Glow With Kalpanee

Glow With Kalpanee

Share

Let your natural radiance shine through with Glow With Kalpanee face care products. Specially formulated with ingredients for beautiful, healthy looking skin.

We Have High Quality Ladies Dresses For Sale and Rent.
1) Wedding Sarees
2) Going Away Dresses
3) Party Wear
4) Other Occations

10/08/2026

📕ඔබ ඔබේ වෘතීම ජීවිතය සැලසුම් කරන්න. ඒ සැලසුම් සාර්ථක කර ගන්නට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔබට නොනවතින ශක්තියක් වෙන්න අපි සුදානම්.
Bridal dressing
Air Brush Make up
Kandyan Hair Style
western Bride
Hindi Bridal Dressing
පාඨමාලා ගාස්තු Rs.35,000
ලියාපදින්චි ගාස්තු Rs.5000
පාඨමාලා ගාස්තු කොටස් වසයෙන් ගෙවිය හැක.
පන්ති පැවෙත්වෙන වෙලාවන් අගෝස්තු 23 වන ඉරිදා
පාඨමාලා කාලය මාස 03 - ප්‍රයෝගික සහ විෂය කරැණු
Bridal Dressing (Air Brush Make Up ) සහ ඕනෑම ආකාරයේ Bridal සාරි එකක් නිර්මාණය කර සකස්කර ගන්නා අකාරය ඔබට ප්‍රයෝගිකව උගන්වනු ඈත.
පාඨමාලව අවසන් වු පසුත් අවශ්‍ය ඕනැම අයෙකුට අප ආයතනයේ නොමිලයේ පුහුනු විය හැකිය.
ප්‍රායෝගික පුහුණුව සහ පාඨමාලව අවසානයේ වටිනා සහතික පත්‍රයක්
ඔබත් පාඨමාලව සදහා සහභාගිවන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔබේ නම දුරකතන අංකය එවන්න.
පාඨමාලව අවසන් වු පසුත් අවශ්‍ය ඕනැම අයෙකුට අප ආයතනයේ නොමිලයේ පුහුනු විය හැකිය.

Tel : 076 675 5651 l 037 224 6133

🔴𝐢𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 : https://www.instagram.com/kalpaneebridalhouse/

🔵𝐓𝐢𝐤𝐭𝐨𝐤 : https://www.tiktok.com/discover/kalpanee-bridal-house

🔴Video: https://www.facebook.com/reel/3847361318898688

02/08/2026

🪶🪶ස්වභාවිකව ඉතාමත් අඩුවෙන් Eye brows පිහිටා ඇති ඔබට එම පෙනුම නැති කර ගැනීමට මෙන්ම Eye brows වල ඇති සුළු අඩුපාඩු නැති කර ගැනීම සඳහා ඉතාමත් හොද ක්‍රමයක් ලෙස Eye brow Microblading හඳුන්වා දීමට හැකිය. මෙම ආකාරයට ඔබගේ Eye brows සකසා ගැනීමේදී අදියර දෙකක් යටතේ සිදු කරනු ලැබේ. ඉතාම සෞඛ්‍යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය සිදු කෙරේ. මෙම Eye brow Microblading ක්‍රමය tattoo සිදු කරන ආකාරයට සමාන නොවේ. මෙම ආකාරයට Eye brows සකස් කර ගැනීමෙන් පසු සතියක් පමණ ගත වීමේ දී තද වර්ණය ඉවත්වී ඉතාම ස්වාභාවික ආකාරයට පත් වේ. Tattoo මෙන් නොව මෙම ක්‍රමය යටතේ ඔබ ගේ Eye brows සකස් කර ගැනීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඔබට අවශ්‍ය නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කර එය ඉවත් කර ගැනීමේ හැකියාවද පවතී. Microblading ක්‍රමය මගින් Eye brows සකස් කර ගැනීමෙන් පසු වසර දෙක හමාරක් හෝ තුනක කාලයක් එම ලෙසම තබා ගැනීමට හැකිවේ.

🌾🌾Tel : 076 675 5651 l 037 224 6133

20/07/2026
09/07/2026

🍁🍁කොලජන් අතිරේකය
කොලජන් යනු සම, හිසකෙස්, සහ නියපොතු වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන පෝෂණ අතිරේකයක් බවට මුළු ලෝකය පුරාවටම ජනප්‍රියව ඇත. කිසිදු අතුරු ආබාධ නොමැති සහ වයසට යාමේ ප්‍රවණතාවය ආපසු හැරවිය හැකි මෙම කොලජන් අතිරේකය ලබා ගැනීම වර්ෂ 2014 සිට වර්තමානය වන තුරු ක්‍රමයෙන් වර්ධනය වී ඇත.
කොලජන් මුලින්ම සමේ ආලේප කරන ක්‍රීම් සහ සීරම් වල අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබුනත් සමේ මතුපිට නොව ගැඹුරු ස්ථර වල කොලජන් ස්වභාවිකව දක්නට ලැබෙන බැවින්, ආලේපන යෙදීමක් ලෙස එහි කාර්යක්ෂමතාව ඉතා අල්ප බව සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කොලජන් තන්තු සමේ පිටත ස්ථරවලට විනිවිද යාමට තරම් විශාල නොවන අතර, පෙප්ටයිඩ ලෙස හඳුන්වන කෙටි කොලජන් දාම මෙම කාර්යයේදී වඩාත් සාර්ථක බව පර්යේෂණ මගින් සනාථ කර නොමැත.
කොලජන් පව්ඩර්, පෙති සහ ඇතැම් ආහාර ආකාරයෙන් ගැනීම තුලින් ශරීරය විසින් වඩාත් ඵලදායී ලෙස අවශෝෂණය කර ගන්නා අතර පාරිභෝගිකයින් අතර එහි පව්ඩර් එකෙහි ජනප්‍රියතාවය ඉතා ඉහළ ගොස් ඇත. ඒ එය වඩාත් පහසුවෙන් අවශෝෂණය කරගත හැකි නිසාවෙනි. කොලජන් අතිරේකය මගින් ප්‍රෝටීන් ගොඩනැගීමේ කොටස් වන ඇමයිනෝ අම්ල අඩංගු වන අතර විටමින් C, බයෝටින්, සින්ක් වැනි නිරෝගී පැහැපත් සමක් සදහා මෙන්ම හිසකෙස්, නිය වලට අදාළ අතිරේක පෝෂ්‍ය පදාර්ථ ද අඩංගු වේ.
හුදු වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදිත නිසි ප්‍රමිතියකින් තොර විවිධ වර්ගයේ කොලජන් අතිරේක වෙළද පලේ තිබුනද ඒවායින් ඔබ බලාපොරෝතුවන ප්‍රථිපල අත්කරගත නොහැකිය. එබැවින් ඉහල ගුණානාත්මක තත්වයකින් යුක්ත Canada වේ නිෂ්පාදිත Organika Ehnanced Collagen භාවිතා කර ඔබේ මුදලුත් ඉතිරිකර ගනිමින් වෙනස අත්විදින්න.
පාවිච්චියට උපදෙස් :
උණුසුම් හෝ සීතල වතුර කෝප්ප භාගයකට Organika Enhanced Collagen Powder ඇසුරුමෙහි සපයා ඇති හැන්දෙන් 2ක් (10 g) මිශ්‍ර කර දිනපතා පානය කරන්න.
Enhanced Collagen Protein Original
* Promotes healthy skin, hair and nails
* Helps reduce joint pain linked to osteoarthritis
* Supports bone density and healthy digestive linings
* 9 g protein per serving and easy to mix
Size: 250g

18/06/2026

🕊️🕊️පැහැපත් සමකට, pigmentation සහ pimpnes නිසා ඇති වුනු කැලැල් වලට වගේම සමේ රැලි (Fine lines/ wrinkles ) අවම කර ගැනිමට නම් මේ product range එක නියමයි... ඔයාලගේ skin එක බලලා සමට ගැලපෙන skin care routine එකක් නොමිලේම දැන ගන්නත් දැන් ඔයාලට පුලුවන්...
🦩🦩Call or WhatsApp us 076 675 5651 l 037 224 6133
🪿🪿𝐢𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 :https://www.instagram.com/kalpaneebridalhouse/
🦆🦆𝐓𝐢𝐤𝐭𝐨𝐤 : https://www.tiktok.com/discover/kalpanee-bridal-house See less

Want your business to be the top-listed Beauty Salon in Pannala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Elabadagama
Pannala
560

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00