Inginee

Inginee

Share

නීරෝගිකමේ ස්වභාවික රහස

දිනපතා උදෑසන තේ වෙනුවට ඉගිනි කිරි පානය කිරීමෙන්,
ඔබටත් ඔබගේ දරුවන්ටත් නීරෝගිමත් සුවබර දිවියක් අත්කර දීය හැක.

ඉඟිනි යනු මොනවාද?

පැරණි දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කිරීම සඳහා විවිධ ගුණාත්මක ඖෂධීය පාන වර්ග යොදා ගැනීමට නිරන්තරයෙන් උනන්දු විය.

මේ අතර ප්‍රභල ඖෂධීය ගුණයෙන් යුක්ත පානයක් සොයාගැනීමට අවසානයේ සමත් විය.

එතැන් පටන් එදිනෙදා පානයට ගත හැකි ඖෂධීය පානයක් ලෙස ඉඟිනි පානය ශ්‍රී ලාංකිකයන් පුරුදු විය.

තේ, කෝපි කොකෝවා වැනි පාන වර්ග භාවිතයත් සමඟ මෙම ඖෂධීය පානය ශ්‍රී ලාංකිකයන්ට අමතකව ගියේ ය.

අනාදිමත් කාලයක සිට අප ජනතාව ජලය රැස්කර තබා ගැනීමට යොදා ගත්තේ මැටියෙන් කළ භාජනය. මෙම භාජනවලට විවිධ ඖෂධීය ගුණයන් එක්කර ගැනීමට ඔවුහු වගබලා ගත්හ. එමඟින් ජලය පිරිසිදු කර ගැනීම පමණක් නොව වැළඳෙන ලෙඩ රෝගවලින් පෙර ආරක්ෂා වීමක් ද සිදු විය. මෙසේ ජලය පිරිසිදු කරන ඖෂධයක් ලෙස ඉඟිනි ඇට හඳුනාගත හැක.

03/01/2026

Telephone

Website

Address


Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Inginee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nugegoda.