Beauty Shop By chathu

Beauty Shop By chathu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Shop By chathu, Beauty, cosmetic & personal care, Mirigama.

15/04/2024

❗70% Discount 😍❗ Until 16th of April❗2 in 1🌷❗
Perfume එකයි💜 Moisture cream එකයි 💙දෙකම එකට....

අලුත් අවුරුද්දට හොඳ brand එකකින් හොඳ gift එකක් දෙමුද? 🌺✨

එහෙනම් මේ chance එක miss කරගන්න එපා...
🌼2 in 1 🌼

අදම ඔයාගේ order එකත් place කරන්න...😍💪
0773001950 ( WhatsApp 💚)

Photos from Beauty Shop By chathu's post 27/03/2024

❗Ru. 1000 ටත් අඩුවෙන්❗ 85% Discount ❗ Flyer again❗

මෙච්චර අඩුවට Oriflame products...
Place your order quickly...
Limited stock..💚💜
Inbox me📲 077 3001950 (WhatsApp)

Photos from Beauty Shop By chathu's post 10/03/2024

❗75% Discount❗Rs.1000/= ටත් අඩුවෙන්❗Oriflame flyer❗
💜Women's Day💜 එකට Oriflame වෙතින්✨ ලබාදෙන අලුත්ම offers set එක🤗
මාර්තු 12 වෙනිදා 💐වෙනකම් විතරයි....🌸🌸
ඔයාලාට අදම ඔයාගේ order එක place කරන්න....🌼❤️

Online payment ✅
Cash on delivery ✅

Islandwise delivery 🚚

0726871871 (WhatsApp) 📲

10/03/2024

❗Only 529/=❗
🎉Until march 12 🎊

Product name -: Love Nature Purifying Face Oil with Organic tea tree & Lime 10ml.
🍀🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️

Function -:
For Blemishes & Pimples. Oily pimpled skin type.

Ingredients -: Orange tea tree, Lime, Salicylic acid.

Details -:
🌻කුරුළෑ ඇති වීම වලක්වයි.
🌻කුරුළෑ ලප කැළැල් ඉවත් කරයි.
🌻සමේ තෙල් ගතිය පාලනය කරයි.
🌻සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි.
🌻සම මත එකතු වන කුණු දුවිලි ඉවත් කර සම පිරිසිදු හා නීරෝගී කරයි.
🌻වයස අවුරුදු 15 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

How to use -:
•කුරුළෑ ලප කැළලක් ඇතිවන පලමු අවස්ථාවේදීම පිරිසිදු කර ගත් මුහුණේ එම කැළැල මත කුඩා ප්‍රමාණයක් ආලේප කරන්න.

24/02/2024

Pimples....කියන වචන ඇහෙනකොටත් එපා වෙනවද? ඒතරම් ම ලොකු හිසරදයක් වෙලාද? 😣😢
ඉතින් ඔයාලාගේ ඒ හිසරදේට නියම විසඳුමක් ඔන්න අපි අරන් ආවා....💚🙂
Pimple එකක් එන්න කලින් ඔයාගේ skin එක protect කරගන්න දැන් ඔයාටත් පුළුවන්...😍❤
ඉතින්, oriflame එකේ එන love nature brand ✨️එකේ Mattifying face lotion 💚එක ගැන තමයි මං කිව්වේ...

ඒවගේම මේ range එකේම☘️ purifying corrective stick 🍀 එකක් වගේම
🍀Tea oil️☘️ එකකුත් තියනවා.
ඔයාට ඔයාගේ pimple එක අඩු කරගන්න වගේම, ඔයාගේ skin එකේ oily ගතිය control කරගෙන ආයේම pimple එන එක නවත්තගන්නත් පුළුවන්...
(1st comment ටිකේ වැඩි විස්තර තියනවා...)

වැඩිවිස්තර දැනගැනීමට inbox msg එකක් දාන්න...📲

24/02/2024

ඔයාගේ skin එකත් ගොඩක් dry එකක්ද? 😢
අව්වට පිච්චිලා අඳුරු වෙලාද? 🖤
Moisturizing cream කොච්චර use කරත් result එකක් නැද්ද? 😣

එහෙනම් මෙන්න ඔයාටත් හොඳම විසඳුම...❤💜️
Glow එකක් එක්කම skin එකට හොඳ moisture එකක් ගන්න ඔයාලාට දැන් පුළුවන්...💙💚
Oriflame Milk & honey body & hand cream..🧡💛
Order කරන අය msg එකක් දාන්න...📲

24/02/2024

ඔයත් කුරුලෑ නිසා අපහසුවෙන් ඉන්න කෙනෙක්ද?😢
මොන product එක use කරත් result එකක් නැද්ද? 💔

එහෙනම් මේක තමයි ඔයාට තියන හොඳම අවස්ථාව....🤩

ඔයාගේ skin එකෙත් oily ගතිය control කරගන්න ගමන්ම pimple එකක් එද්දිම ඒක නැතිකරගන්නත් හොඳම විසඳුමක් තමයි මේ...💙💚

Oriflame Pure skin 5 minute oil control clay mask එක..
මේ මාසේ Special discount එකකට ඔයාලාට මේ product එක ගන්න පුළුවන්...😍😍
එහෙනම් අදම order කරන්න...❤

24/02/2024

ඔයාලා හැමෝටම වැදගත් වන products ගොඩක් එකපාර මෙන්න තියනවා...✨️🤩

➡️ඔයත් යටිපතුල් පැළිලා වේදනාවෙන් ඉන්න කෙනෙක්ද?
➡️එහෙමත් නැත්නම් කුරුලෑ, oily skin නිසා දුක් විඳින කෙනෙක්ද?
➡️එහෙමත් නැත්නම් dry skin එක නිසා දුක් වෙන කෙනෙක්ද?
➡️මේ මුකුත්ම නෙමෙයි ඔයාට තියෙන්නේ ඔයාගේ weight එකේ ප්‍රශ්නයක්ද? ➡️Weight එක අඩුයිද නැත්නම් වැඩියිද?

දන්නවද...මේ ඕනිම ප්‍රශ්නයකට විසඳුම් oriflame අපි ළග තියනවා...😍
හොඳ branded වගේම clinically tested...❤
ඉතින් ඇයි තවත් බල බල ඉන්නේ...💙
නොදන්න ඒවාත් දැනගෙන ඔයාට ගැළපෙන නියම product එක select කරගෙන අදම use කරලා බලන්න...💚
ඇත්තටම result එක දැනුනම ඔයා පුදුම වෙයි...😯

ඉතින් අදම ඔයාගේ order එකත් place කරන්න
Plz inbox me...💙

18/02/2024

ඔයාත් හැමදාම makeup use කරන කෙනෙක්ද?
උදේ දාන makeup එක ටික වෙලාවක් යනකොටම දිය වෙන්න පටන් ගන්නවද?😢
ඔයාගේ skin එකේ තියන oily ගතිය තමයි ඒකට හේතුව..🙂
ඉතින් ඔයා කොච්චර ලස්සන makeup එකක් දැම්මත් මේ oily එක control කරගන්න බැරි වුණොත් ඔයා දාන makeup එක තියෙන්නේ හරිම පුංචි වෙලාවක් විතරයි...💔

ඉතින් මේකට තියන හොඳම විසඳුම තමයි....

Oriflame එකේ තියන oncolour face powder එක..💜💙
ඔයාගේ ලස්සන තවත් වැඩිකරන ගමන් මුහුණේ 💓 oil එකත් control කරගෙන 🤩 දවසම makeup එක ලස්සනට තියාගන්නත් ඔයාලාට පුළුවන්...✨️❤

ඉතින් මේ chance eka miss කරගන්න එපා...
තව පුංචිම පුංචි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ..
ඉතින් අදම ඔයාගේ face powder එකත් purchase කරගන්න...

💜️0726871871💜️

Rs.1389/= විතරයි..

Photos from Beauty Shop By chathu's post 08/02/2024

🌹තාමත් ඔයාට හිතට හරියන Valentine's gift එකක් හොයා ගන්න බැරි උනා ද?

🌹Valentine's Special Flyer by Oriflame🌹
🌹Valentine's Day එක වෙනුවෙන්ම Oriflame එකෙන් පහල තියෙන productවලට 60% දක්වා Discount දීලා තියෙනවා.
🌹ඔයාලටත් පුළුවන් branded Oriflame product එකක් 60% දක්වා discount එකකින් අරන් ඔයාගේ ආදරණීයයන්ට තෑගි කරන්න.
🌹මේ offer එක තියෙන්නෙ පෙබරවාරි 14 වෙනකන් විතරයි.
🌹Order කරන්න ඔයාට ඕන product එකත් එක්ක inbox message එකක් දාන්න.

Want your business to be the top-listed Beauty Salon in Mirigama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Mirigama