Pixi U Store - Sri Lanka

Pixi U Store - Sri Lanka

Share

100% විශ්වාසනීය නිශ්පාදන ලබා ගැනීමට අපේ Face Book පිටුව සමග එකතු වෙන්න. Directly imported from United Kingdom.

PIXI Glow Tonic and Ordinary glycolic exfoliating toner that helps to firm and tighten normal to dry, dull and ageing skin.

23/06/2026
12/06/2026

Island wide free delivery.

12/06/2026

අදුරු සමට විසදුමක් සොයනවද? Island wide free delivery .

Photos from Pixi U Store - Sri Lanka's post 12/06/2026

මුලු ඇගටම Use කරන්න පුලුවන් All in one Product එක. RS 6800

17/05/2026

Ordinary glycolic toner price

09/03/2026

Ordinary Glycolic Toner .Rs 6550.
Original product .

25/02/2026

The Ordinary Glycolic Acid 7% Toning Solution කියන්නේ බොහෝ ජනප්‍රිය exfoliating toner එකක්. මෙහි අඩංගු වන්නේ glycolic acid (7%) නම් AHA (Alpha Hydroxy Acid) එකක් වන අතර, එය සම මෘදු ලෙස exfoliate කිරීම සඳහා යොදාගනු ලැබේ.

The Ordinary Glycolic Toner එක භාවිතා කරන ආකාරය (How to use The Ordinary Glycolic Toner)

❤️රාත්‍රියේ නිතරම භාවිතා කරන්න.

❤️ඇස් වටා ප්‍රදේශය වලක්වන්න.

❤️පසුව serum සහ moisturizer භාවිතා කරන්න.

❤️උදේ භාවිතා නොකරන්න. Glycolic acid

❤️දවල්කාලයෙහි sunscreen අනිවාර්යයි.

✅ ප්‍රතිලාභ (Advantages) of Ordinary Glycolic Toner:

❤️සම පැහැදිලි කරයි . මැලවුණු සම නැවත සජීවී කරයි – සමේ dull look එක අඩු කරයි.

❤️සියුම් රේඛා හා රැළි අඩු කරයි – දිගුකාලීන භාවිතයෙන් aging ලක්ෂණ අඩු වේ.

❤️බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් අඩු කරයි.

❤️Hyperpigmentation හා acne scars අඩු කරයි – සමේ පැහැය සමානය කරයි.

❤️ඔයිලි සම සඳහා සුදුසුයි – excess oil control කරයි.

❤️සතියට 3-4 වතාවක් භාවිතා කරන්න.

Rs 6900/= (Island Wide Free Delivery) Pixi U Store

18/02/2026

💯 The Ordinary 100% Genuine / Original Product / Directly Imported From United Kingdom
🚚 Island wide Delivery Available
👉 ඔබේ සමට නව ජීවයක් අදම Ordinary 7% Glycolic Toner එකක් try කරලා බලන්න!
📩 Orders සඳහා Inbox කරන්න / WhatsApp (+971558685402) කරන්න.
👉 ශ්‍රී ලංකාවේ ලබාගත හැකි 100% Genuine Ordinary Glycolic Toner – ඔබේ සම පැහැපත් කරගැනීම සඳහා විශ්වාසදායක විසඳුමක්.
✨ Ordinary Glycolic Toner 7% – 100% Genuine Product ✨
ශ්‍රී ලංකාවේ විශ්වාසයෙන් මිලදී ගත හැකි Original Ordinary Glycolic Toner එක දැන් ඔබටත් 💙

PIXI U STORE page එක හරහා / WhatsApp +971558685402 හරහා අපව සම්බන්ධ කරගන්න...

31/12/2025

🥰අදුරු සමට විසදුමක් සොයනවද?
ඔබේ සමට නව ජීවයක් දේන්න අදම

The Ordinary Glycolic Toner 7% එක මගින්.
👍මැරුණු සම ඉවත් කරයි.
👍සම සුමුදු සහ පැහැපත් කරයි.
👍අදුරු ලප අඩු කරයි.
👍Pores පිරිසිදු කරයි.

🥰7%The Ordinary Glycolic Toner සමග නව පැහැදිලි ,සුමුදු සමක් සදහා.
❤️රාත්‍රී බාවිතයට සුදුසුයි.
❤️දිවා කාලයේ Spf Sunscreen අනිවාර්යයි.
😍Original Product.
🥰Island Wide Delivery Available.
🥰Stock LImited.

😊Glow Up Your Skin With The Ordinary Glycolic Toner.
Goodbye to dead skin.
Inbox us now.

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Piliyandala