Salon Sriya

Salon Sriya

Share

Led by Bridal Makeup Specialist Dinuka Praboth, we ensure every bride feels radiant

✨ Salon Sriya - Bridal Elegance Redefined ✨

💄 Expert Bridal Makeup & Beauty Services 💄
At Salon Sriya, we create timeless bridal looks that enhance your natural beauty.

Photos from Salon Sriya's post 11/08/2026

A Vision of Modern Elegance! ✨🌸💄
සමහර හැඩගැන්වීම් තියෙනවා පෙනුම වෙනස් කරනවාට වඩා,
තියෙන ලස්සන තවත් කැපී පේන විදියට ඉස්මතු කරලා පෙන්වන.
We loved creating this glowing, glamorous makeup look paired with perfectly sleek straight hair.
It effortlessly complements her stunning pastel outfit! 🌸💫
Experience a professional makeover personalized just for you!

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

10/08/2026

රතු පැහැයේ අභිමානයෙන් හැඩවුණු කලාත්මක සුන්දරත්වයක්... ✨❤️🌹
රතු පැහැති විලාසිතාවට මනාව ගැළපෙන අයුරින් ඇයගේ රුවට එක් කළ මේ අපූර්ව හැඩගැන්වීම සැබවින්ම නෙත් පිනවන සුළුයි. අලංකාර මල් සැරසිල්ලකින් හැඩවූ කේශාලංකරණයත්, ඇයගේ ආකර්ෂණීය දෑසුත් තවත් ඔප්නංවමින් Salon Sriya හි Dinuka ගේ දෑතින් ලබා දුන් මේ පිරිපුන් නිමාව ඇයගේ ස්වභාවික පෙනුමට එක් කළේ අමුතුම ලස්සනක්. ඔබේ සුවිශේෂී අවස්ථාවන් සඳහාත් මෙවැනිම ආකර්ෂණීය හැඩගැන්වීමක් ලබාගන්න අදම අප වෙත පිය නගන්න. 🌸💫

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

✨💄❤️

Photos from Salon Sriya's post 06/08/2026

🌿🌷 මල් කුමරියක් සේ හැඩවුණු ඇයගේ මේ රුව සැබවින්ම මනස්කාන්තයි නේද?
මල් සුවඳ පිරි මේ සොඳුරු නිමේෂයේ, ඇයගේ ස්වභාවික සුන්දරත්වය තවත් ඔප්නංවමින්
මේ අපූර්ව හැඩගැන්වීම සිදු කළේ Salon Sriya හි Dinuka ගේ කලාත්මක දෑතින්.
😍 අසීමිත ලස්සනකින් හැඩවෙන්න ඔබත් අදම අප වෙත පිය නගන්න. 🌸

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

✨🌸💖

Photos from Salon Sriya's post 03/08/2026

මල් ලෝකයක අතරමං වූ මොහොතක්... 🌿🌷
මල් සුවඳ පිරි මේ සොඳුරු නිමේෂයේ, ඇයගේ ස්වභාවික සුන්දරත්වය තවත් ඔප්නංවමින්
මේ අපූර්ව හැඩගැන්වීම සිදු කළේ Salon Sriya හි Dinuka ගේ කලාත්මක දෑතින්.
✨මල් කුමරියක් සේ හැඩවුණු ඇයගේ මේ රුව සැබවින්ම මනස්කාන්තයි නේද?
😍 අසීමිත ලස්සනකින් හැඩවෙන්න ඔබත් අදම අප වෙත පිය නගන්න. 🌸

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

✨🌸💖

31/07/2026

Welcome, August!
A new month brings fresh opportunities to elevate your brand, inspire your audience, and achieve incredible goals.
Let this be the month of bold strategies, creative ideas, and outstanding success. Wishing everyone a fantastic and productive August ahead!

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

Photos from Salon Sriya's post 30/07/2026

A Bold and Beautiful Vision in Red! ✨💄❤️
සමහර හැඩගැන්වීම් තියෙනවා පෙනුම වෙනස් කරනවාට වඩා, තියෙන ලස්සන තවත් කැපී පේන විදියට ඉස්මතු කරලා පෙන්වන. We loved creating this glowing, glamorous makeup and elegant hair updo that perfectly complements her stunning red outfit! 🌸💫

Experience a professional makeover personalized just for you!

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

✨💄❤️

Photos from Salon Sriya's post 27/07/2026

Beauty, Brains, and True Elegance! ✨🎓💖
ජීවිතයේ අමතක නොවන දවසක් තවත් ලස්සන කරන්න ලැබීම අපිටත් ලොකු සතුටක්.
We loved creating this soft, elegant makeup and chic style that perfectly complements her gorgeous pink saree on her Graduation Day!

🌸💫 Congratulations on your amazing achievement!
Experience a professional makeover personalized just for you!

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

✨💄🎓

Photos from Salon Sriya's post 24/07/2026

Radiant. Royal. Flawless! 🌸👰‍♀️✨
සමහර හැඩගැන්වීම් තියෙනවා පෙනුම වෙනස් කරනවාට වඩා,
තියෙන ලස්සන තවත් ලස්සනට ඉස්මතු කරලා පෙන්වන.
We loved creating this breathtaking Kandyan bridal look that perfectly highlights her natural elegance and traditional charm! 🌸💫

Experience a professional makeover personalized just for your big day!

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

🌸🤍💍

Photos from Salon Sriya's post 23/07/2026

A Timeless Kandyan Beauty! ✨🌟👰‍♀️
සම්ප්‍රදායේ හැඩයත්, අලංකාරයත් මනාව මුසු වූ තවත් එක් සොඳුරු මංගල හැඩගැන්වීමක්!
😍✨ ඔබේ මංගල සිහිනයත් මේ වගේම සැබෑ කරගන්න විශ්වාසයෙන් යුතුව අප වෙත පිය නගන්න.

Ready to enhance your bridal glow?
Visit us today and experience the best in beauty! 💇‍♀️💖
– Styled to Perfection –

✨Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
📍 Eluwila Junction, Panadura
📞 Plant a Call for appointments: 072 374 5155 | 075 219 2014
Where your wedding vision becomes a beautiful reality. 💄💇‍♀️

🌸🤍💍

Photos from Salon Sriya's post 21/07/2026

දමිළ සංස්කෘතියේ අභිමානයෙන් හැඩවුණු සැබෑ සුන්දරත්වයක්... ✨💙
සමහර හැඩගැන්වීම් තියෙනවා සංස්කෘතියේ ලස්සන අපූරුවට ඉස්මතු කරලා පෙන්වන.
We loved creating this authentic South Indian look with stunning temple jewelry, gorgeous jasmine flowers, and flawless makeup that perfectly complements her beautiful blue saree! 🌸💫

HMUA: Dinuka Praboth
Mehendi: Fazmiya Sallay
Nails: Meli By Isuri Rajakaruna

Ⓢⓐⓛⓞⓝ Ⓢⓡⓘⓨⓐ
Styled by: Dinuka Praboth
📍 එළුවිල හන්දිය, පානදුර (Eluwila Junction, Panadura)
📞 වෙන්කරවා ගැනීම් සඳහා අමතන්න:
072 374 5155 | 075 219 2014

🌸💙✨

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

189/A, 1, Edman Mawatha, Eluvila
Panadura
12500