Skin Clinic Negombo

Skin Clinic Negombo

Share

Negombo Skin Clinic is a Cosmetic Clinic Center, we offer the most current and comprehensive cosmetological services in the country

29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🌸🙏

28/07/2026

Say Goodbye to Unwanted Tattoos! ⚡

කාලෙකට කලින් ආසාවෙන් කරපු, ඒත් දැන් Remove කරගන්න ඕන වෙලා තියෙන Tattoo එකක් තියෙනවාද?

No need to worry about scars or skin damage anymore! ✨ Our advanced Laser Tattoo Removal treatment helps you get clear skin safely and effectively.

📞 Call / WhatsApp: 077 757 7406
📍 Location: Skin Clinic Negombo

19/07/2026

IV DRIP Glow Therapy
උසස්ම තාක්ෂණයෙන් සම ඇතුළාන්තයෙන්ම දීප්තිමත් කරන රහස! ✨

සාමාන්‍ය ආලේපනවලින් ඔබ්බට ගිය, වර්තමානයේ ලෝකය පුරාම ඉහළම පිළිගැනීමක් ඇති සුවිශේෂී උසස් සත්කාරයක් (Advanced Treatment) දැන් ඔබට Skin Clinic වෙතින් ලබාගත හැක. 🧬❤️

සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සෘජුවම ශරීරයට අවශෝෂණය කරවන මෙම IV Drip Glow Therapy සත්කාරය මගින් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ:

💧 සම ගැඹුරින් පෝෂණය කර තෙතමනය ආරක්ෂා කරයි: වියළි බව සම්පූර්ණයෙන්ම දුරු කර සම නිරෝගී කරයි.

✨ සම ඇතුළතින්ම පැහැපත් කරයි: බාහිරින් පමණක් නොව, සැබෑ දීප්තිමත් පැහැපත් බවක් ශරීරය අභ්‍යන්තරයෙන්ම ලබා දෙයි.

🛑 අඳුරු ලප සහ කැළැල් පාලනය කරයි: සමේ ඇති වන අහිතකර ලප කැළැල් මැකී යාමට උපකාරී වේ.

🔋 ප්‍රතිශක්තිකරණය වැඩි කරයි: සම නිරෝගී කරනවාට අමතරව, ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ක්ෂණික ප්‍රාණවත් බවක් ලබා දෙයි.

📞 077 757 7406
📍 Skin Clinic Negombo

16/07/2026

Salmon DNA Treatment
නිරෝගී සහ තරුණ පෙනුමැති සමක් සඳහා නවීනතම සත්කාරය

වයස්ගත වීමත් සමඟ සම අඳුරු වීම, එල්ලා වැටීම සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විඳින ඔබට, සම අභ්‍යන්තරයෙන්ම සුවපත් කර නැවත පණගන්වන Salmon DNA සත්කාරය දැන් Skin Clinic Negombo වෙතින් ලබාගත හැක.

මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කෙසේද?

ඉතා සියුම් මයික්‍රොනීඩල් තාක්ෂණය මගින් සම මතුපිට මෘදුව උත්තේජනය කරන අතරතුර, Salmon DNA සේරම් එක සමට ලබා දී එය මයික්‍රොනීඩල් මගින් සම අභ්‍යන්තරයටම ගැඹුරින් අවශෝෂණය (Absorb) කරවීම සිදු කරයි.

Salmon DNA මගින් ලැබෙන ප්‍රතිලාභ:

✅ සමේ කොලජන් (Collagen) වර්ධනය ඉහළ නංවා, සම එල්ලා වැටීම පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.

✅ ගැඹුරු කුරුලෑ කැළැල් සහ වළවල් (Acne Scars) පියවරෙන් පියවර මකා දමා සම මතුපිට සමතලා කරයි.

✅ සමේ තැනින් තැන ඇති වන අවපැහැ ගැන්වීම් සහ අඳුරු ලප (Pigmentation) ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබා දෙයි.

✅ සමට අවශ්‍ය උපරිම තෙතමනය සහ පෝෂණය ලබා දී, නිරෝගී මෙන්ම පැහැපත් පෙනුමක් (Glowing Skin) උදා කරයි.

සුදුසුකම් ලත් වෛද්‍ය අධීක්ෂණය යටතේ, පූර්ණ ආරක්ෂිතව සිදු කෙරෙන මෙම සත්කාරය මගින් ඔබේ සමේ සැබෑ වෙනස අත්විඳින්න.

📞 077 757 7406
📍 Skin Clinic Negombo

08/07/2026

මැකී නොයන මතකයන් වුණත්... සමට හානියක් නැතුවම මකලා දාන්න! ⚡

කාලෙකට කලින් ආසාවෙන් ගහපු, ඒත් දැන් අයින් කරන්න ඕනෙමයි කියලා හිතෙන Tattoo එකක් ඔබේ සිරුරෙත් තියෙනවාද? 🤔

ලප කැළැල් ඉතුරු වෙයි කියලා බය වෙන්න අවශ්‍යම නැහැ! නවීනතම Laser Tattoo Removal තාක්ෂණය ඔස්සේ ඔබේ සමට කිසිදු හානියක් හෝ කැළලක් ඇති නොකර, ඉතාමත් ආරක්ෂිතව ටැටූ එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න Skin Clinic Negombo අපිට කතා කරන්න​!

📞 077 757 7406
📍 Skin Clinic Negombo

04/07/2026

Lip Glow + BB GLOW ✨
මුහුණටයි Lips වලටයි දෙකටම එකවර ලැබුණු සුපිරි වෙනස!

ඔබේ මුහුණට සහ Lips වලට මෙවැනිම පරිපූර්ණ, සැබෑ වෙනසක් ලබාගන්න අදම අප අමතන්න​!

📞 077 757 7406
📍 Skin Clinic Negombo

02/07/2026

සමේ පැහැපත් බව සහ මෘදු බව රඳවා ගන්න රහසක්! ✨

ඔබේ සමේ මැරුණු සම ඉවත් කරලා, ක්ෂණිකව දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබා ගන්න කැමතිද?

එහෙනම් Body Polishing with Microdermabrasion සත්කාරය තමයි ඔබට තියෙන හොඳම විසඳුම! 😍

📞 Call Now: 077 757 7406
📍 Visit us: St. Joseph’s Street, Negombo

29/06/2026

මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏✨

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ උදාවූ, ශ්‍රී ලංකේය අපට සදහම් ආලෝකය උදාකර දුන් මේ උදාර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ, ඔබ සැමගේ සිත් සතන් ධර්මයේ සිසිලසින් සැනසේවායි Skin Clinic Negombo අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

28/06/2026

Important Update!

We are open on Poson Poya Day (29th June)! ALL appointments will proceed as scheduled. Don't let your skincare routine take a holiday.

To schedule a treatment or consultation, message or call us today!

☎️ 077 757 7406

24/06/2026

තරුණ වයසේදීම හිසකෙස් හැලිලා, තට්ටය මතු වෙන එක ඔයාටත් ලොකු ප්‍රශ්නයක්ද? 🤦‍♂️

හිසකෙස් හැලීමේ ගැටලුවට දැන්ම තිත තියන්න!

මෙම ප්‍රතිකාරයේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ:
✅ පළමු Session එකෙන්ම හිසකෙස් ගැලවී යාම සාර්ථකව පාලනය කරගත හැක.
✅ ජාත්‍යන්තරව පිළිගත් උසස්ම ප්‍රමිතියේ නිෂ්පාදන පමණක් භාවිතා කිරීම.
✅ නිද්‍රාශීලී අවධියේ පවතින රෝම කූප උත්තේජනය කර නව හිසකෙස් වර්ධනය වේගවත් කිරීම.
✅ සිහින් වූ හිසකෙස් ඝන සහ ශක්තිමත් කෙස් ගස් බවට පත් කිරීම.
✅ පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකරන බැවින් 100% ක්ම ආරක්ෂිතයි.

ඔබේ අහිමි වූ තාරුණ්‍යය සහ පිරිපුන් කෙස් කළඹ නැවත ලබාගැනීමට අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

📞 Call Now: 077 757 7406
📍 Visit us: St. Joseph’s Street, Negombo

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00


Impact-Site-Verification: 5f7e650c-011a-4d7e-b989-d3fe8f74c47e