YOGI Cosmetics

YOGI Cosmetics

Share

Yogi is a quality and unique cosmetics and gift products store specialized for ladies. we are situated in middle of the Ragama town.

08/08/2023

Evon Carrot Facial Wash

07/08/2023

Help us find the hero
Yogi cosmetics Ragama

30/07/2023

Available now

09/07/2023

🔻හැමෝම හොයන🔻
DR.RASHEL
Aloevera Soothing & Moisturizing gel

🌵සම ප්‍රබෝධමත් කිරීමට උපකාරී වේ.
🌵බ්ලීචින් ආසාදන ඇතිවූ සම යතා තත්වයට පත්කිරීමට උපකාරී වේ.
🌵තෙල් සහිත, සමට යෝග්‍ය වන අතර කුරුලෑ නාශක සහ කුරුලෑ සලකුණු නැති කර දමයි.
🌵 මුහුණෙ තිබෙන open pores සිදුරු තද කීරීම.
🌵සංවේදී සමේ අපහසුතාවයන් සමනය කරයි.
🌵හිරු කිරණින් ඔබේ සමේ ඇති පිළිස්සුම් සුව කරයි.
🌵රළු, අඳුරු සහ වියළි සම වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
🌵 සමේ තෙතමනය රැකදී, සිනිඳු සහ දිලිසෙන ලෙස තබා ගැනීමට උපකාරී වේ.
🌵Shave හෝ waxing වලින් පසු සමේ ඇතිවන රතු බිබිලි පලු ආදී ආසාත්මිකතා නැතිකිරීමටද යොදාගනියි.
🌵අධික වෙහෙසට පත්වන ඇස් වටා අදුරු පැහැය දුරුකරයි.

💝කුරුලෑ නාශක, අඳුරු පැල්ලම් මත soothing ජෙල්
පිරිසිදු කළ සම මත කෙලින්ම යොදන්න.
💝පුළුන් කෑල්ලක් මතට Aloevera ජෙල් යොදාගනිමින් දෑස් මතට තබා ගැනීමෙන් විඩාපත් ඔබේ දෑස් සමනය කරගැනීමට හැකිවේ.
💝පුළුන් කෑල්ලක Aloevera ජෙල් ආලේප කර එය හොඳින් ඔබේ තොල් වල ආලේප කර ගැනීමෙන් වියලි දුබල දුර්වල තොල් ඔබට නිරෝගී තොල් බවට පත් කරගත හැක.
💝නිරෝගී නිය සඳහා මෙම Aloevera ජෙල් ඔබේ නියපොතු වල ආලේප කිරීමෙන් ඔබට නිරෝගී දිගු
නිය පෙළක් ලබාගත හැක.
💝සමෙහි විශාල වශයෙන් වියලි වන ස්ථාන සදහා දිනකට දෙවරක් ආලේප කිරීමෙන් සමෙහි තෙතමනය රදවා ගතහැකිය.

තොග සීමිතයි අද ම ඇණවුම් කරන්න❗

💵Cash on delivery/💵💰Bank deposite is possible
🦄To place your order 📞call/whatsapp us on 0771008828 or inbox us.

08/07/2023

Dr.Rashel Vitamin C and Gold Rage products available
whatsapp 0771008828

30/06/2023

❤️ New Arrival

La'Fresh Dermatological Hand & Body Lotion 550ml ❤️

🇱🇰 Islandwide Delivery Available - Place your order & get it delivered to your doorstep
🔹️Bank Deposit / Online Transfer සඳහා විශේෂ මිල අඩුකිරීම්
🔹️ 100% Original Products
🔹️ ලංකාවේ අඩුම මිල අපෙන් පමණි

🚛 Cash on Delivery Available

𝑯𝒐𝒘 𝒕𝒐 𝒑𝒍𝒂𝒄𝒆 𝒂𝒏 𝑶𝒓𝒅𝒆𝒓

Message (Inbox) us your
1. Name:
2. Address:
3. Mobile No:
4. District:

🏍🚚 ඇණවුම තහවුරු කිරීමෙන් පසුව දවස් 3-4 ඇතුලත Courier සේවාව මගින් ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට භාණ්ඩ ලබාගත හැකිය.

Call / Whatsapp 0771008828

29/06/2023

Dr.Rashel Gold Whitening Cream

28/06/2023

O white extra whitening cream .

😍😍අතුරු ආබධ නැතිව ක්‍රීම් ගාලා සුදු වෙන්න කැමති අයට මෙන්න අවස්තාව

🌷 ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි.
🌷සමෙහි ඇති ලප කැළැල් මකා දමයි.
🌷 සමෙහි ඇති කලු ලප මකා දමයි.
🌷 සමරැලි වැටීම පාලනය කරයි.
🌷 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌷හිරු කිරන නිසා ඇතිවූ පැල්ලම් ඉවත් කරයි.
🌷ඇස වටෙ අදුරු ගතිය නැති කරයි.
🌷සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.

🗓 එක් වරක් භාවිතා කර බලන්න, ඔබටම දින 14ක් තුළ ප්‍රතිඵල දැකගන්න පුළුවන්.
🚻 කාන්තා පිරිමි දෙපාර්ශයටම සුදුසුයි .
🌟100% Original 💯✔✔
💮💮 රාත්‍රී කාලයේදී පමනක් ආලේප කරන්න.

20/05/2023

Garnier Vitamin C

20/05/2023

Blue for Lady Perfume

20/05/2023

INTIMATE whitening body lotion

Photos from YOGI Cosmetics's post 07/04/2023

Yogi Cosmetics
0771008828

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Address


72C, Tewatte Road
Ragama
11010

Opening Hours

Monday 09:30 - 21:30
Tuesday 09:30 - 21:30
Wednesday 09:30 - 21:30
Thursday 09:30 - 21:30
Friday 09:30 - 21:30
Saturday 09:30 - 21:30
Sunday 09:30 - 21:30