Resh with Viraji

Resh with Viraji

Share

every girls boys mens amd women can glow nachural beuty with nachural product

17/07/2025

Perfect♥️

Photos from Resh with Viraji's post 14/07/2025

Face wash විතරක් පාවිච්චි කරන ඔයාටම ඔන්න ගෙනාවා♥️♥️♥️♥️♥️♥️

14/07/2025

ඔබේ සමට ආදරෙයි කියන්න තොර්ගන්න resh♥️♥️♥️♥️

14/07/2025

♥️🥰

14/07/2025

අලුත බැදපු , පරණ බැදපු ඔයාලට , විශෙශයෙන්ම බදින්න බලාගෙන ඉන්න ඔයාට, crush එක සෙට් කරගන්න විදියක් හොයන ඔයාට ගැනු පිරිම භේදයෙන් තොරව ලස්සන gift එකක් දිලා වැඩෙ ගොඩ දාගන්න oder එකක් දාගන්න .♥️🥰

Photos from Resh with Viraji's post 14/07/2025

Page එක තාම අලුත් නිසා oder එකක් දාන්න බය ඔයාට මෙන්න ගෙනාවා cusstermer feetback මේ පොස්ටි එක අලුතින් ඕඩරයක් දාන්න දෙපාරක් හිතන් ඉන්න ඔයාටමයි.

Photos from Resh with Viraji's post 14/07/2025

එක එක සැර shampoo , condishionr , hair oil නිසා ඔයත් කරදරෙන්ද? එහෙනම් අදම try කරලා බලලා වෙනස වටහාගන්න.
♥♦️ ගැහැනු පිරිමි භේදයකින් තොරව
♥️♦️ ඔයාගෙ gf ,bf ට හොදම යාලුවට , අම්මට තාත්තට , ඔයාගෙ office එකේ අයට දෙන්න ඔයගෙ packge එක අදම වෙන් කරගන්න

14/07/2025

මැරැනු ශෙල ඉවත් කරගෙන කුරුලැ ලප කැලැල් වලින් තොර පැහැපත් සුසිනිඳු දිප්තිමත් මෘදු ලප කැලැල් නැති ස්භාවික සුන්දරත්වයෙන් ඔප් නැම්වීමට ඔයත් අදම වෙන් කරවා ගන්න . ♥️

14/07/2025

Black haed , white heads වලට බය උනු කාලෙ ඉවරයි saloon වලට කාලෙ සල්ලි නාස්ති නොකර ගෙදර ඉදන්ම ෆේශල් දාන ඔයාට නැතුවම බැරි cofee scrub ස්භාවික සුන්දරත්වයෙන් ඔප් නැම්වීමට ඔයත් try කරලා බලන්න.

14/07/2025

මුහුනෙ ඇති කුනු දුවිලි ඉවත් කරගන්න facewash එකක් විතරක් මදී නේද?
Sloon එක්ට උනත් නිතරම යන්න ගියහම සල්ලි වියදම්, වෙලාවක් නැති කම , කාලෙ නාස්ති විම වගෙ එක එක ප්‍රශ්න නෙද?
එහෙනම් ගෙදරදිම clenser කරගන්න ඔයත් අදම වෙන් කරවා ගන්න. 🥰

Want your business to be the top-listed Beauty Salon in Pannala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Pannala