HERB LINE

HERB LINE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HERB LINE, Beauty, cosmetic & personal care, Polonnaruwa.

Photos from HERB LINE's post 05/09/2021

ගෙදරට වෙලා ඉන්න ගමන්... හැඩැති සිහින් සිරුරක් ලබා ගන්න සිහින මවන ඔබට Green Tea රහස.... 😋☕☕
ආයුර්වේද නිෂ්පාදනයක් ....
ප්‍රතිඵල 100% 👍👍 පාවිච්චි කර වෙනස බලන්න ....🥰

Photos from HERB LINE's post 04/09/2021

💝 ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්...

සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.

ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox මගින් අප හා සම්බන්ධ වන්න..)

❤අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..

( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )

ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.

Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

💥අප දිගටම ප්‍රවාහන කටයුතු කරනු ලැබේ..

💥 Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..

🛑වැඩ කරන දින 4- 6ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

🛑Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🎀 මිලදී ගැනීමට Inbox විමසන්න.

Photos from HERB LINE's post 04/09/2021

💟 ගෙදරට වෙලා ඉන්න මේ කාලේ ගෙදර ඉදන්ම ලස්සන වෙමු...
🔰 හැම කෙනෙක්ම හොයන රහස... 👇Herb line වෙතින් කෙරෙන අනර්ඝ නිෂ්පාදනයක්...

🔰තල තෙල්, එඬරු තෙල්, විටමින් E, ගොටුකොළ,කරපිංචා, මුකුනුවැන්න ,ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනී තෛලය මඟින් ,

✅හිස කෙස් ගැලවීයාම වළකයි.
✅ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කළබක් ලබා දෙයි.
✅හිස කැක්කුම නවතාලයි.

💟ශ්‍රී ලාංකික සමාගමක් වන herb line ආයතනය ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි ආයතනයකි .

💟 Herb line ආයතනයේ නිෂ්පාදන භාවිතා කර වෙනස වෙනස අත් විදින්න ....

💟මිලදී ගැනීමට inbox විමසන්න

Website

Address


Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when HERB LINE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Polonnaruwa.