Hairhouse
PROFESSIONAL HAIRSTYLING AND BEAUTY TREATMENTS
ලස්සන Hair colour එකක් සහා Haircut එකක් .
කාටද මෙහෙම කරන්න ඕන
කාටද මේ වගේ තට්ටයක් ඕනේ #
,
ලොව නවීනතම තාක්ෂණය සමගින් 7-in-1 Hydrafacial
සමඟින් ඔබේ මුහුනේ වියපත් වූ සම ඉවත් කර නැවතත් සිනිදු දිදුලන දීප්තිමත් සෞඛ්‍ය සම්පන්න පෝශනීය සමක් සමග ඔබේ තාරුණබව තවත් ලස්සන කරන්න Salon Hair House අපි සූදානම් 🇱🇰👩🔬
ඔබේ සමත් වියළි අඳුරු ලප කැළැල් කුරුලෑ තුවාල , Hyperpigmentation , Whitening cream වලින් හානි වී ඇත් නම්, ගැහැනු පිරිමි දෙපාර්ශවයටම Hydrafacial ප්‍රතිකාරය හොදම තේරීමක්.🧖🧖♀
🍃අපගේ 7 - in - 1 Hydrafacial ප්‍රතිකාරය පියවර කිපයකින්
• සම තද කර රැලි. වැටීම් අඩු කරයි.
• සම ගැඹුරින් පිරිසිදු කර සමේ කුඩා සිදුරු වල ඇති අපිරිසිදු දෑ ඉවත් කරයි
• සමේ කුරුලෑ, පැල්ලම් සහ වයස්ගත වීමේ ස්තාන ඉලක්ක කර ප්‍රතිස්ථාපනය කරයි
• සම ප්‍රබෝධමත් කර නැවත පුනර්ජීවනයට ලක් කරයි
• සම ගැඹුරු සජලනයකට ලක් කර පෝෂණය අවශ්‍ය පූර්ණ දායකත්වය සපයයි .
• අපිරිසිදු සිදුරු සම්පූර්ණයෙන් ඉවත් කරයි.
• සමේ විවිද ගැටළු වලට ප්‍රතිකාර කරයි.
• සම සිසිල් කර සමෙහි අවශෝෂණය වැඩි දියුණු කරයි.
• කුරුලෑ සහ කුරුලෑ නිසා ඇති වන සමේ දැවිල්ල අඩු කරයි.
• රුදිර සංසරණය වැඩි දියුණු කරයි.
• මාංශ පේශි ලිහිල් කර සමේ ගුණාත්මක බව වැඩි දියුණු කරයි.
අපි නුගේගොඩ
මිල 6500
7in One In Salon Hair House
Call us 0718935832 to schedule your appointment.
Thanks miss your feedback💜
රිදෙන්නේ නැතුව Ear Piercing කරමුද
Piercing
30/06/2025
Salon Hair House
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
254
Mirihana
Opening Hours
| Monday | 08:30 - 20:30 |
| Tuesday | 08:30 - 20:30 |
| Wednesday | 08:30 - 20:30 |
| Thursday | 08:30 - 20:30 |
| Friday | 08:30 - 20:30 |
| Saturday | 08:30 - 20:30 |
| Sunday | 08:30 - 20:30 |
