Salon Olu

Salon Olu

Share

Health and beauty

Photos from Salon Olu's post 28/07/2026

බලන්නකෝ මේ Customer ගේ hair එකට දාපු colour එක ලස්සනයි ද කියලා.

ඔයාටත් මේ වගේ ලස්සන hair color එකක් කරගන්න ඕනනම් Salon Olu අපිට call එකක් දෙන්න.

Call 0718264312



# ゚viralシfypシ゚viralシalシ

28/07/2026

✂️ දවස් දෙකකින් Professional Hairdresser කෙනෙක් වෙන්න ඔබත් කැමතිද?

⭐️Client කෙනෙක් නැවත නැවතත් ඔයාවම හොයාගෙන එන්න.
⭐️ඔයාගේ වටිනාකම වැඩි වෙන්න
⭐️ඔයාගේ Career එක Next Level එකට යන්න.

ඒ වෙනස අත්විඳින්න ඔයාත් සූදානම්ද? 💇‍♀️✂️

✂️ Hair Cutting & Setting – two Day Workshop

📅 දිනය: August 06
🕘 වේලාව: උදේ 10සිට සවස 3.00 දක්වා
📍 ස්ථානය: Salon Olu bridal and beauti academy
Pannipitiya

Workshop එකේදී ඔබ ඉගෙන ගන්න දේවල්

✂️ One length
✂️V cut
✂️U cut
✂️ Layers (90'/45'/180')
✂️Bob cut
✂️Feather cut
✂️Curtain bangle
✨ Advanced Blow Dry

දෙදවසක් පුරා Industry Expert කෙනෙකුගේ මඟපෙන්වීම යටතේ Practical Learning Experience එකක් ලබාගෙන ඔබේ Hairdressing Skills එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න.

🎓 Workshop එක අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

👨‍🏫 මෙහෙයවීම

සුජානි හෙට්ටිආරච්චි
(NVQ Level 4 Hair and Beauty )

📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට:
071 8264312

🏢 ලිපිනය:
No. 125, Kalagoda rd, Pannipitiya

ඔබේ Hairdressing Career එකට නව පියවරක් තබන්න. අදම ඔබේ Seat එක Reserve කරන්න!


゚viralシ

Photos from Salon Olu's post 19/07/2026

💄If you come to Salon Olu, you can get a perfect and beautiful dressing and other beauty services like this, for your special days ❤️‍🔥🥰

Pls call us for more information
⁨071 826 4312⁩

Photos from Salon Olu's post 12/07/2026

අද දින Olu academy විසින් සිදු කරනු ලැබූ Threading and wax සාර්තක වැඩමුලුව.

12/07/2026
08/07/2026

Pedicure Manicure හරියට කරන්න ඉගෙනගන්න.

ගොඩක් දෙනෙක් නියපොතු කරන්නෙ වරදි ටෙක්නික් වලට. 'Olu Academy' එකෙදි අපි salon වලට ඕන කරන professional skills and techniques කියලා දෙනවා.

Salon එකක වැඩ කරන්නත්, ඔයාගේ සැලොන් එකක් පටන් ගන්නත් අවශ්‍ය කරන දැනුම අපේ Academy එකෙන් ඔයාලට ළැබෙනවා.

එකපාරක් ඔයාලගේ salon එකට එන customer කෙනෙක් ආයෙත් ඔයාගේ salon එකට එන්නෙ, ඔයාල දෙන professional service එක මත.

හරිම දේ හරිම තැනින් ඉගෙන ගන්න.

Course Content

🔺Nail Anatomy
🔺Nail disorders
🔺Contraindications
🔺Consultation Skills
🔺Pedicure Manicure techniques
🔺Products Knowledge
🔺Business Skills

NVQ Level 4 සුදුසුකම් ලත් trainer
Provide a valuble cetificate
Hands on training



゚viralシfypシ゚viralシalシsalonkalalgoda

29/06/2026

💄If you come to Salon Olu, you can get a perfect and beautiful keratin treatment and other beauty services like this, for your special days ❤️‍🔥🥰

Pls call us for more information
071 826 4312

27/06/2026

Keratin rtreatment done by salon Olu ❤️

Reserve your date today 📅 Call us now to secure your appointment l ⁨071 8264312
Visit us at : 📍 125, Kalalgoda rd, Pannipitiya @ # # ://maps.app.goo.gl/snu5o9LoJgQJYytP7?g_st=awb




゚viralシfypシ゚viralシalシsalonkalalgoda

27/06/2026

Keratin treatment by salon Olu ❤️

Reserve your date today 📅 Call us now to secure your appointment l ⁨071 8264312
Visit us at : 📍 125, Kalalgoda rd, Pannipitiya @ # # ://maps.app.goo.gl/snu5o9LoJgQJYytP7?g_st=awb



゚viralシfypシ゚viralシalシsalonkalalgoda

Photos from Salon Olu's post 10/06/2026

Dressing by salon Olu ❤️

Reserve your date today 📅 Call us now to secure your appointment l ⁨071 8264312
Visit us at : 📍 125, Kalalgoda rd, Pannipitiya @ # # ://maps.app.goo.gl/snu5o9LoJgQJYytP7?g_st=awb



゚viralシfypシ゚viralシalシsalonkalalgoda

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kalalgoda Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00