Nail Technology by FigLine

Nail Technology by FigLine

Share

Teach Acrylic nails, Gel nails from the beginning in a simple way

12/01/2026

10-15 Nail Art designs will be demonstrated!!!

මේ short course එකෙන් මුල සිටම nail arts සරලව කියලා දෙනවා. Gel Color Application, 2D Nail Arts සහ 3D Nail Arts කියලා දෙනවා.

Course එක ඉවර වෙලත් දිගටම ඔයාලට මගෙන් අදහස් ගන්න පුලුවන්කම තියෙනවා.

-සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ
-ප්‍රායෝගික පුහුණුව සඳහා අමුද්‍රව්‍ය නොමිලේ
-නේල් ආර්ට් ප්‍රවණතා (nail art trends)
-නව නේල් ඩිසයින්, වර්ණ සහ තේමාවන්

පෙ. ව. 9- ප. ව. 1 දක්වා
පාඨමාලා ගාස්තුව රු. 5,500/-
රු. 500ක් ගෙවා ආසනය වෙන් කර ගන්න.
(ආසන ඇත්තේ සිසුන් 5ක් සඳහා පමණි)
Call or WhatsApp ⁨070 2611555

27/11/2025
27/11/2025

Let us spoon feed you the correct technique & concept about Nail Technology. Rest is in your hands❤️

27/11/2025

Satisfaction of our students at the 28th workshop❤️

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Negombo
11500


Impact-Site-Verification: 5f7e650c-011a-4d7e-b989-d3fe8f74c47e