Salon SH

Salon SH

Share

Salon,dedicated to consistently providing high customer satisfaction by rendering excellent service.

Quality products, and furnishing an enjoyable atmosphere at an acceptable price/value relationship. We will also maintain a friendly, fair, and creative work environment, which respects diversity, ideas, and hard work.

Photos from Salon SH's post 18/02/2020

Tender Care Protecting Balm

ටෙන්ඩර් කෙයාර් යනු ඔරිෆ්ලේම්හි වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදන අතරින් එකක් වන අතර සෑම වසරකම එය මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වේ. එයට හේතුව නම්, එහි විශිෂ්ඨ, පෝෂ්‍යදායී සංයෝගය හා එය සතු නිමක් නැති භාවිතයන් වේ. ඉන් කිහිපයක් පහත දැක්වේ.

1. මුහුණ 👱👨
ටෙන්ඩර් කෙයාර් ඔබේ තොල් සහ මුහුණ මත භාවිතා කිරීමට සෑම අතින්ම සුදුසු වේ. මී ඉටි, ඔබේ තොල් ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට සහ සම මෘදු කිරීමට උපකාරී වේ. විටමින් E ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර ඔබේ සම තෙතමනය කරයි.
ඔබේ මුහුණෙහි ඕනෑම ප්‍රදේශයක එය භාවිතා කළ හැකිය. නමුත් එය විශේෂයෙන් දෙතොල්, නාසයේ දෙපැත්ත හෝ වියලි කාලයේදි නාස්පුඩු වැනි වියළි ප්‍රදේශ වල ආලේප කල හැක. ඔබේ ඇහිබැමි සකස් කිරීමට පවා එය භාවිතා කළ හැකිය!

2. සිරුර 👫
මෙම අද්විතීය සංයෝගයේ ස්වභාවික අමුද්‍රව්‍යයන්, සම තෙතමනය කිරීම, ආරක්ෂා කිරීම මෙන් වියළි හා රළු සම පෝෂණය කිරීම ද කරයි. ඒ නිසා, එය රළු ඇගිලි පුරුක් හා ඇගිලි කරු සදහා මෙන්ම වියලි වැලමිට මතද භාවිතා කළ හැකිය. එමෙන්ම එය ඔබේ පාද හා පතුල් සදහා ද ආලේප කල හැක.

3. මේක්-අප් සමග 💄😍
ඔබට කැමති ඕනෑම වර්ණයක Powder, Eye Shadow Tender Care සමග මිශ්‍ර කර Glossy Eye Shadows බවට පත් කරගත හැකි බව ඔබ දැන සිටියාද? එය Blushes and Lipsticks සමග ද භාවිතා කර වෙනස අත් විදින්න.

Photos from Salon SH's post 18/02/2020

😍සුදු වෙන්න කැමති අයට oriflame නිශ්පාදන වල හොදම ඉල්ලුමක් තියෙන නිශ්පාදනයක්❤️❤️❤️

🌹Silk Beauty Body wash

🌻සමේ අදුරු පැහැය ක්‍රමානුකූලව නැති කරයි
🌻අව්වට පිළිස්සීම නිසා අවපැහැයට පත් වු සම යථාතත්වයට පත්කරයි
🌻සමේ වියළි බව නැති කරයි
🌻සමේ පැහැපත් බව ක්‍රමානුකූලව වැඩි කරයි

🌹Silk Body Lotion

🌻සමේ අදුරු පැහැය ක්‍රමානුකූලව අඩු කරයි
🌻අව්වට පිළිස්සීම නිසා සමෙහි ඇති වු අදුරු පැහැය අඩු කරයි
🌻සමට අවශ්‍ය පෝෂණය ලබා දේ
🌻සමේ තියෙන තෙතමනය ආරක්ෂා කරයි
🌻සමේ ඇති වියළි බව නැති කරයි
🌻සමට නැවුම් සුමුදු බවක් ලබා දේ
🌻ඉමිහිරි සුවද නිසා දවසම ප්‍රබෝධමත් කරයි

🌹Silk beauty hand cream

🌻දෑත් වල ඇති අදුරු පැහැය ක්‍රමානුකූලව අඩු කරයි
🌻අව්වට පිළිස්සීම නිසා ඇති වු කලු පැහැති බව නැති කරයි
🌻තෙතමනය ලබා දේ
🌻වියලි බව නැති කරයි
🌻සුදු දෑත් දෙකක් ලබා දේ

🌹Silk Beauty white glow soap

🌻මුලු ශාරීරයටම භාවිතා කිරීමට පුලුවන්
🌻අදුරු පැහැති සම දිප්තිමත් කරයි
🌻අව්වට පිළිස්සීම නිසා සමෙහි ඇති වු අදුරු පැහැය ක්‍රමානුකූලව නැති කරයි
🌻මුළු ශාරීරයටම එක පැහැයක් ලබා ගන්න පුලුවන්
🌻සමේ තෙතමනය ආරක්ෂා කරයි
🌻වියළි බව නැති කරයි
🌻සමට නැවුම් සුමුදු බවක් ලබා දේ
👌100% වගකීම සහිත යි
😍අතුරු ආබාධ නැති ඔරිෆ්ලේම් නිශ්පාදන භාවිතා කර වෙනස අත්විදින්න😍

18/02/2020

වියලි සම ඔබටත් ප්‍රශ්නයක්ද??😕
මෙන්න විසදුම..
Oriflame Milk and Honey Gold..
ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න.
Rs.2199/- (250ml)

Photos from Salon SH's post 30/01/2020

Rent - 12500/-
Sale - 18000/-
Pre Order - before 3month to ur wedding day.

Photos from Salon SH's post 30/01/2020

Hair & Nail NutriComplex

ඔබගේ,
👉හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
👉හිසකෙස් වැවෙන්නේ නැත්ද?
👉හිසකෙස් තුනී වැඩිද?
👉නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
👉නියපොතු අවපැහැ ගැන්විලාද?

පිළිතුර ඔව් නම් විසඳුම අපෙන්.

✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.

✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.

දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.

ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.

Photos from Salon SH's post 12/01/2020

Today Walima (2nd day) Bride.
Done by Salon SH'
Make ur Appointment with us.
Will do Western/Eastern/kandian.

Photos from Salon SH's post 10/01/2020

මගෙන් ගොඩක් දෙනෙක් ලබා ගන්න නිශ්පාදයත් තමයි ඔරිෆ්ලේම් coconut හෙයා ඔයිල් එක..

ඒ මොකද හිසකෙස් ඉක්මනින් වැවෙනවා වගේම වෙිගයෙන් දිගු කෙස් කලබක් ලබාගැනීමට හැකි වීම.හිසකෙස් වල තියෙන සියලු ගැටලු විසදමින් Healthy hair එකක් ලබාගන්න තියෙන හොදම විසදුම.

මෙමගින්,
❤️හිස කෙස් වේගයෙන් වර්දනය කරවයි.
❤️ගැලවී යාම ඉක්මනින් නවතයි..
❤️කැඩී යාම නවතා ශක්තිමත් කරවයි..
❤️දුර්වර්න වීම වලක්වයි..
❤️හිස කෙස් පෝශනය කරවයි..
❤️ ගැට ගැසීම වලක්වා සුසිනිදු කරවයි .
මෙම සියල්ලම දින 30ක් ඇතුලත ඔබටම දැක ගත හැක.. 100% ක් ප්‍රතිපල..😍 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව..

Photos from Salon SH's post 28/10/2019

New Waterproof Long-lasting Eyeliner Colorful Matte Liquid Eyeliner Pencil.
Rs.325/-
Free delivery within 25days.
Payment- Bank Deposits

Photos from Salon SH's post 12/10/2019

Crystal Tassel Earring
Rs.390/-
Uses for Bridal wear
Free delivery within 25 days after payment confirm by post.
Payments - Bank Deposit

Photos from Salon SH's post 11/10/2019

New design Women Fashion Necklace Blue Crystal Gold Bridal Jewelry Necklace Earring Bracelet Set.
Rs.1050/-
Free delivery within 25 days after payment confirm.
Payment- Bank Deposits

01/10/2019

Hair Colour Before/After
Done by Salon SH',mobile service.

Photos from Salon SH's post 18/09/2019

Done by Salon SH'

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ragama
Ragama
0094