Biovita

Biovita

Share

Call NOW - 076 098 2469
WhatsApp

බයෝවීටා වෙත ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ඇති ගැටලු වලට නිවැරදිම විසදුම් ලබා ගන්න. ඔබට අවශ්‍යය කරන ප්‍රතිකර්මයට අදාළ බයෝවීටා නිශ්පාදන ලගම ඇති ෆාමසිය හෝ ෆැන්සි ෂොප් එක වෙතට ගොස් මිළදී ගත හැක.

24/07/2026

එක එක ජාතියේ ක්‍රීම් ගාලා මුහුණ විනාශ කරගෙන, බයෝවීටා රේඩියන්ට් වලින් සුව කරගත්ත ඔයාගේ අදහසත් අපිට කියන්න.
හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් නිෂ්පාදනය නිවැරදිව සහ අඛණ්ඩව භාවිත කිරීමත් සමඟ,
💧 ප්‍රමාණවත් වතුර පානය කරන්න
🥗 පෝෂ්‍යදායී ආහාර ලබාගන්න
😴 නිසි නින්දක් ලබාගන්න
🚫 නොදන්නා creams සහ fairness treatments එකට මිශ්‍ර කර භාවිත කිරීමෙන් වළකින්න.

ඔබත් එක එක cream වර්ග භාවිත කරලා සමට හානි සිදුවී තිබෙනවාද? Pimples, marks, uneven skin tone හෝ dull-looking skin එකක් තිබෙන නිසා පසුතැවෙනවාද?

Call / WhatsApp – 076 096 6040

හැකි නම් ස්වභාවික ආලෝකයෙන් ගත් ඔබේ මුහුණේ පැහැදිලි ඡායාරූපයක් WhatsApp කරන්න. ඔබේ සම පිළිබද මනා අවබෝදයකින් පසුව, Biovita range එකෙන් ඔබට වඩාත් ගැළපෙන option එක පිළිබඳ මාර්ගෝපදේශයක් ලබා දෙන්නම්.

📍 දිවයින පුරා පිහිටි ෆාමසි සහ තෝරාගත් fancy shops වෙතින් ලබාගත හැක.

Biovita වල 100% ක්ම අඩංගු වන්නේ අපට දෛනිකව අවශ්‍යය වන ස්භාවික විටමින් වර්ග හා පෝෂණ කොටස්. කිසිදු ශරීරයට අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ නැහැ.

22/07/2026

බයෝවීටා එක්ක වෙඩින් එකට හැඩවුනු දිල්මි. ඔයාගේ වෙඩින් එකටත් කල් තියාම බයෝවීටා එක්ක එකතුවෙලා ලස්සන Skin colour එකක් ලබා ගන්න.
Double Fairness එකක් ලබාගන්න බයෝවීටා වැල්මී සත්කාරය ලබා ගන්න. බයෝවීටා වැල්මී ඔබට කොලැජන් ලබා දෙනවාට අමතරව ශරීරය තුළම කොලැජන් නිපදවීමට අවශ්‍යය පෝෂණය ලබා දෙනවා. Biovita කියන්නේ ආරක්ෂිතම ලස්සන වීමේ ක්‍රමයක්. මෙහි කොලැජන් වලට අමතරව තවත් බොහෝ පැහැපත්කාරක පෝෂණ කොටස් බොහොමයක් අඩංගු වෙනවා.
දිවයින පුරා පිහිටි ෆාමසි හා ෆැන්සි ෂොප් වලින් ලබා ගත හැක. බයෝවීටා වෙත ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ඇති ගැටලු වලට නිවැරදිම විසදුම් ලබා ගන්න. ඉක්මන් හා සෞඛ්‍යය ආරක්ෂිත ලෙස ඔබේ සමේ ගැටලු වලට විසදුම් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.
Call NOW - 076 098 2469
Biovita වල 100% ක්ම අඩංගු වන්නේ අපට දෛනිකව අවශ්‍යය වන ස්භාවික විටමින් වර්ග හා පෝෂණ කොටස්. කිසිදු ශරීරයට අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ නැහැ.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්.
ඔබේ සම පිළිබද මනා අවබෝදයකින් පසුව අප පළපුරුදු නීයෝජිතයින් ඔබේ සමට ගැලපෙනම නිශ්පාදනය තෝරා දෙනු ඇත. දැන්ම අමතන්න.
076 098 2469

22/07/2026

මේ දවස්වල Collagen ගැන ගොඩක් කතා වෙනවා. හැබැයි ලස්සන skin tone එකක් maintain කරගන්න Collagen ලබාගන්න එක විතරක්ම නෙවෙයි, skin එකට අවශ්‍ය nutrients එකතුවක් ලබා ගැනීමත් වැදගත්.
Biovita Gold තුළ Collagen සමඟ skin health එකට support කරන ingredients එකතුවක් අඩංගු නිසා, සමට අවශ්‍ය nourishment ලබාදී healthy, bright සහ golden yellowish skin tone එකක් ලබාගන්න උදව් කරනවා.
නිවැරදිව භාවිතා කිරීමෙන් සමේ freshness එක, glow එක සහ overall skin appearance එක ලස්සන කරගන්න, Polish කරගන්න Biovita Gold ඔබේ daily beauty routine එකට හොඳ support එකක්.
බයෝවීටා වලින් රිසාල්ට්ස් තියෙන අය Comments වලින් බලා ගන්න පුලුවන්, මොකද බොහෝ දෙනා බයෝවීටා බාවිතා කරන නිසා. බයෝවීටා බාවිතා කරල රිසාල්ට් ලබපු ඔයාගේ අත්දැකීම Comment එකක් විදියට කියන්න.

22/06/2026

එක එක ජාතියේ ක්‍රීම් ගාලා මුහුණ විනාශ කරගෙන, බයෝවීටා රේඩියන්ට් වලින් සුව කරගත්ත ඔයාගේ අදහසත් අපිට කියන්න.
දිවයින පුරා පිහිටි ෆාමසි හා ෆැන්සි ෂොප් වලින් ලබා ගත හැක. බයෝවීටා වෙත ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ඇති ගැටලු වලට නිවැරදිම විසදුම් ලබා ගන්න. ඉක්මන් හා සෞඛ්‍යය ආරක්ෂිත ලෙස ඔබේ සමේ ගැටලු වලට විසදුම් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.
Call NOW - 076 096 6040
Biovita වල 100% ක්ම අඩංගු වන්නේ අපට දෛනිකව අවශ්‍යය වන ස්භාවික විටමින් වර්ග හා පෝෂණ කොටස්. කිසිදු ශරීරයට අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ නැහැ.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්.
ඔබේ සම පිළිබද මනා අවබෝදයකින් පසුව අප පළපුරුදු නීයෝජිතයින් ඔබේ සමට ගැලපෙනම නිශ්පාදනය තෝරා දෙනු ඇත. දැන්ම අමතන්න.
076 096 6040

18/06/2026

කොල්ලෙක් වුනාම ස්මාර්ට් වෙන්න ඕන. ස්මාර්ට් පෙනුමක් ගන්න නිකන්ම ඉදල හරියන්නේ නැහැ. කොන්ඩෙ, රැවුල කැපුවට විතරක්ම මදි, ස්කින් එක ෆෙයාර් නැත්නම් ආකර්ෂණීය පෙනුමක් එන්නෙ නැහැ. බයෝවීටා ස්මාර්ට් කැප්සියුල් එකෙහි මැරයන් කොලැජන්, වැල්මී, නයිසිනමයිඩ්, බයෝටීන්, විටමින් සී, විටමින් ඊ වලට අමතරව තවත් බොහෝ පැහැපත්කාරක අඩංගු වෙනවා. ස්කින් එක අදුරු වෙලා, පිම්පල්ස් ඇවිල්ල, ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙලා, තැනින් තැන කුරුලෑ නිසා ඇතිවුන වලවල් මේ හැමදේටම හොඳ විසදුමක්. කොල්ලෙක් වුනාම Skincare routine එකක් පාවිච්චි කරන්න ලැජ්ජ වෙන්න ඕන නැහැ. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
පිරිමි අය බොහෝ දෙනා Grooming කියන දේට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇදුම ගැන විතරක්ම නෙවෙයි මුහුණ ගැනත් ලොකු අවදානයක් යොමු කරන්න ඕන. මුහුණේ ඇතිවන කුරුලෑ, ලප කැලැල් තව හිසකෙස් ගැලවී යාම වගේ දේවල් වලට පිරිමි අය සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බයෝවීටා ස්මාර්ට් මේ හැම ප්‍රශ්නයකටම සාර්ථක විසදුමක් ලබා දෙනවා. Visible result එකක් ලබා ගන්න මාස එක හමාරක කාලයක් ගත වෙනව ඒ වගේම Best result එකක් සදහා අවම මාස 3ක කාලයක් භාවිතා කරන්න අවශ්‍යයයි. මේ වගේ කාලයක් රිසාල්ට්ස් ලැබෙන්න ගත වෙන්න හේතුව තමයි මෙහි අඩංගු වන්නේ ස්වභාවික පෝෂණ කොටස්, ඒ කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්න කෑම වල තියෙන පෝෂණය. ඉතින් Natural Food Suppliment එකකින් කොහොමද අතුරු ආබාධ ඇතිවෙන්නේ? තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපිට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න නැතිනම් අපේ ෆේස්බුක් පිටුව පරික්ෂා කර බලන්න.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්. WhatsApp හරහා අප හා දැන්ම සම්බන්ද වන්න. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
WhatsApp : 076 098 2464
ඔබේ සමේ ගැටලු වලට අප පළපුරුදු කාර්ය මණ්ඩලය වෙත ඇමතුමක් ලබා දී ඉක්මන් විසදුම් ලබා ගන්න. දැන්ම අමතන්න.
Call NOW - 076 098 2464

25/05/2026

මේ දවස්වල Collagen ගැන ගොඩක් කතා වෙනවා. හැබැයි ලස්සන skin tone එකක් maintain කරගන්න Collagen ලබාගන්න එක විතරක්ම නෙවෙයි, skin එකට අවශ්‍ය nutrients එකතුවක් ලබා ගැනීමත් වැදගත්.

Biovita Gold තුළ Collagen සමඟ skin health එකට support කරන ingredients එකතුවක් අඩංගු නිසා, සමට අවශ්‍ය nourishment ලබාදී healthy, bright සහ golden yellowish skin tone එකක් ලබාගන්න උදව් කරනවා.

නිවැරදිව භාවිතා කිරීමෙන් සමේ freshness එක, glow එක සහ overall skin appearance එක ලස්සන කරගන්න, Polish කරගන්න Biovita Gold ඔබේ daily beauty routine එකට හොඳ support එකක්.
බයෝවීටා වලින් රිසාල්ට්ස් තියෙන අය Comments වලින් බලා ගන්න පුලුවන්, මොකද බොහෝ දෙනා බයෝවීටා බාවිතා කරන නිසා. බයෝවීටා බාවිතා කරල රිසාල්ට් ලබපු ඔයාගේ අත්දැකීම Comment එකක් විදියට කියන්න.

07/05/2026

කණ්ණාඩිය..! කණ්ණාඩිය..! මට පෙන්වන්න ලෝකේ ලස්සනම ගෑනු ළමයව.
Biovita කියන්නේ ආරක්ෂිතම ලස්සන වීමේ ක්‍රමයක්. මෙහි කොලැජන් වලට අමතරව තවත් බොහෝ පැහැපත්කාරක පෝෂණ කොටස් බොහොමයක් අඩංගු වෙනවා.
දිවයින පුරා පිහිටි ෆාමසි හා ෆැන්සි ෂොප් වලින් ලබා ගත හැක. බයෝවීටා වෙත ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ඇති ගැටලු වලට නිවැරදිම විසදුම් ලබා ගන්න. ඉක්මන් හා සෞඛ්‍යය ආරක්ෂිත ලෙස ඔබේ සමේ ගැටලු වලට විසදුම් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.
Call NOW - 076 098 2469
Biovita වල 100% ක්ම අඩංගු වන්නේ අපට දෛනිකව අවශ්‍යය වන ස්භාවික විටමින් වර්ග හා පෝෂණ කොටස්. කිසිදු ශරීරයට අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ නැහැ.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්.
ඔබේ සම පිළිබද මනා අවබෝදයකින් පසුව අප පළපුරුදු නීයෝජිතයින් ඔබේ සමට ගැලපෙනම නිශ්පාදනය තෝරා දෙනු ඇත. දැන්ම අමතන්න.
076 098 2469

04/05/2026

Double Fairness එකක් ලබාගන්න බයෝවීටා වැල්මී සත්කාරය ලබා ගන්න. බයෝවීටා වැල්මී ඔබට කොලැජන් ලබා දෙනවාට අමතරව ශරීරය තුළම කොලැජන් නිපදවීමට අවශ්‍යය පෝෂණය ලබා දෙනවා. Biovita කියන්නේ ආරක්ෂිතම ලස්සන වීමේ ක්‍රමයක්. මෙහි කොලැජන් වලට අමතරව තවත් බොහෝ පැහැපත්කාරක පෝෂණ කොටස් බොහොමයක් අඩංගු වෙනවා.
දිවයින පුරා පිහිටි ෆාමසි හා ෆැන්සි ෂොප් වලින් ලබා ගත හැක. බයෝවීටා වෙත ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ඇති ගැටලු වලට නිවැරදිම විසදුම් ලබා ගන්න. ඉක්මන් හා සෞඛ්‍යය ආරක්ෂිත ලෙස ඔබේ සමේ ගැටලු වලට විසදුම් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.
Call NOW - 076 098 2469
Biovita වල 100% ක්ම අඩංගු වන්නේ අපට දෛනිකව අවශ්‍යය වන ස්භාවික විටමින් වර්ග හා පෝෂණ කොටස්. කිසිදු ශරීරයට අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ නැහැ.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්.
ඔබේ සම පිළිබද මනා අවබෝදයකින් පසුව අප පළපුරුදු නීයෝජිතයින් ඔබේ සමට ගැලපෙනම නිශ්පාදනය තෝරා දෙනු ඇත. දැන්ම අමතන්න.
076 098 2469

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No. 45, Sri Maha Vihara Road
Panadura
12500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 08:30 - 13:30