liya
Good health
beauty products
online business
12/06/2023
Hi ....😍
30/05/2023
26/04/2023
ඔබේ සමට අවශ්ය රැකවරණය ලබාදෙමින් වඩාත් සුසිනිදු පැහැපත් සමක් ලබාදේ.
කිරි හා මී පැනි වල සාරයෙන් සකසා ඇති Milk&Honey Body cream සමෙහි වියලි බව දුරු කර තෙතමනය රදවයි.
මාස 3කට වඩා භාවිතා කල හැකියි .
අදම ඇනවුම් කරන්න.....
25/04/2023
දිගු නීරෝගී කෙස් කලඹක් සෑම ගැහැණු ළමයෙක් ගේම සිහිනයක්. එය තවදුරටත් සිහිනයක් නොවන්නට....
ඔබේ කෙස් කලඹට පෝෂණීය සත්කාරයක් ලබා දෙන්න.
දැන්ම ඇනවුම් කරන්න
25/04/2023
ලෙමන් වතඋරෙන් ඔබේ සෞඛ්යයට ප්රතිලාභ රැසක්... එමගින් ඔබේ පිපාසය සංසිදුවා ගැනීමටත් හැකියි .
ඔබගේ කැමැත්ත පරිදි දෙහි හෝ නාරං සමග ආදේශ කළ හැකියි . ශරීරයේ ශක්ති මට්ටම් උත්තේජනය කරයි. ඔබව විජලනයෙන් ආරක්ෂා කරයි.
* විටමින් C සහිතයි
* ආහාර ජීරනය ප්රවර්ධනය කරයි
*පෝෂ්ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ.
* පොටෑසියම් බහුලය.
*බර අඩු කරගැනීමට උපකාරී වේ
*සෞඛ්ය සම්පන්නව පිපාසය සංසිදුවයි
*වකුගඩු වල ගල් ඇතිවීම වලක්වයි
උදෑසන තේ, කෝපි වෙනුවට ලෙමන් වීදුරුවක් පානය කිරීම ඔබේ සෞඛ්ය රැකගැනීමට උපකාරී වේ.
උපුටා ගැනීමකි. .
ඉතින් ඇයි ඔබත් එය දිනපතා භාවිත නොකරන්නේ ?
24/04/2023
The best perfume
23/04/2023
රැකියාවක් කරන කෙනෙකුට , නැති කෙනෙකුට නිවසේ ඉන්න ගමන් අමතර ආදායමක් හොයාගන්න . කිසිම ආයෝජනයක් නොකර online business එකක්. ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.
19/04/2023
Perfume එකක් වෙනුවට body cream එකක් ....
18/04/2023
Lovely colours 😍
Choose your favorite colour ❤️❤️
Category
Telephone
Website
Address
Puttalam
61300
Alerts
Be the first to know and let us send you an email when liya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
