන්න ඇත්තටම කියන්න තියෙන දෙයක්…
ඔයිල් එක දාලා ප්‍රතිඵල නැහැ කියන්නේ ඇයි දන්නවද?”

“ඔයා දවසින් 2න් 3කින් මැජික් එකක් බලාපොරොත්තු වෙන නිසා!”

“හිසකෙස් වර්ධනයට කාලයක් ඕනේ…
හිස්කබල හරියට පෝෂණය වෙන්න ඕනේ 💚”

දින 7 – කෙස් වැටීම අඩු වෙන්න පටන් ගන්නවා ✨
දින 14 – නව කෙස් (බේබි හෙයාර්) පේන්න පටන් ගන්නවා 😍
දින 30 – පැහැදිලි වර්ධනයක් 🔥

“ඔයිල් එක වැඩ කරන්නේ නැහැ නෙමෙයි…
ඔයා එය නිරන්තරයෙන් භාවිතා කරන්නේ නැහැ ❌

නිතර භාවිතය = සාර්ථක ප්‍රතිඵල 💚🔥”

“නිරන්තර භාවිතය නැත්නම්… ප්‍රතිඵල නැහැ!”

💚 Strong & Regrowth හෙයාර් ඔයිල්
🇱🇰 100% හර්බල්

📩 ඔඩර් කරන්න DM එකක් දාන්න

Whatsapp 0721994103

20/01/2026

Follow and share ❤️

17/01/2026

🌿 කොණ්ඩය ගැලවී යාම ඔබටත් ප්‍රශ්නයක්ද? විසඳුම මෙන්න! 🌿
ඔබේ සිහින වල තියෙන දිගු, ඝන සහ ශක්තිමත් කෙස් කළඹක් ලබාගන්න දැන්ම GLOW WISH - Warangana Herbal Hair Oil භාවිතා කරලා බලන්න. 💇‍♀️✨
මෙමගින් ඔබට ලැබෙන වාසි:
• ✅ අධික ලෙස හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
• ✅ නව හිසකෙස් වර්ධනය වේගවත් කරයි (Regrowth).
• ✅ කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් කැඩී යාම වලක්වයි.
• ✅ 100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඇති බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
🇱🇰 Made in Sri Lanka | 100% Pure | Chemical Free
Hair fall solution එකක් ඕන නම් දැන්ම COMMENT එකේ ‘HAIR’ කියලා දාන්න! 👇
අපි ඔබට සියලුම විස්තර එවන්නම්. 📩

13/01/2026

Glow wish herbal hair oil

මේ 2026 අවුරුද්දේ ඉදන් අපි කෙරෙහි විශ්වාසය තබා අපගෙන් ඇනවුම් කරන සීමිත පාරිභෝගිකයන්ට කීයදෙනෙකුටම පොඩි gift එකක් දෙන්න මන් හිතන් ඉන්නවා ලමයී ඉතින් ඔයාලගේ ඇනවුමත් ඉක්මනින් දා ගන්න ලමයී.

12/01/2026

Please follow this page ❤️

10/01/2026

🌸 ඔයත් මං වගේ breastfeeding කරන අම්මා කෙනෙක්ද??
🌸කොන්ඩේ ගොඩක් යනවද??
🌸 හිස් හොරි නිසා නලලේ මුහුණේ pimples දාන නිසා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද??
🌸 කොන්ඩේ volume එක මදිද??
🌸 කොන්ඩේ තුනී වෙලා ඉක්මනින් කැඩිලා යනවද??

එහෙනන් මේ oil එක ඔයාට

03/12/2025

Multani Mitti Face Pack

මුල්තානි මිට්ටි ( Multani Mitti ) නැතිනම් fullers Earth ලෙස හඳුන්වන්නේද ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක ඇති විශේෂ මැටි වර්ගයකි.
ඈත අතීතයේ සිටම ඉන්දියාවේ ලඳුන් සම පැහැපත් කර ගැනීම සඳහා මෙම මැටි වර්ගය භාවිතා කර ඇත. මෙම Multani Mitti වල ඛනිජ සහ ජලය අධික වේ. එමගින්

1 සම පැහැපත් කිරීම
2 කුරුලෑ ඇති වීම වැලැක්වීම
3 අඳුරු ලප කැලැල් වැලැක්වීම
4 හිරු කිරණින් ඇති වූ පිලිස්සීම් වැලැක්වීම
5 සමේ ඇති අනවශ්‍ය තෙල් පාලනය කිරීම
6 සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම
7 සම මෘදු කිරීම
8 රුධිර ගමනාගමනය ක්‍රමවත්ව පවත්වා ගැනීම

කාන්තා පිරිමි භේදයකින් තොරව ඔබගේ සමේ ගැටලු සඳහා 100% ස්වාභාවික ප්‍රතිකර්මයක් ලෙස මෙම multani mitti face pack එක භාවිත කල හැක.

භාවිතා කරන ආකාරය

මුල්තානි මිට්ටි කුඩු ස්වල්පයක් ගෙන එයට රෝස වතුර/යෝගට්/කෝමරිකා ජෙල් හෝ කිරි ස්වල්පයක් එක් කර තලපයක් ලෙස සාදා පිරිසිදු කරගත් මුහුනේ ආලේප කර විනාඩි 15-20 ක් තබා ඇඟිලි තුඩු වලින් මෘදුව සම්භාහනය කරමින් සෝදා හරින්න

සතියකට තුන් වතාවක් භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

100% පිරිසිදු Multani Mitti දැන් ඔබට Glow Wish වෙතින් මිලදී ගැනීමේ අවස්තාව ඇත.

Whatsapp 0721994103

Want your business to be the top-listed Beauty Salon in Mirigama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Mirigama