SN Korean Mart

SN Korean Mart

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SN Korean Mart, Beauty, cosmetic & personal care, ruwanwella, Ruwanwella.

🌷𝐎𝐫𝐠𝐢𝐧𝐚𝐥 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐂𝐨𝐬𝐦𝐞𝐭𝐢𝐜𝐬 & 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐂𝐚𝐫𝐞 /𝐅𝐨𝐨𝐝 𝐖𝐡𝐨𝐥𝐞𝐬𝐚𝐥𝐞 & 𝐑𝐞𝐭𝐚𝐢𝐥🌷
꧁🍁𒆜🆂🅽𒆜🍁꧂
𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐦𝐚𝐫𝐭
💜|| එන්න ලස්සන වෙන්න ළමයෝ ||💜
⓿❼❹❸⓿❶❽❺❷❸

02/11/2024

orginal korean 🇰🇷තොග පිටින් අඩුවට face mask,hand cram ,snail gel ඕන අය කියන්න 🇰🇷🇰🇷🇰🇷🇰🇷

Photos from SN Korean Mart's post 10/10/2024
Photos from SN Korean Mart's post 24/08/2024

💯% කොරියාවෙන් ගෙන්වන 🇰🇷🇰🇷
Orginal Riccocell Korean Face Sheet Masks

එකම තැනකින් දැන් අපෙන් ගන්න පුළුවන්
🇰🇷🇰🇷SN Korean Mart 🇰🇷🇰🇷

💙 ඔයාලට දැන් මම කියන්නම් 💙

💢 Facial Mask කියන්නේ මොකක්ද?

අපගේ සම කෙටි කාලයක් තුළ පෝෂණය කර එය අපේක්ෂිත මට්ටමට ගෙන එන අපූරු හොද නිෂ්පාදනයක්
Facial Mask සමේ ඇති වන සමේ ඇතිවන විවිද ලක්ෂණ , වයසට යාම සමග රැලි වැටීම අදුරු පෙනුම . ලප කැලැල් , වියලි බව , ගොඩක් ඔයිලි ස්භාවය , පිම්පල් ආදියට හොද විසදුමක් .

💢 Facial Mask වලින් ප්‍රතිඵල තියෙනවද ?
💢 Facial Mask වලින් අපේ මුහුණේ සමට
තිබෙන ප්‍රතිලාභ මොනවද ?
💢 දැන් හැමෝම Facial Mask පාවිච්චි
කරන්නෙ ඇයි ? ඒක ඒතරම් හොදයිද?

🇰🇷කුරුළෑ, ලප කැළැල් සම්පූර ඉවත් කරයි

🇰🇷 සම පැහැපත් කරයි .

🇰🇷 සම ඇතුළතින්ම පෝෂණය කරයි.

🇰🇷 සමේ අතිවන කුඩා බිබිලි
සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.

🇰🇷සමේ තෙතමනය පවත්වා ගැනීමට
උපකාරී වෙයි

🇰🇷සම මතුපිට තෙල් ස්භාවය පාලනය
කරයි.

🇰🇷 සමේ අධික වියළි බව සම්පූර්ණයෙන් ම
නැති කරයි.

🇰🇷 බ්ලීචින් , කෘතිම ආලේපන , සමට
නොගැලපෙන ආලෙපන මගින් සිදුවූ
ආසාදනයන් සඳහා සුදුසුයි.

💢 Korean Sheetmask පාවිච්චි කරන්නෙ
මෙන්න මෙහෙමයි

💥 පලමුව මුහුණ හොඳින් පිරිසිදු
කරගන්න.
💥 අනතුරුව පැකට්ටුවේ ඇති ශීට් මාස්ක්
එක මුහුණට දමා විනාඩි 25-30 ක
කාලයකින් ඉවත් කරන්න.
💥 භාවිතයෙන් පසු සෝදා හැරීම
අනවශ්‍යයි.
💥 ශීට් මාක්ස් එක අයින් කරලා ඊටපස්සේ
ඒ සමේ තියන තෙතමනය සමග
හොදින් නිවරදී ඉරියව් වලින් මුහුන
මසාජ් කරන්න.Sheetmask එකක්
භාවිතා කරන්න පුළුවන් එක වතාවක්
විතරයි.💙
💥 මුහුනට භාවිතා කරලා ඊටපස්සෙ ශීට්ස්
එක බෙල්ල්ට දෙපැත්තට නමලා
තියාගන්නත් පුලුවන් , නෙක් බැක් ,
නෙක් ෆ්‍රන්ට්
💥 ඊටත් පස්සේ ශීට්ස් එකේ කවරේ
කතුරකින් කපලා ඇතුලෙ තියන ශීරම්
ටික අපේ බොඩි එකේ අදුරු තැන් ,
කැලැල් සහිත තැන් වල වගේ ඒ ශිරම්
එක ගාන්න
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ මුහුණේ සමට ඉතා අලංකාර,පැහැපත්, තෙතමනය සහිත සුසිනිඳු සමක් ලබා දීමයි..
මෙම Facial Mask සතියකට 2 වතාවක් පමණ පාවිච්චි කිරීම මඟින් ඔයාලට ඔයාල බලාපොරොත්තු වෙන ප්‍රතිඵලදායක සමක් ලබා ගැනීමට හැකිවනු ඇත

ඔයාලට ඔර්ජිනල් කොරියන් ශීට් මාස්ක් රැසක් අපෙන් ලබා ගන්න පුළුවන්

💙පේජ් එකට ලයික් එකක් දාලා ෆලෝ
කරලා තියාගන්න.තවත් කොරියන්
රූපලාවණ්‍ය රැසක් අප සතුව ඇත.💙

💙Tiktok💙
https://www.tiktok.com/.korean.mart? _t=8j7vC7SbrOb&_r=1

💙 ඇනයුම් කිරිමට +94743018523
අංකයට Whastapp හෝ අපගේ Page
එකට Inbox Message එකක් දාන්න💌

Islandwide Delivery available 🚚

24/08/2024
Want your business to be the top-listed Beauty Salon in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ruwanwella
Ruwanwella
71300