C M STORE

C M STORE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C M STORE, Beauty, cosmetic & personal care, No.100,Moratuwa Road,Piliyandala, Piliyandala.

☘️💮සාදරයෙන් පිළිගන්නවා ❤

☘️💮කඩවසම්ව ඉන්න ආස පිරිමි ඔයාලටත් ලස්සන ට ඉන්න ආස ගැහැනු අයටත් ඉතාම වටිනා ගෲප් එකක් මේක ✅❤️

✅ලොකු ගානකට ලස්සන වෙන්න ප්‍රොඩක්ට් අරන් වද වින්ද කාලෙ දැන් ඉවරයි ඒවගෙන් නිසි ප්‍රතිපලයකුත් තවම නෑ නේද එහෙනම් අපගේ ස්වබාවික නිශ්පාදන

03/04/2026

ඔබගේ පවතින සියලූම ස්කින් ගැටලු සදහා හොදම තත්ත්ව සහතික තිබෙන අපගෙන් ඔබට ව්සදුම් දෙන්නම් අප හා අත් වැල් බැදගන්න..♥️♥️

03/04/2026

සම අවපැහැ ගැන්වීම වළක්වන හොඳම නිෂ්පාදන පෙළ Ruu Ceylon වෙතින් ඔබට.
සුදු පාටින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.
VIP Glutathione Premium Range අවපැහැ ගැන්වීම වළක්වන හොඳම නිෂ්පාදන පෙළ.

⭕ Glutathione
⭕ Alpha arbutin
⭕ Kojic acid
⭕ Collagen
⭕ Vitamin C

කියන අමුද්‍රව්‍ය වලින් දැන් ඔබට සුදු පාටින් පැහැපත් වෙන්න පුළුවන්.ලෝකයේම පිළිගත්ත දේවල් මේවා.

ඉතින් ඒ ගැන දැන ගන්න කැමති අයට YouTube , Google වලින් දැන් අවශ්‍ය තරම් තොරතුරු ගන්න පුළුවන්, මේවගෙන් කොහොමද සුදු පාටින් පැහැපත් වෙන්නේ කියලා.

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කල අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති

Ruu Ceylon VIP Glutathione Premium Range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට දැන් පුළුවන්.

100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමින් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.

🚫 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය
🚫 GMP සහතික
🚫 HACCP සහතික
🚫 FSSC 22000 සහතික
🚫 ISO 22000 : 2018
🚫 USDA Organic

වැනි දේශීය සමාගමකට ගත හැකි උපරිම තත්ව සහතික වලින් සමන්විත වේ.

මේ වනවිට මෙම නිෂ්පාදන වල ගුණාත්මක භාවය පිළිබඳ විශාල පාරිභෝගික ප්‍රතිචාර සංඛ්‍යාවක්ද ලැබී ඇත.

මෙමගින් ඔබේ👇

🌼 සමෙහි වියළි ගතිය නැති කරයි.
🌼 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼 අදුරු පැල්ලම් මකා දමයි.
🌼 සමේ ඉරි තැළීම් රැලි ගතිය, කොරල
ඇතිවීම නැතිකරයි.
🌼 අව්වට පිලිස්සුන අවපැහැවූ සම
යතාතත්වයට පත්කරයි.
🌼 ඇස් වටේට ඇති වූ අදුරු පැහැය
නැතිකරයි.
🌼 බෙල්ල වටා ඇති වූ අදුරු පැහැය
නැතිකරයි.
🌼 කිහිළි ඉකිළි ඇතුළු ශරීරයේම කළු පැහැය
අව පැහැය නැතිකරයි.
🌼 ලප,කැළැල් නැතිකරයි.
🌼 පිග්මන්ටේෂන් නැතිකරයි.
🌼 මුලු ශරීරයේම සම ඒකාකාරීව සුදු පාටින්
පැහැපත් කරයි.

➡️ Glutathione Day Cream 35g Rs.3000/=
➡️ Glutathione Night Cream 35g Rs.3100/=
➡️ Glutathione Body Cream 100g Rs.3200/=
➡️ Face & Body Serum Vitamin C 30ml
Rs.1300/=
➡️ Golden Face Wash 100ml Rs.900/=

🚫 *Full Pack - 10000/=*
අවශ්‍ය නම් වෙන වෙනම ලබාගන්නත් පුළුවන්.

🚛 ඩිලිවරි ගාස්තුව රු.350 පමණයි.

✅ වසරක ගණනාවක පාරිභෝගික විශ්වාසය සහිතව ⭐️⭐️⭐️
💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚛 ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර WhatsApp කරන්න.

✍️ නම
✍️ ලිපිනය
✍️ ලගම නගරය
✍️ දිස්ත්‍රික්කය
✍️ දුරකථන අංක 02ක්

👩‍🎨💃 නීරෝගීව ලස්සනට සුදු පාටින් පැහැපත් වෙන්න දැන් ඔබටත් පුළුවන් 🇱🇰 🌿

03/04/2026

*Ruu Ceylon Carrot Capsules*

රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules එක 😍😍😍

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,
100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

Capsules ➡️ 60 (550mg) = 1500/=

Deliver Charges 350/=

03/04/2026

කාර්යබහුල ඔබට ස්වභාවික රුවැත්තියක් වන්නට... Ruuceylon වෙතින් නවීන තාක්ෂණය මුසු කළ බීට්රූට් සත්කාරය! ✨

*ඔබත් දවස පුරා අධික කාර්යබහුලත්වයකින් පසුවන අයෙක්ද? රුව රැකගන්න සත්කාර කරන්න වෙලාවක් නැද්ද? එහෙනම් මේ විසඳුම ඔබ වෙනුවෙන්මයි*!

✔ ස්වභාවික බීට්රූට් වල අඩංගු ගුණය ඒ අයුරින්ම රැකෙන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් නිපදවූ Ruuceylon Beetroot Capsules දැන් ඔබට ලබාගත හැකියි.

ඇයි ඔබ Beetroot Capsule තෝරාගත යුත්තේ?

01. සම පැහැපත් කරයි: රුධිරය පිරිසිදු කර සමට ඇතුළාන්තයෙන්ම දීප්තිමත් බවක් ලබා දෙයි.

02. කාර්යබහුල ඔබට පහසුයි: ඕනෑම තැනකදී පහසුවෙන් භාවිත කළ හැකි සරල සත්කාරයක්.

03. Antioxidant ගුණය: සමේ තරුණ බව රැකදෙමින් රැළි වැටීම පාලනය කරයි.

04. ස්වභාවික නිෂ්පාදනයක් : ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන හර්බල් සප්ලිමන්ට් එකකි.

දිනපතා භාවිතයෙන් වෙනස වටහා ගන්න! 💖

📦 මිල: රු. 1,850/- (550mg Capsules 60)
📞 ඇණවුම් කිරීමට: [ ]

03/04/2026

💢 Ruuceylon Pomegranate BodyLotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ❤️

➡️ ඉතින් අද වන විට අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද? ❤️

➡️ නැතිනම් , මුහුණ එක පාටක් , ඇඟ එක පාටක් වෙලා වගේ නේද? ❤️

➡️ ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්. ❤️

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහ
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක. ❤️
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක. ❤️

💐ruuceylon delum body lotion-
300ml - 1450/=

100 ml - 520 /=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

03/04/2026

*Special අවුරුදු Offer - Ruu Ceylon*

මේ අවුරුද්දේ නිරෝගීව පැහැපත් වෙන්න,

*ආයුර්වේද සත්කාරය ඔබේ ආදරණීයයන්ටත් තෑගි කරන්න!*

ඔබේ සමට අවශ්‍ය සැබෑම පෝෂණය එකම පැකේජයකින් දැන් ලබාගත හැක.

📦 *අවුරුදු විශේෂ එකතුවට:*

✅ ආයුර්වේද Fairness Day Cream - දවස පුරා ආරක්ෂාවට.
✅ ආයුර්වේද Fairness Night Cream - සම පැහැපත් කරන රාත්‍රී සත්කාරය.
✅ ආයුර්වේද Body Lotion - මුළු සිරුරටම තෙතමනය සහ පැහැපත් බව.
✅ ආයුර්වේද Tea Tree Face Wash - කුණු දුහුවිලි ඉවත් කර සම පිරිසිදු කිරීමට.

💰 මිල ගණන්:

පරණ මිල: ~~රු. 2300~~

*අදම ඇණවුම් කරන ඔබට අවුරුදු විශේෂ මිල: රු. 2000 පමණයි!*

*(රු. 300 ක සුවිශේෂී ඉතිිරියක්!)*

⚠️ *තොග සීමිතයි!*
අලුත් අවුරුද්දේ ලස්සන වෙන්න අදම ඔබේ ඇණවුම වෙන් කර ගන්න. 🛍️

🚛 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.

📩 ඇණවුම් කිරීමට පහත තොරතුරු අපට එවන්න:

නම

ලිපිනය

දුරකථන අංක 02 ක්

03/04/2026

🌼 Ruu Ceylon Glutathione VIP Pack 🌼
😍ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.

🤗Glutathione කියන්නෙ ශරීරයේ ස්වභාවිකවම නිපදවෙන දෙයක්. ඒක ශාක තුල, සතුන් තුලත් නිශ්පාදනය වෙනව.

✔️මේ Glutathione මගින් ශරීරයේ මෙලනින් පාලනය කිරීම සිදු කෙරෙනව, භාහිරින් තව Gluathione දුන්නම මේ Glutathione මෙලනින් වෙනස් කරනව.

✅සරලව කිවුවොත් අපේ ඇගේ වර්ණය තීරණය වෙන්නෙ මෙලනින් තියෙන ප්‍රමාණය අනුව.
❤️රූසිලෝන් Glutathione VIP Pack එකෙන් කරන්නෙ සුදු වීම. 🙅Glutathione විතරක් නෙමෙයි සුදු වෙන්න ඉතාමත් වැදගත් වන Kojic Acid, Alpha Arbutine(Blue Berry, Black Berry) වගේ ස්වභාවික දේවල් ඇතුලත් කරලා තමයි මේවා හදලා තියෙන්නෙ.
👉WhatsApp

❤️Pack එකේ තියෙනව මෙන්න මේ දේවල්.
💙VIP Golden Face wash Rs.900
💙VIP Face Serum Rs.1,300
💙VIP Day Cream Rs.3,000
💙VIP Night Cream Rs.3,100
💙VIP Body Cream Rs.3,200
Pack එකම ගන්නකොට රු.1,500ක් වාසියි.
Pack එකම රු.10,000/=

🍀ආයුර්වේද අනුමැතිය සහිත නිශ්පාදන රූසිලෝන් අපෙන් 😍
👉WhatsApp

කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම 😍

03/04/2026

🌼 Glutathione Face Serum 🌼

*භාවිතයට උපදෙස්* -

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione ක්‍රීම් ආලේප කල හැකිය..

*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*

👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

Rs. 1300/=
10ml

03/04/2026

🌷 ඉක්මනින් පැහැපත් වෙන්න හීන දකින ඔයා වෙනුවෙන්මයි 🌼😍❤
සෑම සමක් සදහා සුදුසුයි
👉 දවසට දෙවරක් හො තුන්වරක් මුහුණ සොදින් සෝදන්න.

Bleaching අඩංගු නොවේ ❌
අතුරු ආබාධ නැ ✅
ඕනෑම අයෙකුට සුදුසුයි ✅
මේක Face wash එකක්

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
⭕නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 01 - 04 ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 900 + Delivery 350

වැඩිදුර විස්තර සදහා
Whatsapp 👉

03/04/2026

*Special Offer*

⛔ 30% Discount

*Capsule 30 දැන් Rs. 1050/= විතරයි වෙන්නෙ* 🥰

*Skin Fairness C Vitamin Capsule*
(Fast Result )

🌼 සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමටත් නිරෝගී දිදුලන සමක් 🌼

ඔයා දන්නවාද Vitamin C අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් බව,

👉 Vitamin_C
👉 Orange peel

මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරයි

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,
🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට
🔶සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
🔶 තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට
🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,
🔶 අස්ථි ,මාංශ පේශි වර්ධනයට
🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

✅ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

✅ වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Website

Address


No.100,Moratuwa Road,Piliyandala
Piliyandala
10300