Dream Catchy

Dream Catchy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream Catchy, Health/Beauty, dalada veediya, Mount Lavinia.

05/04/2026

ඈ....🥹🥲

゚viralシ ゚viralvideo ゚viralシfypシ゚viralシ

04/04/2026

හිසවෙස් හා ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යය ❤️👑

16/03/2026

දන්න කට්ටිය කියමු බලන්න ❤️

11/03/2026

Photos from Dream Catchy's post 05/03/2026

ඔයත් tourist guide කෙනෙක් ද?

තාමත් ඔයාගෙ services ගැන කට වචනෙන්ද කියන්නෙ...🥲

මේ වගේ ඔයාගෙ tour ටික ඔක්කොම දාල ලස්සන පොතක් හදාගමුද 🌝

Whatsapp - 071 9410796

01/01/2026

Good night ..

සමහර දාට මම
යැව්වෙ පණිවිඩේ ඔහොම
වෙනදා ආදරෙන් යවන
ඉමෝජි පේන්න තිබ්බෙ නෑ
ඒකේ හොදටම
ඒත් ඇහුවෙ නෑ එයා.......

බලාපොරොත්තු වුනා මං
අහයි කියල ඉතිං එයා
හැමදාම රෑ වෙනකම්
එයා එක්ක කියවන මං
රෑ 7/8 වෙද්දි කිව්වම
නිදා ගන්නවා කියල මං
බලාපොරොත්තු උනා ඇත්තටම
අහයි කියල

"ඇයි මොකක් හරි අවුලකින්ද ? "

(සමහර දාට good night කියල යැව්වෙම නිදිමත නිසාවත් , නිදා ගන්නම ඕනෙ නිසාවත් නෙවෙයි නේද ඉතින් , ඇත්තට වඩා මවා ගැනීම ලස්සනයි 🙂❤️‍🩹 )

15/12/2025

කවුද බලමු හරියටම කියන්නෙ 😁😌

13/12/2025

ඇයි අම්මෙ එහෙම 🥲

Want your business to be the top-listed Beauty Salon in Mount Lavinia?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dalada Veediya
Mount Lavinia