Nira Tatz
Our art. Your tattoo.
Tattoo Paradise | Sri Lanka 🖤
Custom Tattoos • Freehand Māori • Black & Grey • Fine Line
Creating tattoos designed to age beautifully.
📍 Ella | Mount Lavinia
Your story.
Tattoo එකක් කරන්න කොච්චර වෙලාවක් යනවද?” 🤔
ගොඩක් වෙලාවට Mini Tattoo එකක් tattoo කරන actual time එක විනාඩි 2–3ක් වගේ වෙන්න පුළුවන්. 🖤
හැබැයි Tattoo එක කියන්නේ machine එක skin එකට touch කරන වෙලාව විතරක් නෙමෙයි.
Stencil එක prepare කිරීම, placement එක check කිරීම, skin එක clean කිරීම, station එක prepare කිරීම වගේ preparation වලට විනාඩි 10–20ක් හෝ ඊට වැඩි වෙලාවක් යන්න පුළුවන්.
ඒ නිසා පොඩි Tattoo එකක් වුණත්
“විනාඩි 2යි, ඉවරයි” කියලා හිතන්න එපා. 😄
හොඳ Tattoo එකකට preparation එකත් Tattoo එක තරම්ම වැදගත්. ✨
27/08/2026
පොඩි Tattoo එකක් කියලා Custom Design එකක් කරන්න බැරිද? 🖤
පුළුවන්! පොඩි Tattoo එකක් වුණත් Custom කරලා කරන්න පුළුවන්.
එකම Design එක හැමෝගෙම Skin එකට, හැම Body Placement එකකටම එකම විදිහට ගැළපෙන්නේ නැහැ.
ඔයාගේ Skin එක, Body Placement එක සහ Tattoo එකේ Size එක අනුව Design එක වෙනස් කරලා, ඔයාටම ගැළපෙන විදිහට අපි Tattoo එක කරමු.
පොඩි Tattoo එකක් වුණත්, වෙනස තියෙන්නේ Customization එකේ. ✨
Tattoo paradise Ella
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
27/08/2026
தமிழ் எழுத்தில் Tattoo போடலாமா? 🖤
ஆமாம்! தமிழ் வார்த்தைகள் மட்டுமல்ல…
உங்களுக்கு பிடித்த எந்த மொழியிலுள்ள வார்த்தையையும் Tattoo-வாக செய்யலாம்.
ஒரு பெயர், ஒரு வார்த்தை, ஒரு நினைவு அல்லது உங்களுக்கு மட்டும் அர்த்தம் கொண்ட ஒரு வரி —
அதை உங்கள் Style-க்கு ஏற்ற மாதிரி Custom Tattoo Design ஆக உருவாக்கலாம்.
மொழி எதுவாக இருந்தாலும், அர்த்தம் உங்களுடையது. ✨
27/08/2026
🌸 Simple doesn’t mean less beautiful.
Flower tattoos are a perfect example. Clean line work, balanced details, and a simple design can stay beautiful for years.
When clients bring us a design, we always ask one thing: “Will this still look good years from now?”
Sometimes, keeping it simple is the best way to make your tattoo timeless. 🖤
Simplicity today. Beauty for a lifetime.
27/08/2026
Mini tattoo කියන්නේ පොඩි tattoo එකක් විතරක් නෙමෙයි ❤️🔥
Line work විතරක් කරපු mini tattoo එකක් ලොකුවට කැපිලා පේන්නේ නැති වෙන්න පුළුවන්.�ඒත් ඒක තමයි mini tattoos වල ලස්සන. ✨
පොඩි size එකක්…�Clean lines…�Simple design…�ඒත් තමන්ට තියෙන meaning එක ලොකුයි. 🖤
හැම tattoo එකක්ම ලොකුවට කරන්න ඕනේ නැහැ.�Small tattoo එකක් වුණත්, හරියට design කරලා හරියට place කළොත් ගොඩක් ලස්සනයි.
ඔයා කැමති mini tattoo එකක් තියෙනවද? 👀
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
27/08/2026
පොඩි Lettering Tattoo එකකින් පටන් ගන්න ❤️🔥
Tattoo එකක් ගන්න පළවෙනි වතාව නම්…�ලොකු Tattoo එකකින්ම පටන් ගන්න ඕනෙම නෑ!
පොඩි lettering tattoo එකක් —�ඔයාට වැදගත් නමක්, වචනයක්, date එකක් හෝ short quote එකක් —�ඔයාගේ tattoo journey එක පටන් ගන්න ලස්සනම විදිහක් වෙන්න පුළුවන්. ✍️🖤
මුලින් පොඩි එකක් කරගෙන,�Tattoo process එක ගැන experience එකක් ගන්න…�ඊට පස්සේ කැමති නම් ලොකු custom piece එකකට යන්න පුළුවන්. 🔥
ඒත් මතක තියාගන්න…�පොඩි tattoo එකක් කියන්නේ පොඩි වැඩක් නෙමෙයි.�Lettering එකේ font, spacing, placement සහ skin එකට ගැලපීම හරියට කරන්න ඕන.
Small tattoo. Big meaning. Forever story.
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
දෙකක් එකම දවසේ?
සමහරු එක tattoo එකකින් නවතින්නේ නෑ! 😎
එක දවසෙම tattoos දෙකක්, තුනක් කරගන්න අවස්ථා තියෙනවා.
මේ තියෙන්නේ Tattoo Paradise එකේ එකම session එකක tattoos දෙකක් කරපු අවස්ථාවක්. 🖤
ඔයාටත් tattoo එකක් කරන්න ආවම
“එකකින් නවතිනවද… නැත්නම් දෙකක්ම කරගන්නවද?” 👀🔥
Comment කරන්න — 1️⃣ එකක් | 2️⃣ දෙකක් | 3️⃣ තුනක්
26/08/2026
මේ තියෙන්නේ අපි කරපු Large Tattoo එකක්. 🖤
Large Tattoo එකක් කියන්නේ එකවර කරලා ඉවර කරන tattoo එකක් නෙවෙයි.�ඒක step by step වැඩ කරගෙන යන tattoo එකක්.
සමහර අය Large Tattoo එකක් කියන්නේ size එකෙන් විතරක් බලනවා.�ඒත් අපි ගොඩක් වෙලාවට tattoo එකේ meaning එක සහ client කැමති දේවල් අනුව තමයි scale එක හදන්නේ.
මේ tattoo එකේ මුහුද සහ බුවල්ලා ප්‍රධාන කරගෙන කරපු වැඩක්. 🌊🐋
Design එකේ size එක විතරක් නෙවෙයි,�ඒක ඇතුළේ තියෙන meaning එකත් වැදගත්.
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
26/08/2026
මේ තියෙන්නේ අපි කරපු Cover-Up Tattoo එකක්. 🖤
Cover-Up Tattoo එකක් කියන්නේ�පරණ tattoo එක වහන එක විතරක් නෙවෙයි.
අලුතින් කරන tattoo එකටත් අර්ථයක් සහ ලස්සන story එකක් දෙන්න ඕන.
පරණ tattoo එක hide කරලා,�ඒ වෙනුවට clientට වටිනා අලුත් design එකක් create කරන එක තමයි හොඳ cover-up එකක්.
බලන්න මේ Cover-Up එක… 👀🔥
පරණ tattoo එක කොහෙද කියලා හොයාගන්න පුළුවන්ද?
Tattoo paradise Ella
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
26/08/2026
ඔයා කැමති Symbols ටික අපිට කිව්වොත්… ❤️
ඔයාට කැමති symbols, ideas, memories කිහිපයක් අපිට කියන්න.
ඒවා එකට combine කරලා ඔයාටම unique design එකක් හදන්න පුළුවන්.
ඒක තමයි Custom Tattoo එකක් තමන්ට වටින්නේ.
අනිත් කෙනෙක්ගේ tattoo එක ලස්සනයි කියලා ඒකම තමන්ගේ කරගත්තට,
ඒ tattoo එක ඔයාටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.
මොකද ලස්සන tattoo එකක් කියන්නේ
අනිත් කෙනාට ලස්සන tattoo එකක් නෙවෙයි…
ඔයාට ලස්සනටත්, ඔයාගේ story එකට ගැලපෙන්නත් ඕන tattoo එකක්.
ඔයාගේ story එක → ඔයාගේ ideas → ඔයාගේ Custom Tattoo. 🖤
Tattoo Paradise Sri Lanka : The Academy of Living Arts
Tattoo paradise Ella
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
224 1/1, Galle Road
Mount Lavinia
Opening Hours
| Monday | 10:00 - 19:00 |
| Tuesday | 10:00 - 19:00 |
| Wednesday | 10:00 - 19:00 |
| Thursday | 10:00 - 19:00 |
| Friday | 10:00 - 19:00 |
| Saturday | 10:00 - 19:00 |
| Sunday | 11:00 - 20:00 |
