Salon harshi
ජිවිතේ ලස්සනම දවස් වලට ලස්සනට හැඩ වෙලා යන්න.... එන්න ළමයිය් නේ....❤️ ❤️❤️
✨👰
Royal Kandyan Bridal Vibes 👑✨ Because every bride deserves to shine
✨බලන්නකෝ ඉතිම් අපේ සේවාවෙන් Bride වගේම Bride ගේ අම්මාත් සතුටු වෙන හැටි ✨
❤️එක තමයි අපේ ලොකුම ජයග්‍රහණය ❤️ ඔබේ විශ්වාසයට ස්තුතියි ආදරණිය අම්මේ🙏
🅢︎🅐︎🅛︎🅞︎🅝︎🅗︎🅐︎🅡︎🅢︎🅗︎🅘︎ 📞0776726419
06/06/2026
✨𝐓𝐚𝐦𝐢𝐥 𝐛𝐫𝐢𝐝𝐚𝐥 𝐬𝐡𝐨𝐨𝐭 ✨
එයාගේ ලස්සන😍
සැලෝන් හර්ෂි අතින් හැඩ උන මේ තන්ගච්චි 🥰🥰🥰
හිතවත් ඔයාලත් ඔයාලගේ ලස්සනම දවස ලස්සනට හැඩ වෙන්න එන්න...එහෙනම්...❤️
📞077 672 6419
06/06/2026
අඩුත් නැති වැඩිත් නැති චාම් make up එකක් ඉල්ලපු ආදරණිය චොක්ලට් කෙල්ල 🤎🤎🤎
මේ වගේ නැචුරල් මේකප් එකක් එක්ක නීට් dressing එකක් කරන් graduation එකට යන්න.එන්න එහෙනම් 🅢︎🅐︎🅛︎🅞︎🅝︎ 🅗︎🅐︎🅡︎🅢︎🅗︎🅘︎ වෙත 📞077 672 6419 එකට කොල් එකක් හරි වට්ස්ඇප් මෙසේජ් එකක් හරි දාලා appointment දාගන්න...🥰🥰🥰 ゚viralシfypシ゚viralシa
06/06/2026
✨𝐓𝐚𝐦𝐢𝐥 𝐛𝐫𝐢𝐝𝐚𝐥 𝐬𝐡𝐨𝐨𝐭 ✨
කොහොම dress කලත් ලස්සනයි මගේ චොක්ලට් කෙල්ල 🤎🤎🤎
සැලෝන් හර්ෂි අතින් හැඩ උන මගේ තන්ගච්චි 😍 Shakila Udeshika
📞077 672 26419
✨𝐓𝐚𝐦𝐢𝐥 𝐛𝐫𝐢𝐝𝐚𝐥 𝐬𝐡𝐨𝐨𝐭 ✨
කොහොම dress කලත් ලස්සනයි මගේ චොක්ලට් කෙල්ල 🤎🤎🤎
සැලෝන් හර්ෂි අතින් හැඩ උන මගේ තන්ගච්චි 😍 Shakila Udeshika
📞077 672 6419
16/05/2026
✨ලස්සන ගැහැණු ළමයිනේ ඔයාලාගේ ජිවිතේ වැදගත්ම සුන්දරම දවස ලස්සනට හැඩවෙන්න 𝐫𝐚𝐠𝐚𝐦𝐚 𝐬𝐚𝐥𝐨𝐧 𝐡𝐚𝐫𝐢𝐬𝐡𝐢....💄
゚viralシfypシ゚viralシa
15/05/2026
✨රතට රතේ හැඩගැන්වෙන රන්වන් පාටින් දිදුලන homecoming bride✨
ගැහැණු ළමයනේ ඔයාලා කැමති විදියට ඔයාලගේ දෙවැනි මංගලගමනට සුන්දර මනාලියක් විදියට විශ්වසෙන් හැඩ ගන්වන්න කතා කරන්න❤️
💄🅢︎🅐︎🅛︎🅞︎🅝︎ 🅗︎🅐︎🅡︎🅢︎🅗︎🅘︎
📞 077 672 6419 එකට කොල් එකක් හරි වට්ස්ඇප් මෙසේජ් එකක් හරි දාලා appointment දාගන්න... හොදේ..🥰🥰🥰
Model ❤️ sherin
Photography 📷Laksh*thaDeshan Photograph
゚viralシfypシ゚viralシa
14/05/2026
උදේ දාපු make up එක හෙල්ලෙනේවත් නැතුව හවස් වෙනකම් තියාගන්න.මේ වගේ නැචුරල් මේකප් එකක් එක්ක නීට් dressing එකක් කරන් graduation එකට යන්න.එන්න එහෙනම් 🅢︎🅐︎🅛︎🅞︎🅝︎ 🅗︎🅐︎🅡︎🅢︎🅗︎🅘︎ වෙත 📞077 672 6419 එකට කොල් එකක් හරි වට්ස්ඇප් මෙසේජ් එකක් හරි දාලා appointment දාගන්න...🥰🥰🥰 ゚viralシfypシ゚viralシa
11/05/2026
ඇයි එඩිට් කරේ නැත්තේ... 🤔
ඉතින් ලස්සන ළමයෝ cinnamon colour 🤎 කියන්නේ බ්‍රෑන්ඩ් එකක්නේ🥰
මොකටද සුදු කරන්නේ...හැමෝම සුදු කරන එකේ තියන ලස්සන තව වැඩි කරලා... අමුතුවෙන් සුදු කරන්නේ නැතුව මේ වගේ bridal dressing එකක් කරගන්න🥰.
දුබුරු කෙල්ලෝ ටික එහෙනම් මේ පැත්තට එන්න...🤎❤️🤎
මගේ දුබුරු කෙල්ල 🤎 Shakila Udeshika
වැඩේ ලස්සනටම කරලා දුන්නා
📷 Laksh*thaDeshan Photograph
එහෙනම් call එකක් දිලා ඔයාලාගේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න රාගම Salon harshi 💄ලගටත් එන්න.. 📞077 672 6419
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
51/1/1, Mahabage Road
Ragama
