Classic Beauty Solution

Classic Beauty Solution

Share

Personal Care & Beauty Cosmetics

13/12/2022
13/12/2022

නත්තල් සමයේ සුන්දරව ඉන්න කැමති ඔබ වෙනුවෙන් classic beauty solutions

නත්තල් වාසි අත්විදින්න..❤🥰

1680ක් වටිනා
Keshdharani hair oil සහ keshdharani shampoo
1500 කට ලබා ගත හැක.

Photos from Classic Beauty Solution's post 11/12/2022
Photos from Classic Beauty Solution's post 11/12/2022

🌺🌺මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????🌺🌺

❣️❣️Rose bodylotion ❣️❣️

🧡මාස 3ටම රුපියල් 1480/=

🧡300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
🧡අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
🧡Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
🧡ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..

👉 මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම

•පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
•සමෙහි තද පැල්ලම් මකා දමයි
•සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
• සම පෝෂණය කරයි
•සමෙහි රැලි ගතිය නැති කරයිසමට ඒකාකාරී පැහැයක් ලබා දේ

🔹ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.

🌼🌼සතියක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනෝ.🌼🌼
🌼🌼බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁🌹🌹 අැනවුම් කිරිමට 0712701145 whatsapp සම්බන්ධ වන්න.

Photos from Classic Beauty Solution's post 03/10/2022

Introducing❤
කේෂ ධරණි Conditioning Shampoo.

Classic Beauty Solutions කේෂ ධරණි Conditioning Shampoo මගින්,

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Order now Rs.790..

01/10/2022

👇🙂

Photos from Classic Beauty Solution's post 10/09/2022

💕🌿එන්නත් නොකර පැහැපත් වෙන්න , 😍
අඩු මුදලකින් ලබාගන්න නිරුපන ක්ෂේත්‍රයේ සහා වත්මන් සමාජයෙ බොහොමයක් ගැහැනු පිරිමි දෙපර්ශවයෙගෙම විශ්වාසය දිනු &_Night_Face Cream - pomegranate _Bodylotion_ pomegranate Face Wash_ අදම අපෙන් මිලදී ගන්න.😍

🔷Fairness Night cream - 890/=
🔶Fairness Day cream - 890/=
🔷Pomegranate Bodylotion -1480 /=
🔶Pomegranate Face wash - 398/=
🔷Pomegranate Bodywash -588/=

💕 ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි කුරුලෑ සහිත සමක් මොනා ගෑවත් හරියන්නේ නැහැ glass skin කියන්නේ අපිට හීනයක් ඔය වගේ දේවල් 😐
ඒත් වර්තමානයේ බීචින් ආසාදන වෙච්ච අය හෝමෝන නිසා ඒ වගේම වෙනත් කාරනා නිසා ඇතිවෙච්ච. 🥺කුලුලෑ ලප කැලැල් ආදී සියල්ලටම අපි හොද විසදුමක් ගෙනාවා වර්තමානගේ ගොඩාක් දෙනෙකුවේ ප්‍රශ්නය වලට අපි විසදුම් ගෙනත් තියෙනවා 😍✅💯Skin Brightness Day & Night cream

💕 ඔබේ ප්‍රශ්නෙට තවම විසදුමක් නැත්නම් අපෙන් විසදුමක්😍

Bleaching නැත 💯💯💯 වගකිම....

Cash on delivery පහසුකම් ඇත...

🎀 4250/= ට වැඩි oders delivery free 🎁

💚 💛 💙 ❤

Inbox or whatsapp for more Details
0712701145

Photos from Classic Beauty Solution's post 28/08/2022

රන්වන් පැහැති සමක් හිමිකර ගන්න නම් ,
&_Venival _Kohomba_Kaha_Moisturizing _Bodylotion # අදම අපෙන් මිලදී ගන්න.

💚 Day cream - 890/=
💚 Venival Kohomba Kaha Moisturizing bodylotion - 760/=

Bleaching වලින් තොර, රසදිය අඩංගු නොවන, සාර්ථක ප්‍රතිඵල සහිත නිෂ්පාදනයකි.
දින 14න් ඔබට ප්‍රතිපල ලබා දෙයි.
කාන්තා පිරිමි ඕනෑම අයෙකුට පාවිච්චි කල හැකිය

ඔයා හොයපු බොඩිලෝෂන් එක ඔන්න ගෙනාවා
මාස 03 ටම 👇

Venivel Kohomba Kaha Fairness Bodylotion
(300ml)

💛 මුහුණ වගේම ඇඟත් එකම පැහැයකට

💛 ගැහැණු , පිරිමි ඕනෑම පාර්ශවයකට භාවිතා කල හැක

💛 ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ?

💛 වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ?

💛 නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ?

💛 මිල අධික නිසා පසු තැවුනාද?

එහෙනම් මෙන්න විසඳුම 👇

🌼 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌼 හිරු කිරණින් ආරක්ෂා කරයි
🌼 අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
🌼 වියළි, තෙල් සහිත ඕනෑම සමකට
🌼 කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ලංකාවේ ඕනම තැනකට ගෙනවිත් දිය හැකිය 🚛

ලැබුනු පසු මුදල් ගෙවන්න ( Cash on delivery ) 💰

ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ , 🚛🎁
- නම
- ලිපිනය
- දුරකථන අංකය
- දිස්ත්‍රික්කය අපට එවන්න.

Bleaching නැත 💯💯💯 වගකිම....

🎀 බස්නාහිර පළාත තුළ = 280
🎀 වෙනත් පළාත් සදහා = 320
🎀 4250/= ට වැඩි oders delivery free 🎁

Photos from Classic Beauty Solution's post 08/06/2022

⭕ වගකිමක් සහිතව ලබා ගන්න . ලංකාවේ ප්‍රතම වරට රජයේ අනුමැතිය ලත් . Bleaching නැතුව ලස්සන වෙන්න lanka products

⭕අනුකරණය වලට රැවටිලා එපා වේලා නේද ඉන්නේ ? එන්න එකතු වන්න අප සමග Original Face and body classic products අපෙන් ඔබට.
වයස සිමාවකින් තොරව ඔනැම කෙනෙක් සදහා සුදුසුයි💯

⭕තවත් බොරු වලට අසු නොවන්න..
අප ඔබට හදුන්වා දෙන අලුත්ම products අපගෙන් පමනයි ඔබට ලබා ගත හැක්කේ... අපගෙන් ලබා ගන්නා සැම product එකක් සදහා අප වගකියනු ඇත...

සැම දෙයක්ම එකම තැනකින්.

❤️ලොව සුප්‍රසිද්ධ 100% ORIGINAL CLASSIC නිෂ්පාදන අපගෙන් විශ්වාසනීයව මිලදී ගත හැක.

අප විසින් අලෙවි කරනු ලබන සියලුම නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බව සතුටින් දන්වා සිටින අතර වෙළඳපලේ ඇති ව්‍යාජ නිෂ්පාදන වලට අප ආයතනය වග කියනු නොලැබේ.නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සත්‍ය නිෂ්පාදන දැයි විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු.

✅ සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප කැලල් ඉවත් කරයි
✅ සම වියලීම නිසා සමේ ඇතිවන ආසාත්මිකතා දුරු කරයි
✅ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
✅ වයසට වඩා වයස පෙනුම නැති කරයි
✅ සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
✅ සම සිනිදු කරයි
✅ සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි
✅ සමට රන්වන් පැහැයක් ලබාදෙයි
✅ මෙවැනි ප්‍රතිඵල රාශියක්
✅ සම සිසිල් කරයි.
✅ විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබාදේ.
✅ මෙලනින් නිපදවීම ස්වාභාවිකව පාලනය කිරීමෙන් සම සුදු කරයි.
✅ හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
✅ අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.
✅ සමේ පෙනුම වර්ධනයට අතීතයේ සිට භාවිතා වේ.
✅ කුරුලෑ, බිබිලි, ලප නැති කරයි.
✅ කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
✅ බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
💯 අතුරු ආබාධ නැත.
💯 රුව ලස්සන කරයි.
💯 සමේ තරුණ පෙනුම රැකගැනීමට වසර දහස් ගණනක සිට භාවිතා කරයි.
💯 සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
💯 අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
✅ අතුරු ආබාධ නැත
✅ මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුලින් ලප කැලැල් ඉවත් කර පැහැපත් රන්වන් සමක් සතියක් වැනි කෙටි කාලයක් තුළදී ඔබට ලබා ගත හැක.
✅ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැක.
✅ බ්ලීචින් රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා අතුරු අබාද නොමැත.
✅ අවශ්‍ය පාට ලැබුණු පසු දිගටම භාවිතා කිරීම අවශ්‍ය නැත.නැවැත්වු පසුව නැවත පාට වෙනස් වන්නේද නැත.
✅ හිරු එළිය ට යන අයෙකු නම් day cream භාවිතා කල යුතුයි.
👉 ඔබට සමෙහි වෙනත් ගැටළු ඇත්නම් අප වෙත එවීමට කාරුණික වන්න.

ලංකාවේ කොහේ හිටියත් දින 7ක් ඇතුලත ඔබේ නිවසටම ගෙන්වාගන භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
වැඩි විස්තර inbox මගින් විමසන්න..
නැතහොත් අමතන්න
☎️☎️☎️☎️0712701145 whatsapp

01/06/2022

මාස තුනටම 760යි.

මුහුණ වගේම ඇඟත් එකම පැහැයකට

Venivel kohomba kaha fairness bodylotion 🌹 ❤😍

♻️ගැහැණු , පිරිමි ඕනෑම පාර්ශවයකට භාවිතා කල හැක

😥ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ?

😥වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ?

😥නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ?

😥 මිල අධික නිසා පසු 🤩එහෙනම් මෙන්න විසඳුම
🌿Classic Venivel kohomba kaha Body Lotion🌿

😘සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
😘හිරු කිරණින් ආරක්ෂා කරයි
😘අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
😘වියළි, තෙල් සහිත ඕනෑම සමකට
😘කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

Cash on deliver available 💰

⚠️️දින 4-7අතර ඇනවුම ඔබේ නිවසටම

⛔ඇනවුම් කිරීමට :-
නම -
ලිපිනය-
දුරකතන අංක 2ක් inbox කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ragama