IDS Real Beauty

IDS Real Beauty

Share

සිහිනය....සැබෑවක්ම කරගන්න....

01/03/2022
23/02/2022

සුභ උදෑසනක් සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම....
හිත කඩාවැටෙන හැම මොහොතකම හිතන්න...
මගේ අම්මත් මාව කුසට ආ දා ඉදන්
මොනතරම්නම් මාව කුස තියාන
දුක් විදින්නට ඇත්ද...
කන්න බොන්න බැරුව
ගදක් සුවදක්වත් හරිහැටි විදින්න බැරුව...
මොනතරම් නම් අපහසුතා දරාගන්නවද...
ඇයි ඉතින් අපිට බැරි
හිතන්න....එදා අපේ අම්මලත් බෑ කියල හිතුවනම්..
අපි අද කොහෙද?????
ආරම්භය හරිම දුෂ්කරයි තමයි..
අමාරුවෙන් හරි දුෂ්කර කාලය ගෙවාගත්තොත්
වසන්තය අත ලගට එන එක වලක්වන්න කාලයටවත් බෑ...

Photos from IDS Real Beauty's post 19/02/2022

සැබෑවක් වූ ඔවුන්ගේ සිහිනයන්... උණුසුම් සුභ පැතුම් ඔබ සැමට...

19/02/2022

සුභ දවසක් සුභ උදෑසනක් ඔයාලට...

Photos from IDS Real Beauty's post 16/02/2022

IDS Manager summit....

15/02/2022

සුභම සුභ උදෑසනක් ඔයාලට...

සාර්ථකත්වය කරා යන ගමන්මග ආරම්භ කරමු...

14/02/2022

අයියෝ කෙට්ටුවෙන්න ඔනිනෙ කියලා හිත හිතා ඉදපු කාලෙ ඉවරයි....මෙන්න හොදම විසදුම...වෛද්‍යවරුන් විසින් සනාථ කරන ලද wellness...

13/02/2022

සුභ උදෑසනක් ඔයාලට...
කැපවීමෙන් උනන්දුවෙන් උත්සාහයෙන්
වැඩ කරමු.
සාර්ථකත්වය කරා පිය නගමු.

12/02/2022

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම...

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු..
නිකරුනේ කාලය ගෙවා දමන්නේ නැතුව
ඒ කාලයත් ඔයාගෙ ජීවිතේ
ලස්සන කරගන්න,හීන හැබෑ කරගන්න උත්සාහයක් ගනිමු.

11/02/2022

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම...

හැමදේකදිම අපිට මුලින්ම පටන්ගනිද්දි
හරිම අසීරුයි නෙ,
මොකද කලින් කරපු දෙයක්නම් අපිට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑනෙ,
නමුත් අලුත් දෙයක ආරම්භයේදී
අපිට ලොකු ධෛර්‍යයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා....
ඉතින් ඔබ සැමටත් සියල් කටයුතු සදහා
හිතට ශක්තිය ධෛර්යය නිබදවම ලැබේවා....

Photos from IDS Real Beauty's post 10/02/2022

අපිටත් අපේ සිහින සැබෑ කරගන්න පුලුවන්,උත්සාහය,කැපවීම,උනන්දුව ඇතිව ධෛර්යයෙන් යුක්තව කටයුතු කරමු.

10/02/2022

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම.....
සිනහවෙන් පටන්ගෙන
සිනහවෙන්ම දවස නිමාකරන්න...
උපරිම උත්සාහ කරන්න..
මන්ද යත්,
ඔබේ දිවිය සැමදා නීරෝගීව ගෙවිය හැකිය..

Telephone

Website

Address


Ratnapura

Alerts

Be the first to know and let us send you an email when IDS Real Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ratnapura.