Ruu Beauty
100% විශ්වාසවන්ත,හොදම තත්වයේ ස්වාභාවික රුපලාවන්‍ය නිශ්පාදන....
ඔයාලා තාම මැජික් සබන් කැටේ ගත්තෙ නැද්ද ? ගත්තේ නැති අයට මෙන්න අලුත් අවුරුද්දට කදිම වාසියක්
😉😉🤫
සබන් කැට 3 ම රුපියල් 1194 කට අපි දෙනවා
ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
අත් යට , බෙල්ලකලු වෙලා නම් , ඔබේ සිරුර තෙල් සහිත නම් , සිරුරේ කුරුලෑ වැනි බිබිලි ආසාදන තත්ව තියේනම් මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️
ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි.. මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි.... ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනවා.... 🤗🤗
ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න....
Delivery = 425/=
ඇනවුම් කිරීමට
💚Messenger
💚 whats app
දුරකථන අංකය :0781469005
30/06/2026
🌿✨ Glow Naturally with Naturelle Ceylon Marine Collagen! ✨🌿
ඔබේ සමේ සුන්දරත්වය සහ සෞඛ්‍යය ඇතුළතින්ම පෝෂණය කරන්න Naturelle Ceylon Marine Collagen සමඟ.
✅ තරුණ හා දිදුලන සමකට සහාය වේ
✅ සමේ තදබදය සහ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ
✅ සන්ධි සෞඛ්‍යයට සහාය වේ
✅ ආහාර ජීර්ණ සහ ගට් සෞඛ්‍යයට උපකාරී වේ
✅ වඩා හොඳ අවශෝෂණයක් සඳහා Vita
min C සමඟ සම්පූර්ණ කර ඇත
💙 ස්වභාවික සුන්දරත්වය ඇතුළතින්ම ආරම්භ වේ!
💊 60 Capsules
💰 Price: Rs. 2,900/=
⌛️ Available - Tommorrow
🛵 Delivery -425
♥️ඇණවුම් කිරීමට
නම
ලිපිනය
ලගම නගරය
දිස්ත්‍රික්කය
දුරකථන අංක දෙකක්
අපට එවන්න
0781469005
14/06/2026
මුලු ශරිරයටම ලස්සනම ලස්සන කහ පාටක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු සදහාටම නැති කර ගන්න අවශ්‍යද....?😥
එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇
Soap කැට තුනම රැපියල් 1194ක් පමණයි.
📍 අවුවට පිළිස්සුනු,
📍අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...
සත්ත්ව තෙල් අඩංගු නැත.
රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.
ඇණවුම් කිරීමට,
🌸නම
🌸ලිපිනය
🌸ළඟම නගරය
🌸දිස්ත්‍රික්කය
🌸 දුරකථන අංක දෙකක්
අපට එවන්න
දුරකථන අංකය:0781469005
ඩිලවරි ගාස්තු : 425//
26/04/2026
ඔබේ සමේ ඇති අඳුරු ලප, කුරුලෑ කැළැල් මකා දමා ස්වභාවික පැහැපත් බවක් ලබා ගන්න Naturelle Ceylon වෙතින් පිරිනමන Kunkumadee Cream අදම අත්හදා බලන්න.
Rs.590
✨ 100% ස්වභාවික සාරය.
✨ සෑම සමකටම සුදුසුයි.
✨ අඳුරු රවුම් සහ කැළැල් අවම කරයි
ඇනවුම් කිරිමට 👇
දුරකථන අංකය: 0781469005
26/04/2026
🙄 *අක්මාවේ තෙල්ද? Fatty liver ,කොලෙස්ටරෝල් නිසා පීඩා විදිනවාද?*
Naturelle Ceylon වෙතින් හීන්බෝවිටියා කැප්සූල්
✅කාර්‍ය්බහුල ජීවන රටාව නිසා ඔබට ඉතා පහසුවෙන් පානය කීරීමට හීන්බෝවිටියා වියලා කුඩු කර කැප්සූල් එකක් ආකාරයට ඔබට මෙය ලබා දේ..
➡ හීන් බෝවීටියා ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට වෛද්‍යවරු තහවුරු කර ඇත.
🔰ඔබේ ශරීරය අක්මාවේ තෙල් හෙවත් Fatty Liver ,සීනි රෝගය,කොලොස්ටරෝල්,සෙංගමාලය වැනි රෝග සමනය කීරීමට හදපු ආයුර්වේද අනුමැතිය ලත් suppliment එකක්.
❗ මෙහි ඇති ප්‍රතිලාහ රාශියක් වේ..
☑️ රුධිරය පිරිසිදු කරයි
☑️ අක්මාවේ තෙල් හෙවත් Fatty liver රෝග සඳහා උපකාරී වේ
☑️ශරීරය ශක්තිමත් කරයි
🌿අපේ රටේ ස්වභාවික හීන් බෝවිටියා වල ගුණය ඒ ආකාරයෙන්ම ලබා ගැනීම මගින් අක්මාව සම්පූර්ණයෙන්ම නිරෝගී කර ඔබගේ ආයුශ වැඩි කර ගැනීමට හැකියාව ඇත.
දවස පුරා සක්‍රීයව ඉන්න, හෙළ ඔසුවක බලය! 💪
අතීතයේ සිටම අපේ හෙළ විරුවන් තම ජවය සහ ශක්තිය පවත්වා ගැනීමට භාවිතා කළ රහස "වැල්පෙනෙල" දැන් ඔබට පහසු කැප්සියුලයක් ලෙස.
✨ Welpenela Capsule මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
පුරුෂ ශක්තිය සහ ජීව ගුණය (Vitality) වර්ධනය කරයි.
ශරීරයේ තෙහෙට්ටුව සහ වේදනාවන් සමනය කර දවස පුරා ප්‍රබෝධමත් බව ලබා දෙයි.
ලිංගික සෞඛ්‍ය ගැටලු සහ හෝර්මෝන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි.
අර්ශස් සහ අණ්ඩවාත රෝග පාලනයට උපකාරී වේ.
🍃 Naturelle Ceylon වෙතින් පිරිසිදු වැල්පෙනෙල සාරය පමණක් අන්තර්ගත කර නිපදවා ඇත.
භාවිතා කරන ආකාරය: ආහාර ගැනීමෙන් පසු දිනකට දෙවරක්.
නිරෝගී හදවතකට ස්වභාවධර්මයේ ආශිර්වාදය! ❤️🍃
කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබේ හදවතේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න අමතක වුණාද? කරපිංචා සහ සුදුළූණු වල ඇති ගුණාංග එක්තැන් කර නිපදවූ Naturelle Ceylon Karapincha & Garlic Capsules දැන් ඔබට ලබාගත හැක.
Rs.750
✅ රුධිරයේ ඇති අනවශ්‍ය මේදය (Cholesterol) පාලනය කරයි.
✅ අධික රුධිර පීඩනය පාලනයට සහය වේ.
✅ හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
පුරාණ හෙළ වෙදකමේ රහස සහ නවීන විද්‍යාවේ සංකලනය - Naturelle Ceylon Gotukola Capsule 🍃
Rs.790
ගොටුකොළ කියන්නේ අපේ මතක ශක්තියට වගේම ශරීරයේ ලේ පිරිසිදු කිරීමටත් මහඟු ගුණ දෙන ඔසුවක්. දැන් ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි කැප්සියුලයක් ලෙස Naturelle අපෙන් ඔබට.
✅ GMP & HACCP සහතික ලත් ගුණාත්මක නිෂ්පාදනයක්.
✅ මතක ශක්තිය වැඩි කරයි.
✅ සිරුරේ සැහැල්ලු බව රැකදෙයි.
සොබාදහමේ අගනා තිළිණයක් වූ Naturelle Moringa Capsules 🌱
Rs.899/=
✅ 100% ස්වභාවික මුරුංගා පත්‍ර වලින් සකසා ඇත.
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
✅ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් සපයයි.
✅ දවස පුරා ක්‍රියාශීලීව සිටීමට උපකාරී වේ.
ඔබේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට Naturelle Moringa කරල් 60ක පැකේජය අදම තෝරාගන්න.
වයසට වඩා තරුණව, ජවයෙන් යුතුව ජීවත් වෙන්න සොබාදහමෙන් අපට ලැබුණු මහඟු දායාදය - Naturelle Ceylon Ashwagandha Capsules.
Rs.1050
✅ මානසික ආතතිය හා විඩාව දුරු කරයි.
✅ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.
✅ මතක ශක්තිය හා අවධානය වැඩි දියුණු කරයි.
✅ සුවබර නින්දක් ලබා දෙයි.
සියයට සීයක් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයි. 🇱🇰
🛒 ඇණවුම් කිරිමට 👇
දුරකථන අංකය:0781469005//
ඩිලවරි ගාස්තු =425//
26/04/2026
සොබාදහමේ ආශිර්වාදය - Naturelle Turmeric Capsules ✨
කහ වල අඩංගු කුර්කුමින් (Curcumin) වල ඇති අසිරිමත් සෞඛ්‍ය ප්‍රතිලාභ දැන් එකම කරලකින්! ඔබේ ශරීරය ඇතුළතින්ම පිරිසිදු කර, නිරෝගී දිවියකට මඟ පාදා ගන්න.
Rs.799
✨ ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
✨ විෂබීජ නාශක ගුණයෙන් අනූනයි.
✨ ලක් පොළොවේ සරුසාර කහ වලින් නිපදවා ඇත.
වැඩි විස්තර සඳහා මැසේජ් එකක් දාන්න. 📩
දුරකථන අංකය:0781469005
ඩිලවරි ගාස්තු : 425//
26/04/2026
නිරෝගී ජීවිතයකට සොබාදහමේ අගනා තිළිණය - Naturelle Cinnamon Capsules! 🌱
✨Rs.790/=
කුළුබඩු අතර රජු ලෙස සැලකෙන "ලංකාවේ සැබෑ කුරුඳු" වල ගුණය දැන් පහසුවෙන් ලබාගන්න....
✅ ප්‍රතිලාභ:
අජීර්ණය දුරු කර ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කරයි.
රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උදවු වේ.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
100% ක් ස්වභාවික ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
දිනකට කරල් දෙකක් ආහාරයෙන් පසු ලබාගෙන ඔබේ දවස ප්‍රාණවත් කරගන්න! 💪
🛒 දැන්ම ඇණවුම් කිරීමට අපට Message කරන්න.
දුරකථන අංකය:0781469005
ඩිලවරි ගාස්තු =425//
26/04/2026
✨ සම රන්වන් පැහැයෙන් බබළවන්න සොබාදහමෙන් අපූර්ව දායාදයක්! ✨
Rs.1100/=
වේලිච්ච, රළු වුණු සම ගැන වද වෙනවද? එහෙනම් මේ "Naturelle Venivel & Wild Turmeric" බොඩි ලෝෂන් එක හරියටම ඔයාටයි.
✅ වෙනිවැල්ගැට: සම විෂබීජ වලින් ආරක්ෂා කර පිරිසිදු කරයි.
✅ කස්තුරි කහ: සමේ රන්වන් පැහැය සහ දීප්තිය වැඩි කරයි.
✅ පිණ්ඩ තෛලය: වියළි සහ තුවාල වූ සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙයි.
සෑම දිනකම භාවිත කර වෙනස වටහා ගන්න! 🌸
🛒 ඇණවුම් කිරීමට 👇
දුරකථන අංකය:0781469005
ඩිලවරි ගාස්තු =425//
26/04/2026
✨ ඔබේ දවස නැවුම් රෝස මලක සුවඳින් පටන් ගන්න! ✨
Rs.1100
Naturelle Rose Body Lotion එක ඔබේ සමට අවශ්‍ය ගැඹුරු තෙතමනය ලබා දී, දවස පුරා සිත්ගන්නාසුලු සුවඳක් රඳවා තබනවා. රෝස පෙතිවල ස්වාභාවික ගුණයෙන් සම පෝෂණය කර, සිහිනයක් වැනි මෘදු බවක් ලබා ගන්න.
💖 ඔබේ රූපලාවණ්‍ය එකතුවට අදම එකතු කර ගන්න!
දුරකථන අංකය:0781469005
26/04/2026
ඔබේ සමේ ඇති අඳුරු ලප, කුරුලෑ කැළැල් මකා දමා ස්වභාවික පැහැපත් බවක් ලබා ගන්න Naturelle Ceylon වෙතින් පිරිනමන Kunkumadee Cream අදම අත්හදා බලන්න.
Rs.590
✨ 100% ස්වභාවික සාරය.
✨ සෑම සමකටම සුදුසුයි.
✨ අඳුරු රවුම් සහ කැළැල් අවම කරයි
ඇනවුම් කිරිමට 👇
දුරකථන අංකය: 0717688187
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Panadura
10400
