CHAYA Gift Center
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHAYA Gift Center, Beauty Store, .
CHAYA Gift Center - Padukka
රූපලාවන්‍ය නිෂ්පාදන (Cosmetics), නවීන පන්නයේ තෑගි භාණ්ඩ (Gift Items), ආකර්ෂණීය විලාසිතා උපාංග (Fancy Items), කුඩ මෙන්ම උසස් තත්ත්වයේ Gold Plated ආභරණ එකම වහලක් යටින් විශ්වාසනීයව මිලදී ගැනීමට පැමිණෙන්න අප වෙත! 🥰✨
29/05/2026
✖️ රන්වන් දිදුලන සුන්දරත්වයක්... අඩුම මිලට! ✨💖
⚜️ ඔබේ රූපයට අලංකාරයක් සහ ඉහළ වටිනාකමක් එකතු කරන, නවතම විලාසිතාවේ Gold Plated (දිගුකල් පැහැය වෙනස් නොවන) මාල රැසක් දැන් අප වෙතින් ලබාගත හැක.
⚜️ විශේෂම දේ තමයි, මේ සියලුම උසස් තත්ත්වයේ මාල
රු. 590/- වැනි ඉතාමත් අඩු මිලක සිට ඔබට මිලදී ගැනීමට ඇති හැකියාවයි! 😱👇
✨ අපගේ විශේෂත්වයන්:
❇️දිගුකල් පවතින රන්වන් පැහැය (Long-lasting Shine)
❇️ඕනෑම උත්සව අවස්ථාවකට හෝ එදිනෙදා ගමනට බිමනට ගැළපෙන ආකර්ෂණීය නිමාව
⚜️ විලාසිතාවලින් හැඩවෙන්න, නගරයේ අඩුම මිලට සියලුම රූපලාවණ්‍ය ද්‍රව්‍ය/තෑගි භාණ්ඩ/සුවඳ විලවුන් වැනි දෑ මිලදි ගැනීමට අදම පැමිණෙන්න CHAYA Gift Center එකට! 🛍️🎁
📍 ලිපිනය: No 27, Colombo road Padukka
📞 දුරකථන අංකය: 0773065000
27/05/2026
⚜️ වැස්සටත් – අව්වටත් හැඩවෙන්න... 🌧️☀️
⚜️ ඔන්න අපේ පාරිභෝගික ඔබට විශේෂ දීමනාවක්! දැන් අපේ ෂොප් එකෙන් මිලදී ගන්නා ඕනෑම කුඩයක් සඳහාම 5% ක සුවිශේෂී වට්ටමක් හිමිවෙනවා. 😉✨
⚜️ මේ වැසි බර කාලගුණයයෙනුත්, දැඩි අව් රශ්මියෙනුත් ඔබේ සමත්, රූපයත් ආරක්ෂා කරගන්න අදම පියනගන්න CHAYA Gift Center-Padukka වෙත! 🛍️💃
📍 No 27, Colombo road Padukka
📞 වැඩි විස්තර සඳහා අමතන්න: [077 306 5000]
27/05/2026
⚜️ Evangeline Perfumes දැන් ඔබට CHAYA Gift Center වෙතින් නගරයේ අඩුම මිලට ලබා ගත හැක. 😍
⚜️Rs.2250.00 (විශේෂ වට්ටම්) 😘
09/04/2026
⚜️ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
⚜️ මේ උත්සව සමයේ අපගෙන් මිලදී ගන්නා "Cosmatics,Cream වර්ග,Fancy Items,තෑගි භාණ්ඩ"
ඇතුලු සියලුම භාණ්ඩ ලබා ගැනීම සඳහා අදම පැමිණෙන්න CHAYA Gift Center-Padukka ❤️😍
⚜️ඔබගේ පහසුව සඳහා බැංකු කාඩ්පත් මගින්
ගෙවීමේ කිරීමේ පහසුකම්ද ඇත. 🥰💕
⚜️උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 තෙක් විවෘතයි.
⚜️Tel-077 306 5000/ 072 399 9333
⚜️No 27,Colombo road Padukka
07/04/2026
⚜️ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
⚜️ මේ උත්සව සමයේ අපගෙන් මිලදී ගන්නා "Cosmatics,Cream වර්ග,Fancy Items,තෑගි භාණ්ඩ"
ඇතුලු සියලුම භාණ්ඩ සඳහා නගරයේ අඩුම මිල
CHAYA Gift Center-Padukka වෙතින් ❤️😍
⚜️ඔබගේ පහසුව සඳහා බැංකු කාඩ්පත් මගින්
ගෙවීමේ කිරීමේ පහසුකම්ද ඇත. 🥰💕
⚜️11,12,13 යන දිනයන්හිදී ඔබේ පහසුව සඳහා උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 තෙක් විවෘතයි.
⚜️Tel-077 306 5000/ 072 399 9333
⚜️No 27,Colombo road Padukka
04/04/2026
⚜️ EVANGELINE Perfumes ❤️😍
⚜️ දැන් ඔබට පාදුක්ක CHAYA Gift Center ආයතනය වෙතින් මිලදී ගත හැක.🥰
⚜️ මේ උත්සව සමයේ විශේෂ මිල අඩුකිරීම් සමගින්, ඔබත් දැන්ම පියනගන්න CHAYA Gift Center-පාදුක්ක
⚜️ සෑම දිනකම උදෑසන 9 සිට රාත්‍රී 9 තෙක් විවෘතයි.
🧭 No 27, Colombo road Padukka
⚜️ Tel-0773065000/0723999333
09/02/2026
🔱සැලෝන් හිමි පාරිභෝගික ඔබ සඳහාම සුවිශේෂී වූ වට්ටම් රැසක් 😍 සමගින් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය දෑ අපෙන් ලබාගන්න.😊
🔱CHAYA Gift Center-Padukka
⚜️No 27,Colombo Road Paduka
⚜️වැඩි විස්තර දැනගන්න කතා කරන්න
0773065000/0723999333
CHAYA Gift Center වෙතින් සාධාරණ මිලට සෙල්ලම් බඩු මිලදී ගත හැක.
💪💕
ලඟ ලඟම එන ආදරවන්තයින්ගේ දිනයට ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියට වටිනා තිළිණයක් තෑගි කරන්න අදම පිය නගන්න
CHAYA Gift Center
Padukka
අද දිනයේ සිට
CHAYA Gift Center
අප වෙත පැමිණෙන පාරිභෝගික ඔබට Bank Cards මගින් ගෙවීම් පහසුකම් කළ හැක.
Website
Opening Hours
| Monday | 09:30 - 21:30 |
| Tuesday | 09:30 - 21:30 |
| Wednesday | 09:30 - 21:30 |
| Thursday | 09:30 - 21:30 |
| Friday | 09:30 - 21:30 |
| Saturday | 09:30 - 21:30 |
| Sunday | 09:30 - 21:30 |
