ICT with Era
Education
05/08/2026
Ceylina
1K Followers in just 3 days❤️
When I started Ceylina,I simply wanted to share the beauty of Sri Lanka through my eyes.
📍Let’s explore Sri Lanka together 🇱🇰
゚viralシ
Types of Databases
゚viralシ ゚ ゚
DBMS Software
゚viralシ ゚
තොරතුරු පද්ධතියක මූලික සංඝටක
📥 Input → ⚙️ Process → 📤 Output
゚viralシ . ゚ ゚
ඔන්න අද CPU ගැන කියලා දෙන්නෙ මේ තුන්දෙනා🌚❤️
The brain of the computer that processes data and controls all computer operations.
11/07/2026
මේ ඉන්නේ අපේ Grade 8 ICT සිංහල මාධ්‍ය පන්තිය.
ඉස්සරහම පෝලිම අල්ලගන්න උදේම එන පොඩ්ඩෝ ටික ඉන්නවා. 😄
ඒත් පොඩ්ඩියෝ නම් හැමදාම දෙවැනි හරි තුන්වැනි හරි පෝලිමේ. 🤭
කොයි පෝලිමේ හිටියත්, හැමෝගෙම අරමුණ ඉගෙන ගන්න එක.
මේ පුංචි පුරුදු, මේ හිනාවන්, මේ මතක… දවසක මට මතක් වෙලා හිනා වෙන්න තියෙන ලස්සනම මතකයන් වෙයි…❤️
゚viralシ
03/07/2026
අවුරුදු 5ක ගමනක්…
අද ඒ හීනෙට වසරක්❤️
Classes කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 5ක්. ගිය අවුරුද්දේ මගේම IT Institute එක පටන් ගත්තේ හිතේ තිබුණු ලොකුම හීනයක් හැබෑ කරගන්න.
මේ ගමන ඇතුළේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහර දවස් ලේසි වුණා, සමහර දවස් හරිම අමාරු වුණා. ඒත් හැමදාම ඉස්සරහට යන්න මට ශක්තියක් වුණේ මාව විශ්වාස කරපු මගේ පොඩ්ඩො ටික. ❤️
මගේ පොඩ්ඩන්ට, එයාලගේ දෙමාපියන්ට, මගේ පවුලේ අයට, යාළුවන්ට… හදවතින්ම ස්තූතියි.
Happy 1st Anniversary to my IT Institute. Thank you to everyone who has been part of this beautiful journey.
The best is yet to come. ✨🎉
゚viralシ
27/06/2026
හැම දරුවෙක්ම එකම විදියට දක්ෂ නැහැ.
ඒත් හැම දරුවෙක්ටම දිලිසෙන්න තමන්ගේම දවසක් තියෙනවා. ✨
ඒ දවස එනකම් උත්සාහය නවත්තන්න එපා.
゚viralシ ゚
20/06/2026
මගේ කතාව තවම ලියවෙනවා… ❤️
゚viralシ
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Ratmalana
