Beauty herb line

Beauty herb line

Share

👌රුවැත්තියකගේ එකම විශ්වාස.🤗

Photos from Beauty herb line's post 26/09/2025
26/09/2025

ගන්න කැමති කට්ටිය කියන්න.
පෝන් නමබර් එකයි
නමයි
ඇඩ්ඩ්‍රස් එකයි දාන්න
❤️❤️❤️

26/09/2025

ඔනි අය කියන්න

13/09/2025

අවශ්‍යතාවය තියෙනවා නම් කාර්‍යබහුලකම කියන්නේ නිකන් වචනයක් විතරයි.🥺❤️‍🩹✨

07/09/2025

පිංබර පොහොය දිනයක් වේවා🙏

06/09/2025

අඩේ මු සුපිරි කොල්ලෙක් ❤️❤️
මූ අන්තිම මොහොත වෙනකම්ම මේ බස් එකේ ගිය උන්ව බේරගන්න මාර ට්‍රයි එකක් දීලා තියෙනවා
බස් එකේ බ්‍රේක් නෑ කියලා මුලින්ම දැනගන්න ඩ්‍රයිවර්. ඒ කියන්නේ මේ කොල්ලා.. ඇල්ල පල්ලමේ බේක් නැති බස් එකක් අරගෙන එක අඩියක්වත් යන්ඩ ඔය පොරටෝක් දෙන එකෙක්වත් හිතන්නෑ ...

බස් එකේ බ්‍රේක් නෑ කියල දැනගත්ත ගමන් දොර ඇරලා පනින්න තිබුණා ඕන හැටියට එහෙම උනානම් ඌ අතපයක් කැඩිලා හරි බේරෙනවා අනිත් එවුන්ට තමා වෙන දෙයක් වෙන්නේ
ඔය බස් එකේ ගිය එවුන්ගෙන් එකෙක් දෙන්නෙක් හරි බේරුනා නම් ඒ මේ කොල්ලගේ ට්‍රයි එකමයි
සමහරවිට ඔය ඉස්සරහින් ආපු ජිප් එකේ වැදුන් නැත්නම් කණ්ඩියකට අල්ලලා හරි ඕක ඕක බේරගන්නත් ඉඩබුණා
ඌ බ්‍රේක් නෑ කියලා ලග ඉන්න එකාට කිව්ව වෙලේ ඉඳලා ට්‍රයි කරන්න ඇත්තේ බේරන්න
මයි...

උ මැරුණත් බස් එකෙන් පැන්නේ නෑ
උ සුපිරි කොල්ලෙක්
ගමනක් යනවනං ඒ වගේ එකෙක් එක්ක
පලයන් දෙපාරක්හිතන්නේ නැතුව මැරෙනකං උඹල වෙනුවෙන් සිට් එකෙ හිටියා උ...

මම ආයෙ කියනවා උ සුපිරි කොල්ලෙක්

17/11/2024

🥰

17/11/2024

🏆️සමුහ⁣යේ පිරිසක් අරන් ⁣කොණ්ඩය
වවලා ⁣පෙන්නපු ලංකාවෙි එකම ⁣හේයා ඔයිල් එක.
☎🎀RS 760/=
0776788817

ගන්න බැරි උන අයට ආයෙමත් ගෙනාවා💚
🏵️Customer feedback සහිතයි🤗🤗
🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

❤❤❤ වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගැනීමට අවශ්‍ය නම්,"yes "කියල inbox msg එකක් එවන්න 😍😍වැඩි විස්තර කියන්නම් 😍😍
🏵️Customer feedback සහිතයි 🤗🤗
❤❤ ඔව් මම කියන්නම් ඔබට හොඳම විසදුම 😊

17/11/2024

😁

TikTok · roshan indika 05/11/2023

TikTok · roshan indika Check out roshan indika's video.

Want your business to be the top-listed Beauty Salon in Seeduwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Seeduwa