Herblin cosmetics

Herblin cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herblin cosmetics, Health/Beauty, Ragama.

05/01/2023

හොදින් බලන්න ඔබත් මේ ගැටලු නිසා පීඩා විදින අයෙක්ද කියා.....👀

🌸 අත් යට කලු වීම
🌸බෙල්ල කලු වීම
🌸නලල කලු වීම
🌸 නහය දෙපැත්ත කලු වීම
🌸 කට වටා කලු වීම
🌸 මුහුණේ පැල්ලම්

මෙහෙම තැනින් තැන කලු වෙන්නේ ,🤔

🔸කුණු, දූවිලි හා මැරුණු සම එම ස්ථාන වල තැම්පත් වීම
🔸එම ස්ථාන නිසි ලෙස පිරිසිදු නොකිරීම
🔸Hyperpigmentation හෙවත් සම අවපැහැ කරන මෙලනින් වැඩි වශයෙන් නිෂ්පාදනය වීම
🔸හමේ තෙතමනය නැති වීම
🔸තද රෙදි වලට හිර වී තිබීම
🔸හිරු එලියට පිලිස්සීම
🔸ඔබේ කට වටා සම තුනී නිසා දුර්වර්ණ වීම

තව දුරටත් ඔබ පීඩා විඳිය යුතු නැත.....🥳
💯 ආයුර්වේද වට්ටෝරුවකින් සැදුම් ලත් සත්කාරයක් ලබා ගැනීමට කැමතිද.....😍

🚫 NO BLEACHING

➡️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

🌿ඇණවුම් කිරිම සදහා
*නම
*ලිපිනය
*දුරකථන අංක 2
*ලගම නගරය inbox කරන්න .
(අවශ්‍ය අය පමණක් ) නැත්තම්
WhatsApp 0772972219

Cash on delivery available 👇👇

Photos from Herblin cosmetics 's post 03/01/2023

වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් අපි සති 4න් වවලා පෙන්නනවා🥰🥰🥰🥰
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

අවශ්‍යනම්
🍃නම
🍃ලිපිනය
🍃දුරකථන අංක 2ක්
🍃දිස්ත්‍රික්කය
Inbox ewanna Whatsapp 0760888700

Photos from Herb line's post 03/01/2023
03/01/2023

මාස තුනටම රුපියල් 2446/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්
Whatsapp 0760888700
inbox කෙටි පනිවිඩයක් තබන්න.

Category

Website

Address


Ragama
SRILANKA

Alerts

Be the first to know and let us send you an email when Herblin cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ragama.