Samuda De Silva Brides -Salon Samuda

Samuda De Silva Brides -Salon Samuda

Share

..........FOR ALL YOUR BEAUTY NEEDS........ Bridal dressing, bridal saree, bridal natural makeup

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 25/08/2026

“Where bridal beauty is perfectly dressed.”👰
Makeup that glows. Dressing that defines.Timeless bridal makeup, flawless dressing

Beautiful Homecoming bride 👰🌸
👰‍♂❤️

Bride by - Samuda De Silva Brides -Salon Samuda

📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

゚viralシ ゚viralシfypシ゚

Book your appointments today

23/08/2026

සද රෑට සැලොන් එකේ පාට කරන මේ හීන කොච්චර ලස්සන ද..💄🧖‍♀🥰 ඔයාගේ ලස්සන හීන මගේ අතට බාර දෙන්නේ කෙතරම් විශ්වාසයකින්ද,,මනමාලියකගේ මූනේ මතුවෙන ඒ ලස්සන හිනාවෙන් කියන්න පුලුවන් මම ඒ විශ්වාසයට දුන්න වටිනාකම කොච්චරක්ද කියලා..🧖‍♀🙂 ලෝකේ තියෙන හොදම brand වලින් ඔයාව makeup කරාම💄🩷, තමයි,ඔයාට ඔයා ලස්සනයි නේද කියන confidence එක් feeling එක දැනෙන්නේ...හොදම brands use කරනකොට මගේ pocket එකට ටිකාක් බරයි තමයි..😣ඒ වගේද ජීවිතේ ඔයාට මේ ලැබෙන එකම එක ලස්සන දවස 🧖‍♀ ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය,, ඔයාව ලස්සන කරන්න පුළුවන් ඔයාට ගැලපෙන හැමදේම දෙන්න මම දෙපාරක් හිතන්නේ නෑ..ඔයාව අපිට හැමදාමත් සුවිශේෂී ...goingaway එක change කරන්න ගියාම හැමදාම වගේ මට bride ,එයාගේ අම්මා, යාලුවෝ, නෑදෑයෝ මේ හැමෝම දෙන comment එකට beautician කෙනෙක් විදියට විදින සතුට මෙච්චරයි කියලා කියන්න බෑ මට.. ඔයාලාගේ සතුටේ ආශිර්වාදයෙන්
තමයි මගේ මේ අත් දෙකට ලස්සන ලස්සන රටා මවන්න පුළුවන් වෙන්නේ ❤️🧖‍♀

❤️❤️❤️❤️❤️❤️❤️❤️

Beautiful bride Nadee👰❤️

Dressed by Samuda De Silva Brides -Salon Samuda

Jewelry by Siri Kirula Kandyan Bridal Jewellery

Bouquet by Karunanayake

゚viralシ

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 21/08/2026

• Hello beautiful bride… your fairytale begins at Salon SAMUDA 👰‍♀️✨ Little dreams, big glow, perfect bridal magic 💕
From shy smile to stunning
Where luxury meets bridal perfection ✨

📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the Post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシfypシ゚ ゚viralシ

20/08/2026

පිපුනු මලක හැඩ දෑස සලා...ලස්සන ලස්සන මල් පිපෙන වසන්ත කාලයක් මේ..අද උදේ ලස්සනට අපේ සැලෝන් එකේ පිපුනු මලක් මේ.....Bhagya....🧖‍♀🧖‍♀ඇස අහකට ගන්න බැරි ලස්සනක් තියෙන්නේ එයාට... එයාගේ natural beauty එකට පොඩිවත් හානියක් වෙන්න නොදී...එයාගේ ලස්සන තව තවත් වැඩි කරේ මේ විදියට...💄🧖‍♀.අහින්සක හිනාවක් තියෙන එයාට හරිම චාම් ලස්සනක් එකතු කරලා මම makeup එක කරා...වෙනදාට makeup කරාම ඔලුව කැක්කුමක් එනවලු එයාට.. අද makeup එකක් මූනේ තියෙනවද කියලාවත් දැනෙන්නේ නැහැ අක්කේ කිව්වා ..ඔව් bride කෙනෙක්ගේ comfertability එක ගැන අපි නිරන්තරයෙන් බලනවා..ඒක makeup එකෙන්ද,,💄 hairstyle එකෙන්ද, සාරි එකෙන්ද හරි පරිස්සමෙන් අපි balance කරනවා...එතකොට තමයි bride කෙනෙක්ගේ මුහුනේ තියෙන ලස්සන natural හිනාව මතු වෙන්නේ ...මේ bridal look එකේ saree work desing එකෙන්ම අපි jewelry එකත් desing කරා..බලන්න මේ overoll look එක කොච්චර matching ද කියලා...මේ වගේ elegant bride කෙනෙක් වෙන්න ඕනි නම් එදාට ඔයාටත්...💍 එන්න අපි මේ විදියට ලස්සනට හැමදේම match කරලා ඔයාවත් elegant bride කෙනෙක් කරලා දෙන්නම්...🧖‍♀🧖‍♀
❤️🌸💄

Beautiful bride Hansani Bhagya

Dressed by Samuda De Silva Brides -Salon Samuda

Jewelry by Siri Kirula Kandyan Bridal Jewellery

Bouquet by Karunanayake

Saree. by Brides By Dinishi

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 19/08/2026

“Grace in Every Pearl, Glow in Every Smile — The SAMUDA Bride.”💕💕

Beautiful kandian bride Sanduni❤️🌸

Dressed by Samuda De Silva Brides -Salon Samuda


📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシfypシ゚ ゚viralシ

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 16/08/2026

Beautiful engagement bride Nirodha 👰❤️

Dressed by Samuda De Silva Brides -Salon Samuda

📞0716158505 / 0774230713

📍No 36/4/B, jaya mawatha,piliyandala



https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍



゚viralシ

Bride by Samuda De Silva Brides -Salon Samuda

07/08/2026

Engagement එක කියන්නේ ත් හරි ලස්සන දවසක්.💍එදාටත් ඔයා මෙහෙම ලස්සනට ඉන්න ඕනේ💄👰🌸💍

Dressed by Samuda De Silva Brides -Salon Samuda
゚viralシfypシ゚

06/08/2026

රත්නපුර චූටි නර්ස් නෝනා....කෙනෙක් එයා...🧖‍♀🌸❤️වැස්ස,,ගංවතුර අරක මේක කියලා නර්ස් නෝනාගේ ලස්සන හීනය බොද වෙන්න දෙන්න බෑ ලමයි....🧖‍♀🧖‍♀ මහ වැස්සේම රත්නපුර ට ගිහින් පාට කරපු හීනයක් මේ.....බලන්නකෝ එයාගේ ලස්සන 💄🧖‍♀🌸☔️🌧️⛈️🌦️

Beautiful bride Anjali

Bride by Samuda De Silva Brides -Salon Samuda

゚viralシfypシ゚ .

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 05/08/2026

"Together is where their forever begins.”
Two souls, one beautiful journey.Love brought them together, forever keeps them close.A perfect love, a
Bride by Samuda De Silva Brides -Salon Samuda

Beautiful bride 🩷👰

Bride by Samuda De Silva Brides -Salon Samuda

📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシfypシ゚ ゚viralシ

Want your business to be the top-listed Nail Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Jaya Mawatha
Piliyandala

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00