Tony Blake
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tony Blake, Health/Beauty, Nuwara Eliya.
පුන්චියට හදුන ගෙන අපි බො හිමින් මේ ගමන යමු ✨👽
29/01/2023
මම රචකයෙකි ආදර වන්තයෙක් නොවෙමි
මම සෙනෙහසින් පිරුණු මනුෂ්යයකි
නමුත් තවම දරුවන්ගෙ පියෙක් නොවෙමි
මම සතුට පිරුණු අයෙකි
නමුත් මමත් මේ දුක්ඛ දෝමනස්ස පිරුණු ලෝකයෙ සතුටු දේවල් උපරිම සතුට තියන දේවල් සොයා යමි,
අවසාන කෙලවරක් තෙක්ම
| ටෝනි බ්ලේක්
“ ඔබගෙ ප්රශ්ණයට නිශ්චිතවම පිළි තුරු සකසමින් මමද මේ ලෝකය තුල සතුට සතුට සතුට සතුට උපරිමය කෙලවරට සොයා යමි.”
හොද ලස්සන ටැටූ ටිකක් ඩිසයින් කරානං මගෙ ශරීරය තවත් ලස්සනට තියෙයි. නමුත් අම්ම ඔව්වට අකමැතියි. මොකද තවම මම ඒ ගොල්ලංගෙ භාර කාරිත්වය තුලනෙ ජීවිතේ තව දුරටත් ඉගන ගන්නෙ.
දෙවනි මව කිරියම්ම තුන් වෙනි මව අම්ම විදියට කෙනෙක් හිටියනං ඔයා මාව ලස්සන කරයි තව මම ඒක දන්නව.
ප්රේමනීය ක්රශ් එක !
29/01/2023
එයාටත් කිව්ව ක්රශ් එකක් හොයල දෙන්න කියල 🙆🏻♀️👉🏻👈🏻
ඒ වගේම ඒක ලස්සනම ප්රෝ ගෑම්, ඔයා ඒක හොදට කරනව කියල මුළු ලෝකෙම දැන ගනී.
https://fb.watch/imeq6NkCIs/?mibextid=qC1gEa
🧡
Category
Website
Address
Nuwara Eliya
Alerts
Be the first to know and let us send you an email when Tony Blake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
