V&D Beauty Blush

V&D Beauty Blush

Share

-Skin Care, Beauty & Hair Care Swedish Products...
-Beauty Care Consultation...
-Earn by joining our team/business opportunity...

Mobile uploads 05/11/2021

ඔබ දැන සිටියාද ?

05/11/2021

WELNESS HAIR & NAIL NUTRY COMPLEX

ඔබගේ,
හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
හිසකෙස් වැවෙන්නේ නැත්ද?
හිසකෙස් තුනී වැඩිද?
නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
නියපොතු අවපැහැ ගැන්විලාද?
මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..

දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.
,
හිසකෙස් වැටීම වලකයි.
නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.

16/09/2021

A Lip balm that speaks your style.... It comes with a pink shade that gives the lips a beautiful color as well as protects from UV rays ☀️ and will keep your lips hydrated 💋 This is a excellent product which will fulfill multiple purposes....!!!

Photos from V&D Beauty Blush's post 12/09/2021

ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE

🍒 සම වයසට යාම වළක්වා තරුණ පෙනුම රැකදෙය.
🍒 සම නිරෝගී කර රන්වන් පැහැපත් පෙනුමක් ලබාදෙයි.
🍒 සමේ තෙතමනය ආරක්ෂා කරයි.

12/09/2021

ඔබ දැන සිටියාද .. ?

ඔබ දැන සිටියාද ?

10/09/2021

🌿 ORIFLAME Love Nature Purifying Face Oil with Organic Tea Tree & Lime 🌿

🍋 කුරුළෑ සම්පූර්ණයෙන්ම සුව කරයි

🍋 මුහුණේ කුරුළෑ වලින් ඇති වූ සිදුරු වල ප්‍රමාණය බොහෝ සෙයින් අඩු කරයි.

🍋 තේ තෙල් සාරය හා දෙහි සාරය එකට එක් කොට නිපදවා ඇති මෙමගින් කුරුලෑව අවට පිරිසිදු කර එය සුව කරයි.

🍋 කුරුලෑ මතුවන විටම ඒ මත ආලේප කිරීමෙන් එය පැසවා වේදනා ගෙන ඒම නැති වේ. එසේම කුරුලෑ කැලැල් ඇතිවීමද වලකාලයි.

👫ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා භාවිතා කල හැක.

Please Inbox 📥 for more details...

10/09/2021

Oriflame Love Nature Coconut Hair Oil

*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි.
*හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.
*නීරෝගිමත් කෙස් කලඹක් සදහා ස්වාභාවික සත්කාරයක්

10/09/2021

🟨 Oriflame වෙතින් දැන් හදුන්වාදෙන Essential Fairness Multi Purpose Cream

🟨සිරුරේ වියළී ස්වාභාවය් ඉවත් කර මෘදු පැහැපත් බවක් ලබා දෙයි.

Please Inbox 📥 to order or for more details.....

10/09/2021

❤ WELLNESS HAIR & NAIL NUTRICOMPLEX ❤️

ඔබගේ,
😔 ️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
😔හිසකෙස් වැවෙන්නේ නැත්ද?
😔හිසකෙස් තුනී වැඩිද?
😔නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
😔 නියපොතු අවපැහැ ගැන්විලාද?

මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..

✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.

දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.

ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.

10/09/2021

🍊Oriflame වෙතින් දැන් හදුන්වාදෙන Tender care protecting balm with orange seed oil🍊

🌼තොල් අවපැහැ ගැන්විලා ද ?

🌼දණහිස් ,වැලමිට ප්‍රදේශ අවපැහැ ගැන්විලා ද ?

🌼යටි පතුල් වියළී ගොස්ද ?

🟠මේ සියල්ලට එකම පිළිතුරක් 🟠

🌸සිරුරේ ඕනැම ප්‍රදේශයක ඇති රළු වියළී ස්වාභාවය් ඉවත් කර මෘදු පැහැපත් බවක් ලබා දෙයි.

🌼ඇස් වටා අඳුරු පැහැය ඉවත් කරයි

🌼දෙතොල් අතර මෘදු බව ආරක්ෂා කරයි

🌼දණහිස් වැලමිට ප්‍රදේශ වල වියළි
ස්වභාවය දුරු කර පැහැපත් සමක් ලබා දේ

Photos from V&D BizLady's post 09/09/2021

My 1st & 2nd Order....😊 # started the journey towards success 💪

02/09/2021

🍑🌿 ORIFLAME Love Nature Tea Tree and Burdock Dandruff Control Shampoo 🍑🌿

හිස්හොරි නිසා ඇතිවන හිසරදයෙන් ඔබ සමාජයට යාම සීමා වන්නට නොදී ආත්ම ශක්තියෙන් ඉදිරියට යාමට ඔබ වෙනුවෙන්ම නිශ්පාදිත,Love Nature Tea Tree and Burdock Dandruff Control Shampoo ,

▪️හිස් හොරි නැති කරමින් නැවත ඇති වීම වළකයි.
▪️කෙස් කළඹේ මෙන්ම හිස් කබලේද තෙතමනය ආරක්ෂා කරමින් වියළීම වළකයි.
▪️හිස කෙස් ගැඹුරින්ම පෝෂණය කරයි.
▪️ස්වභාවික ශාක සාර හිස කෙස් වර්ධනය උත්තේජනය කරයි.
▪️දීප්තිමත්, ගණකම්, දිගු සහ නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.

Please Inbox 📥 for more details..

Website

Address


Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when V&D Beauty Blush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ragama.