Naturista Ceylon

Naturista Ceylon

Share

⭐Our goal is to enhance your health and wellness with natural herbal Ayurvedic products without side effects and create a healthy society⭐

⭐⭐ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

❤️ඔබගේ ඕනෑම වෛද්ය ගැටලුවකට Naturista වෛද්‍යතුමියගෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමට Naturista ප්‍රාණ සත්කාර සමුහයට පහත ලින්ක් එකෙන් එකතු වන්න⭐

https://chat.whatsapp.com/DrtR7Mwu83j6fK5TtmK3ZA?s=cl&p=i&ilr=0

30/08/2026

😂 ඔයාගේ Shop එකටත් මේ වගේ Customer ලා එනවද? 👀

අන්තිම වෙනකම් බලන්න… 😂🔥

ඔයාටත් මෙහෙම Customer කෙනෙක් හම්බෙලා තියෙනවද? 🤣👇

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

29/08/2026

මේ මහත්මයා කියන විදිහට Fatty Liver සනීප කරගන්න පුළුවන් කියලා ඔයාලත් හිතනවද? 🤔

🏃‍♂️ නිසි ලෙස ව්‍යායාම කරලා
🥗 ආහාර රටාව ගැන සැලකිලිමත් වෙලා
🌿 හීන් බෝවිටියා පානය කළොත්...

වැඩේ හරිද? 🤔

ඔයාටත් Fatty Liver තියෙනවද?
එහෙමත් නැත්නම්, Fatty Liver ගණන් නොගෙන හිටියොත් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන ඔයා දන්නවද? 😟

🇱🇰MADE IN SRI LANKA🇱🇰

⭐ Faty Liver 1,2 සහ 3 යන ඕනෑම අවධියක් නැවත යථාතත්වයට පත් කිරීම.
⭐ කොලොස්ට්‍රරෝල් නැත්තටම නැති කිරීම.
⭐ අනවශ්‍ය මේදය තට්ටුව ඉවත් කිරීම මගින් බඩ සහ මහත අඩු කිරීම.
⭐ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැළැක්වීම.
⭐ සෙංගමාලය වැනි රෝග වලින් ආරක්ෂාව.

🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/01/217

✅ප්‍රතිඵල ලැබූ 400000 වැඩි පිරිසක්,
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය.
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය.
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය.
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය.

👉නිෂ්පාදනය සමග,
✅භාවිතා කරන සහ නැවත ඇති වීම වැළැක්වීමට අදාල උපදෙස් පත්‍රිකාව.
✅නොමිලේ ජිවිත කාලය පුරාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව.
✅සෑම මාසයකට වරක් ආයතනයේ සොයා බැලීම.

✔️මිල රු. 2,490.00 (මාස 3නකට ප්‍රමාණවත් නිෂ්පාදනය)
✔️ප්‍රවාහන ගාස්තු රු.100.00
✔️පැය 60ක් ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය
✔️Cash on Delivery

👉web අඩවිය - www.naturistaceylon.com

⭐ඔබගේ ඕනෑම වෛද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/DrtR7Mwu83j6fK5TtmK3ZA?s=cl&p=i&ilr=0

❤️අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට හෝ වැඩි දුර වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න Dear❤️

☎️ වැඩි විස්තර – 011 782 0970 (තක්ෂිලා) | 076 269 3179 (ගිහානි) | 077 005 4882 | (තක්ෂිලා) 077 005 1736 (නවීන්)

📲 WhatsApp – 076 269 3179 (ගිහානි) | 077 005 4882 (දිල්මිනි) | 77 255 0573 (තක්ෂිලා) | 77 005 1736 (නවීන්)

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

#

29/08/2026

🫀 හදවත නීරෝගීව තියාගන්න අපි කන්න ඕනේ මොනවාද? 🤔

| NATURISTA PODCAST | Episode 14
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට පිවිසෙන්න.
https://youtu.be/p_cdNNN_sj8

⭐ඔබගේ ඕනෑම වෙද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/BihcdSKmB1pCXB5niumh7t

⭐️⭐️ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐️⭐️

29/08/2026

ලඟදී ඔයාලගේ ආදරණීයයන් බලන්න ගියාද? 🏡❤️👴👵

ජීවිතේ මොන තරම් කාර්යබහුල වුණත්, අපේ ජීවිත ගොඩනගන්න මහන්සි වුණු දෙමව්පියන්ගේ සුවදුක් හොයලා බලන එක අපේ යුතුකමක්. 🌸

ඉතින් එයාලව බලන්න යන වෙලාවට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග... නිරෝගීකම තරම් වෙන මොනවද? 🎁🌿

පාරම්පරික දේශීය ආයුර්වේදයේ අගනාම ඖෂධීය ශාක 4ක පෝෂණය කැටිවුණු නේචරිස්ටා ආයුර්වේද හෙල්ත් පැක් (Naturista Ayurveda Health Pack) සමඟින් ඔයාලගේ ආදරණීයයන්ට නිරෝගී දිවියක ආශිර්වාදය තිළිණ කරන්න:

🌿 අශ්වගන්ධ (Ashwagandha) - කායික මානසික සුවයට, සුව නින්දට සහ ශක්තියට

🌿 හීන්බෝවිටියා (Heen Bovitiya) - අක්මාවේ නිරෝගීභාවය හා රුධිරය පිරිසිදු කිරීමට

🌿 මුරුංගා (Moringa) - ප්‍රතිශක්තිය ඉහළ නංවන අසීමිත ස්වාභාවික පෝෂණයට

🌿 තෙබු (Thebu Leaves) - රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනයට

GMP ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලත් 100%ක් ස්වාභාවික දේශීය සත්කාරය... 🛡️🍃

📍 ඔබගේ ආදරණීයයන් වෙනුවෙන්:

🌐 www.naturistaceylon.com

📩 වැඩිදුර විස්තර සඳහා අපගේ Inbox එකට Message එකක් එවන්න!

නිරෝගී දිවියකට සොබාදහමේ සැබෑ ප්‍රාණ සත්කාරය... 🌿💚

නේචරිස්ටා - ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ✨

#හීන්බෝවිටියා

28/08/2026

🫀 ඇයි අද කාලේ HEART ATTACK මෙච්චර වැඩි? 🤔

Heart Attack කියන්නේ වයසක අයට විතරක් එන රෝගයක්ද? නැත්නම් අද අපේ ජීවන රටාවත් මේකට බලපානවද? 😨

| NATURISTA PODCAST | Episode 14
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට පිවිසෙන්න.
https://youtu.be/p_cdNNN_sj8

⭐ඔබගේ ඕනෑම වෙද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/BihcdSKmB1pCXB5niumh7t

⭐️⭐️ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐️⭐️

27/08/2026

⚠️ මේ ලක්ෂණ නොසලකා හරින්න එපා! ❤️

| NATURISTA PODCAST | Episode 14
සම්පූර්ණ වැඩසටහන Naturista Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.

⭐ඔබගේ ඕනෑම වෙද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/BihcdSKmB1pCXB5niumh7t

⭐️⭐️ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐️⭐️

27/08/2026

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌕🙏✨
සම්බුද්ධ ශාසනයේ අතිශය සුවිශේෂී ඓතිහාසික සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි. 🌸🕊️

නිකිණි පොහොය දිනයේ උතුම් ශාසනික වැදගත්කම:
☸️ සම්බුදු පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම

☸️ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ අර්හත් ඵලයට පත්වීම

☸️ රාහුල තෙරුන් වහන්සේ අර්හත්වයට පත්වීම

☸️ ඇසළ පොහොයට වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදානය වීම

☸️ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර පවත්වා සාර්ථකව නිමාවට පත්වීම

මේ උතුම් පොහෝ දිනයේ ඔබ සැමගේ සිත් සතන් සුවපත්භාවයෙන්, ශාන්තියෙන් සහ නිරෝගීභාවයෙන් පිරිපූර්ණ වේවායි නේචරිස්ටා අපගේ හදපිරි ප්‍රාර්ථනයයි! 🌿🤍

නිරෝගී දිවියකට සොබාදහමේ සැබෑ ප්‍රාණ සත්කාරය... 🌿💚

නේචරිස්ටා - ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ✨

26/08/2026

🌙✨ Milad-Un-Nabi Mubarak! 🤍

May the blessings and teachings of Prophet Muhammad (PBUH) bring peace, kindness, unity and goodness to all of humanity. 🕌🌿

On this blessed occasion, Naturista wishes everyone a peaceful and meaningful Milad-Un-Nabi celebration. 💚

Milad-Un-Nabi Mubarak to all! 🌙✨

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

25/08/2026

🫀 Heart Attack එන්නේ වයසක අයට විතරමද? 🤔

ඔබත් එහෙම හිතනවා නම්, මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න! 👀

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


317/C High Level Road
Pannipitiya
10280