Shaf Ceylon Wellness
Shaf Ceylon products are traditionally handcrafted,
අපගේ Korean skincare නිෂ්පාදන ඔබේ සමේ ස්වාභාවික වර්ණය සුදු කිරීම හෝ වෙනස් කිරීම සඳහා නොව, සම නිරෝගීව, ආරක්ෂිතව සහ දීප්තිමත්ව තබා ගැනීම සඳහා නිර්මාණය කර ඇත.
ඔබ whitening cream භාවිතය නතර කළ පසු සමේ වර්ණයේ වෙනසක් පෙනේ නම්, එය පෙර භාවිත කළ whitening cream එකේ බලපෑම අඩුවීම නිසා විය හැකිය. එය අපගේ නිෂ්පාදන නිසා සිදුවන දෙයක් නොවේ.
අපගේ Korean skincare නිෂ්පාදන අඛණ්ඩව භාවිතා කිරීමෙන් ඔබේ සම පෝෂණය වී, නැවත ප්‍රතිසංස්කරණය වී, ආරක්ෂා වන අතර ස්වාභාවික, නිරෝගී සහ දීප්තිමත් පැහැයක් ලබා ගැනීමට උපකාරී වේ.
Whiteheads සහ Blackheads අඩු කිරීමට උපකාරී වේ.
Rice Serum (10% Niacinamide) – සමේ පැහැය සහ මෘදු බව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
Korean Rice Face Cream – සමට තෙතමනය ලබාදී, නිරෝගී දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
01/07/2026
Whitening Creams පාවිච්චි කරපු කාලය ඉවරයි.
ඔබටත් මේ වගේ ෆිල්ටර් නැති Glass Look එකක් ගන්න ඕනේද?
එහෙනම් අපේ Korean Skin Care Products Range එක අදම Try කරලා බලන්න!
✨ඔබේ සමට දීප්තිමත්, නිරෝගී හා Glass Skin පෙනුමක් ලබා ගැනීමට අපගේ Korean Skincare Combo Pack එක අදම පාවිච්චි කර බලන්න!🌸
✅ඔබගේ සමෙහි වර්ගය අනුව ඔබට සුදුසු Combo Pack එක තෝරාගන්න.
✅කුරුළෑ සහ ලප කැලැල්,මුහුණෙහි ඇති වළවල් වැනි දෑ ඉවත් කරයි.
✅සමට අවශ්‍ය තෙතමන සහ දීප්තිය ලබා දෙයි.
✅අදුරු බව සහ සමෙහි ඇති Pigmentation තත්ව නැති කර සිනිඳු සමක් ලබා දෙයි.
දින 7ක ප්‍රතිඵල අත්දුටු අපගේ හිතවත් පාරිභෝගික සතුට!
ඔබ අපේ වත්කමයි!
25/06/2026
🛑ඔබටත් තිබෙන්නේ අදුරුබවකින් යුත් වයසට සරිලන පෙනුමක් නොමැති සමක් නම්,
🔥අපගේ Korean Skin care Products සමඟ කොලේජන් Night ක්‍රීම් එක පාවිච්චි කල හැකිය.එය භාවිතා කිරීමෙන් ඇති වාසි👇
✅ඔබගේ සමෙහි වර්ගය අනුව ඔබට සුදුසු කොම්බෝ පැක් එක තෝරා ගත හැකිය.
✅කුරුලෑ,ලප කැළැල් සහ මුහුණේ ඇති වළවල් වැනි දෑ ඉවත් කරයි
✅සමට අවශ්‍ය තෙතමනය සහ දීප්තිය ලබාදෙයි.
•ඇස් යට අඳුරු බව,සමෙහි ඇති රැලි වැටීම්,Finelines වැනි දෑ අවම කිරීමට උපකාරී වේ.
✅සමෙහි ඇති අඳුරු බව සහ පිග්මන්ටේෂන් තත්ත්ව නැතිකරු,සම අලුත් වැඩියා කර සිනිඳු සමක් ලබා ගැනීමට උපකාරී වේ.
Offer Valid Until 30th Of June 2026!
ගොඩක් අය කියනවා ගර්භණී කාලයේදී සමේ වෙනස්කම් ඇති වෙනවා කියලා. නමුත් සම සුදු කරන ක්‍රීම් භාවිතා කරපු අයගේ සමට ගර්භණී කාලයේදී වැඩිපුර ගැටලු ඇති වෙන්න පුළුවන්ද?
මම ගර්භණී කාලය පුරාම Black Rice Serum සමඟ Korean skincare routine එක අනුගමනය කළා. මගේ සමේ කිසිම නරක වෙනසක් දැක්කේ නැහැ. වීඩියෝවෙන් ඔබට පේන විදිහට මගේ සම තවත් දීප්තිමත් හා පැහැපත් වුණා.
13/06/2026
🛑ඔබටත් තියෙන්නෙ කුරුලෑ,ලප කැලැල් සහ පිග්මන්ටේශන් එක්ක අදුරු සමක් ද?
එහෙනම් මෙන්න විසදුම 👆
✨ඔබේ සමට දීප්තිමත්, නිරෝගී හා Glass Skin පෙනුමක් ලබා ගැනීමට අපගේ Korean Skincare Combo Pack එක අදම පාවිච්චි කර බලන්න!🌸
✅ඔබගේ සමෙහි වර්ගය අනුව ඔබට සුදුසු Combo Pack එක තෝරාගන්න.
✅කුරුළෑ සහ ලප කැලැල්,මුහුණෙහි ඇති වළවල් වැනි දෑ ඉවත් කරයි.
✅සමට අවශ්‍ය තෙතමන සහ දීප්තිය ලබා දෙයි.
✅අදුරු බව සහ සමෙහි ඇති Pigmentation තත්ව නැති කර සිනිඳු සමක් ලබා දෙයි.
Offer Valid Until 21st Of June 2026!
07/06/2026
පිම්පල්, ඇක්නි, ඇක්නේ ලප, වර්ණ අසමානතාව (Pigmentation), වියළි සම, සාමාන්‍ය සම හෝ සංවේදී සමක් තිබෙනවාද?
ඔබේ සමට දීප්තිමත්, නිරෝගී හා Glass Skin පෙනුමක් ලබා ගැනීමට අපගේ Korean Skincare Combo Pack එක ඔබ වෙනුවෙන්මයි! 🌸
✅ පිම්පල් හා ඇක්නි අවම කිරීමට උපකාරී වේ
✅ ඇක්නි ලප සහ Pigmentation අඩු කිරීමට උපකාරී වේ
✅ වියළි, සාමාන්‍ය සහ සංවේදී සම සඳහා සුදුසුයි
✅ සමට ස්වභාවික දීප්තියක් සහ Glow එකක් ලබා දෙයි
✅ සමේ ස්වභාවික තෙතමනය ඉවත් නොකරන මෘදු අමුද්‍රව්‍ය අඩංගුයි
✨ දීප්තිමත්, පැහැපත් සහ Glass Skin පෙනුමක් සඳහා අදම අපගේ Korean Skincare Combo Pack එක අත්හදා බලන්න!
Offer valid until June 15th 2026.
02/06/2026
Rosemary Hair oil භාවිතා කරලා 2 weeks result.
* හිසකෙස් නැති වෙලා තිබ්බ තැන්වල දැන් හිසකෙස් වැඩෙන්න පටන් අරන් තියෙනවා.
රෝස්මේරි ඔයිල් හිසකෙස් නැවත වැඩීමට සහ හිස්කබල සෞඛ්‍යය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 ROSEMARY HAIR GROWTH COMBO 🌿✨
Get stronger, healthier & thicker hair naturally!
Hair Oil (100 ml) – 3000
Hair Serum (30 ml) – 4000
Total Value – 7000
🔥 Special Discount – 1000 OFF
NOW ONLY – 6000/=
Offer valid until June 15th 2026.
30/05/2026
30 සහ 31 විශේෂ වට්ටම් දින!
Korean Glass Skin ලබාගැනීමට සුදුසුම අවස්ථාව!
✅ සියලුම සම වර්ග සඳහා සුදුසුයි
✅ සමට දීප්තිමත් හා පැහැපත් පෙනුමක් ලබාදේ
✅ සීමිත කාලීන වට්ටම්
📩 වට්ටම අවසන් වීමට පෙර ඉක්මනින් Inbox කරන්න!
⏳ 30 සහ 31 දිනවලට පමණයි!
29/05/2026
ෆිල්ටර් නැතුවත් Korean Glass Skin look එකක් ඕනෙද?
සියලුම සම වර්ග සඳහා සුදුසුයි
පාරිභෝගික අදහස් අනුව දින 7ක් ඇතුළත ප්‍රතිඵල
පින්පිල් සහ pigmentation අඩු කිරීමට උපකාරී වේ
සමට ස්වභාවික glow එකක් ලබාදේ
ඔබගේ order එක දැමීමට දැන්ම අපට Inbox කරන්න
ඔබට ගැලපෙන හොඳම combo එක ලබාගන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No: 322D, Lewis Place
Negombo
11500
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 17:00 |
