Korean sheet mask

Korean sheet mask

Share

🇰🇷ද.කොරියාවෙන් ආනයනය කරන original korean sheet mask . 🌻
❣️
❣️
❣️

Photos from Korean sheet mask's post 18/01/2024

කොරියානු යුවතියන්ගේ පැහැපත් බවේ රහස 0701300209

18/01/2024

ඔයාගෙත් ඇස් යට කලු වෙලාද ?
මෙන්න විසදුම 0701300209

18/01/2024

Snail Gel ona aya msg ekak danna 0701300209

Photos from Korean sheet mask's post 11/11/2023

Awashya aya msg ekak danna😍😍😍

Photos from Korean sheet mask's post 26/10/2023

New stock available

Photos from Korean sheet mask's post 14/10/2023

ඔයාගෙත් 👀ඇස් යට අදුරු පැහැ වෙලාද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක.

එක එක ගන්නෙ ඇයි ?එකපාර 30ක් ම ගන්න පුළුවන් (1 pack 30pcs)

💫එහෙනම් මෙන්න විසදුම..
🇰🇷දකුණු කොරියාවෙන් ගෙන්වන ලද Collagen Eye Zone Mask ......
ඔබට දැන් මිලදී ගතහැකිය.
💫Collagen eye zone mask යනු; collagen, විටමින් E සහ හරිත තේ සාරය සමග මුසු වූ අක්ෂි කලාප සත්කාරක ප්‍රතිකාරයකී.
🔹ඇස් යට අදුරු පැහැගැන්වීම් සහ ඇස් යට ඉදිමුම් ස්වභාව ඉවත් කරගැනීම සදහා ඵලදායි වේ......
🔹එමෙන්ම ඇස්‍ යට (moisturizer) තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාවක් ඇත..

භාවිතය සදහා උපදෙස් ;
🔹මුහුණ හොදින් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව පැකට්ටුවේ ඇති eye zone mask pack ගෙන ඇස් යට ආවරණය කරන්න .
🔹විනාඩි 15-20ක් තිබෙන්න හැර ඉවත් කරන්න ....
Whatsapp 070 1300 070 130 0209

Photos from Korean sheet mask's post 11/10/2023

Happy customers 💙💗.
හැමෝට ම ගොඩක් ස්තූතියි .
ආදරෙයි .. 😊

Photos from Korean sheet mask's post 07/10/2023

ඕර්ඩර් ලබා දුන්න ඔයාල හැමෝට ම ගොඩක් ස්තූතියි ,ගොඩාරියක් ආදරෙයි 💗
ඉක්මනින් ඔයාලගෙ පාර්සල් ලැබේවි.
💗
💗

Photos from Korean sheet mask's post 03/10/2023

🇰🇷 ද:කොරියාවෙන් ආනයනය කරන ලද 100% උසස්ම තත්වයේ Korean sheet mask ඉතා පහසු මිලට .....

💫කොරියානු යුවතියන්ගෙ Glass skin රහස මෙයයි.
💫ඔබේ මුහුණෙහි ඇති ගැටළු රාශියකට විසදුම් ලබාගැනිම සදහා මෙය භාවිතා කලහැකිය.
🔹සම ඇතුලතින්ම පෝෂණය කරමින් පැහැපත් කරීමේ ගුණයකින් යුතුයි .
🔹සමෙහි ඇතිවන කුඩා බිබිලි සහ කුරුලෑ ඇති වීම පාලනය කර කුරුලෑ කැලැල් තත්වයන් ඉවත් කරයි.
🔹සම මතුපිට අනවශ්‍ය තෙල් ඇතිවීම පාලනය කරමින් සමෙහි තෙතමනය ආරක්ෂා කරයි .
🔹Bleaching අඩංගු අහිතකර නිෂ්පාදන භාවිතය නිසා හානි වූ ඔබේ සම නැවත යථා තත්වයට පත් කිරීමේ හැකියාවක් ඇත.
🔹සම එල්ලා වැටීම පාලනය කරයි.
🔹Pigmentation තත්වයන් පාලනය කරයි.
🔹සමෙහි අධික වියළි බවය සහ තෙහෙට්ටු ස්වභාවය දුරු කර සම නීරෝගි කරයි.

💫වර්ග රැසකින් ලබා ගතහැකිය.
🔘 Snail Essence Mask
🔘 Avocado Essence Mask
🔘 Rose Essence Mask
🔘 Pomegranate Essence Mask
🔘 Royal Jelly Essence Mask
🔘 Collagen Essence Mask
🔘 Blueberry Essence Mask
🔘 Vitamins Essence Mask

💫භාවිතය සදහා උපදෙස්
🔹ඔබ භාවිතා කරන face wash හෝ cleanser මගින් මුහුණ හොදින් සෝදා පිරිසිදු කරන්න.
🔹ඉන් අනතුරුව පැකට්ටුවේ ඇති sheet mask ගෙන මුහුණ ආවරණය කරන්න
🔹විනාඩි 20-30ත් අතර කාලයක් තබා ඉවත් කරන්න (එය නැවත පාවිච්චි නොකරන්න)
🔹පැකට්ටුවෙහි රැදි ඇති අතිරේක සීරම් ඔබගෙ බෙල්ලෙහි සහ දෑත්වල ගැල්විය හැකිය.
🔹භාවිතයෙන් පසු මුහුණ සේදිමක් කිරීමට අවශ්‍ය නැත. නිවැරැදි ඉරියව් භාවිතය මගින් මුහුණ හොදින් සම්බාහනය කරමින් සීරම් සියල්ලම මුහුණට අවශෝෂණය වීමට සලස්වන්න .
Whatsapp 070 1300 209

Category

Telephone

Website

Address


Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Korean sheet mask posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ruwanwella.