Salon Tharu

Salon Tharu

Share

"Transform Your Look ,Boost Your Confidence "
💗🦋🧿✨️

29/08/2026

✨ Dandruff නිසා දුක්වුණු එයාට… ❤️

අපි කරපු Hair Oil Treatment එකෙන් හිසකෙස් සහ හිස්කබලට අවශ්‍ය සත්කාරයක් ලබා දුන්නා. 🌿💆‍♀️

✨ Dandruff නිසා ඇතිවන අපහසුතාව අඩු කරගැනීමට උපකාරී වේ
✨ හිස්කබල පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ
✨ හිසකෙස්වලට ස්වභාවික පෝෂණයක් ලබා දෙයි
✨ Hair එකට මෘදු, නිරෝගී පෙනුමක් ලබා දෙයි

ඔයාටත් dandruff නිසා කරදරයක්ද? 🥰
ඔයාගේ හිසකෙස් සඳහා සුදුසු treatment එකක් ලබාගන්න අදම අපිව Contact කරන්න. 💖

📍 Salon Tharu – Daraluwa
📞 0770430769 / 0707281799

Follow me❤️
https://www.facebook.com/profile.php?id=61556975158594

25/08/2026
Photos from Salon Tharu's post 22/08/2026

✨ Full Dressing
ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරමු! ✨💄

ලස්සන Saree එකකට ගැලපෙන Makeup, Hairstyle සහ Full Dressing එකක් සමඟ ඔබේ පෙනුමට අලුත් ආකර්ෂණයක් ලබා දෙන්න 💕🌸

💗 Full Dressing Available
✨ Neat & Beautiful Look
✨ Elegant Makeup
✨ Stylish Hairstyle

Salon Tharu
📌️Daraluwa
📞 0707281799 / 0770430769

📌 Appointments Only – Book Now!

://www.facebook.com/profile.php?id=61556975158594

20/08/2026

✨ GRAY HAIR TREATMENT ✨🤍

අළු සහ සුදු කෙස්වලට ලස්සන, පිළිවෙලක් සහිත අලුත් පෙනුමක් ලබාදෙන්න 💇‍♀️✨
ඔබේ Hair Look එක තවත් Fresh, Beautiful & Confident කරගන්න අදම අප වෙත පැමිණෙන්න! 🤍

ඔබට ගැළපෙන ලස්සන Hair Look එකක් සමඟ අලුත් වෙනසක් අත්විඳින්න ✨
Beautiful Hair, Beautiful You ❤️

Salon Tharu
📍 Daraluwa
📞 0707281799 / 0770430769

✨ Book Your Appointment Now! ✨

://www.facebook.com/profile.php?id=61556975158594

tiktok.com/

18/08/2026

🌿✨ HERBAL FACIAL ✨🌿

💚 රු. 4,000/- ට අඩුයි! 💚

✨ මුහුණේ ඇති අඳුරු බව අඩු කර Natural Glow එකක් ලබා දෙයි.

🌿 කුරුලෑ නිසා හටගත් ලප කැලැල් අඩු කිරීමට උපකාරී වේ.

🫧 මුහුණේ ඇති කුණු, දූවිලි හා අපද්‍රව්‍ය පිරිසිදු කරයි.

👀 ඇස් යට ඇති කළු ගතිය අඩු කිරීමට උපකාරී වේ.

💆‍♀️ ඔබේ සමට නැවුම්, පිරිසිදු හා Glow එකක් ලබාගන්න! ✨

📌 APPOINTMENT ONLY

✨️Salon Tharu
📌️Daraluwa

📞 070 728 1799
📞 077 043 0769

://www.facebook.com/profile.php?id=61556975158594

Photos from Salon Tharu's post 03/08/2026
Photos from Salon Tharu's post 03/08/2026

✨ Every face tells a story, and we're honored to be a part of yours. ✨

අලංකාර Makeup සහ Dressing එකකින් ඔබේ විශේෂ දිනය තවත් දීප්තිමත් කරමු. 💜

ඔබත් ඔබේ විශේෂ අවස්ථාව සඳහා අදම Booking කරගන්න.

📍 Salon Tharu
📌️ Daraluwa
📞 070 728 1799

✨ Because every client deserves to shine. ✨

://www.facebook.com/profile.php?id=61556975158594

02/08/2026

✨ Layer Cut – New Look, New Confidence ✨

ඔබේ පෙනුමට අලුත්ම වෙනසක් ලබාදෙන ලස්සන Layer Cut එකක් දැන් රු. 700/- සිට.

💇‍♀️ මුහුණේ හැඩයට ගැලපෙන Cut
✨ Volume සහ Stylish Look එකක්
💖 සෑම වයස් කාණ්ඩයකටම ගැලපේ

📍 Salon Tharu
📌️Daraluwa
📞 070 728 1799

Book your appointment today! 💕

Photos from Salon Tharu's post 26/07/2026

🌸💗 Soft Pink Elegance Bouquet 💗🌸

ආදරණීය අයෙකුගේ දවස තවත් විශේෂ කරන්න ලස්සන Pink Rose Bouquet එකක්! 🌹✨

💕 Birthday
💕 Anniversary
💕 Surprise Gift
💕 Congratulations
💕 Just Because...

ඔබගේ අවශ්‍යතාවයට අනුව bouquet custom කර දෙනු ලැබේ. 🎀

📩 අදම ඔබගේ order එක reserve කරන්න.
🚚 Islandwide delivery available.

"Because every flower tells a beautiful story." 🌸💖

Photos from Salon Tharu's post 25/07/2026

🌸🤍 Elegant Bridal Bouquets 🤍🌸

ඔබගේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන ලෙස අලංකාර Bridal Bouquets & Ribbon flower bouquets අපෙන් ලබාගන්න. 💐✨

🤍 Premium Quality
🤍 Elegant & Luxury Designs
🤍 Bridal | Engagement | Photoshoots | Special Occasions සඳහා

ඔබගේ අවශ්‍යතාවයට අනුව Custom Designs ද සකස් කර දෙනු ලැබේ. 💕

Salon Tharu
Whastapp 94770430769

Delivery 🚚

📩 අදම Order කරන්න සහ ඔබගේ දිනයට ගැලපෙන ලස්සන Bouquet එකක් වෙන්කර ගන්න!

💐

Want your business to be the top-listed Beauty Salon in Pannala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Pannala