dinu

dinu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dinu, Beauty Salon, Monaragala.

19/03/2024

Normal dressing❤️💄

Photos from dinu 's post 14/03/2024

Normal Dressing 💄😍

Photos from dinu 's post 14/03/2024

Normal Makeup 💄❤️

Photos from dinu 's post 14/03/2024

Normal Dressing ❤️💄

Photos from dinu 's post 14/03/2024

🏆🥇 1ˢᵗ 𝗽𝗹𝗮𝗰𝗲😍

*හීන වලට පාටක් නෑ අරුතක් තියෙනවා*
(2024.01.27)
*මම මාවම විශ්වාස කරපු දවස*
*මාස 06ක මහන්සියේ ප්‍රථිපලය*
🥰❤️

මගේ ලොකුම හයිය අම්මයි තාත්තයි...මං වෙනුවෙන් වියදම් කරපු හැම රුපියලකටම,මං වෙනුවෙන් කැපවුනු හැම විනාඩියකටම අද ලොකු වටිනාකමක් දුන්නා..❤️🌼
දරුවෙක් දිනපු දවසට අම්මෙක්ගෙ සතුට මං මගෙ අම්මගේ ඇස් දෙකෙන් දැක්කා..🥺
ඉතින් මගේ අම්මටත්,තාත්තටත්...

විශේෂයෙන්ම,❤️
ආදරණීය 𝗺𝗮𝗹𝗲𝗲𝘀𝗵𝗮𝗮 𝗽𝗿𝗮𝘀𝗮𝗻𝗷𝗮𝗹𝗲𝗲 මගේ මිස්,
මාස 06ක මහන්සිය අද මං ඔප්පු කරලා පෙන්නුවා..🥰හැම මොහොතෙම අපිව දිරිගන්වලා..
විශයට විතරක් සීමා නොවී හැමෝටම ලෙන්ගතු කමින් හරි ආදරෙන් ශක්තියක් උන මිස් ඔයාටත්...❤️🙏

මට ආශිර්වාද කරපු පවුලෙ අයටත්..
හැම වැඩකදිම මගේ පස්සෙන් ඇවිත් උදව් කරන 𝗿𝘂𝘄𝗮𝗻 ,𝘀𝗵𝗶𝗿𝗮𝗻𝗶,𝗸𝗮𝘃𝗶𝘁𝗵𝗮 ඔයාලටත්..❤️
𝗰𝗼𝘂𝗿𝘀𝗲 එක කරනකොට ඕවා කරලා ඇති වැඩේ මොකක්ද කියලා කියපු අයත් නැතුවම නෙවෙයි..😊
මානසික පීඩන ,ඒ හැම කඩා වැටීමක්ම දරාගෙන හරි ඉවසීමෙන් මේ ගමන ආවා...😍
හැම අතින්ම මට හයියක් උන මගේ යාලුවෝ මගෙ උන් හැමෝටමත්..අවසාන මොහොතෙත් දිනලම වරෙන් කියපු මගේ සහෝදරී 𝗽𝗮𝘃𝗶 𝘁𝗵𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗻𝗶 ඔයාටත්,❤️𝘀𝗮𝗷𝗶𝘁𝗵.𝗺𝗮𝗱𝘂𝘄𝗻𝘁𝗵𝗮 ඔයාටත්.
මගේ 𝗺𝗼𝗱𝗹𝗲 ඔයා නිසා මේ වැඩේ ගොඩාක්ම ලස්සන උනා..🤝🫂💃
𝗶𝗺𝗮𝗻𝗶 𝗱𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗲𝗸𝗮 අක්කි ඔයාටත්..
ලස්සන මල් කුමාරියෙක්ව් දුන්න 𝘆𝗮𝘀𝗵 𝗯𝗿𝗶𝗱𝗹𝗲 𝘀𝗮𝗿𝗲𝗲 ඇන්ටි ඔයාටත්..
📸4ටොස් ටික ලස්සනට කරලා දුන්න 𝗽𝗶𝘆𝘂𝗺𝗮𝗹 𝘀𝗮𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮 අයියේ ඔයාටත්..

ඒ වගේම නම් මගහැරුනු මට වචනෙකින් හරි ශක්තියක් උන හැමොටම...🤛💝ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා..😍❤️
*ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි*🙏
*ආදරෙයි මගේ උන් හැමෝටම*😍

Photos from dinu 's post 08/03/2024

Self dressing
self makeup 💅💗

Category

Website

Address


Monaragala

Alerts

Be the first to know and let us send you an email when dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Monaragala.